Kisagothami Maha Rahath Theraniya
Out-of-Stock
කර්තෘ වැකිය...
" කිසාගෝතමී මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන් ගේ ශාසනයේ රූක්ෂ චීවරධාරී භික්ෂුණන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. කිසාගෝතම් කථා පුවතථෙරවාද බෞද්ධ ලෝකයා අතර අතිශයින් ම ප්‍රකට ය. ලොකු කුඩා සියලු ම දෙනා කිසාගෝතමී කථා පුවත ගැන මැනවින් දනිති. එය එසේ වුවත් මෙතුමිය ගේ ශුද්ධ වූ චරිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි ඒ තරම් ම ප්‍රකට නැත.
තරමක හෝ විස්තරයක් සපයා ගැනීමට පිහිට වන්නේ "මනෝරථ පූරණි” නම් වූ අංගුත්තර නිකායට්ඨ කථාවත්, " පරමත්ථදීපනී" නම් වූ ථෙරී ගාථාට්ඨ කථාවත්, ථෙරී අපදාන පාළියත් ය. එසේ ම ධම්ම පදට්ඨ කථාවේ සහස්ස වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරි වස්තුවත්, බ්‍රාහ්මණ වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී වස්තුවත්, සද්ධර්ම රත්නාවලියේ කිසාගෝතමීන්දෑ ගේ කථා වස්තුවත් වැදගත් ය."

Rs 350.00