Si Helaye Yak Parapura
ශ්‍රී ලාංකේය ඉතිහාසය ආරම්භ වන්නේ " යක්ෂ ¨ ගෝත්‍රිකයන් පිළිබඳ පුරාවෘත්ත ඇසුරෙනි. " යක්ෂ ” යන්න ' අමනුෂ්‍ය ' යන්නට පර්යාය කොටත් ඒ මානව ගෝත්‍රය පහත් කොටත් සැලකීම නිසාදෝ ලිඛිත ඉතිහාසයෙන් යක් පරපුර මකා දැමිණි.එසේ වුවත් ඒ යක් පරපුර නො මළ බව ද, අපේ ආදි වාසීන් පවා එහි ක්‍රමික විකාශනයක් බව ද, බලංගොඩ මානවයාගේ පරපුරට සමීප ලක්ෂණ මෙ රට විසූ අසුර, රාක්ෂස, යක්ෂ යන ගෝත්‍ර වලට බෙදී ගිය මානව වර්ගයා තුළින් විද්‍යමාන වන බව ද මෙම කෘතිය තුළින් ඇලඩින් හෙට්ටිආරච්චි මහත්මා මනාව පෙන්වා දෙයි.
Rs 354.00