Maa Diviya Oba Athata
Out-of-Stock
ථෙරවාදී බෞද්ධ භික්ෂුණියක ලෙස ප්‍රථම වරට පැවිදි වූ අපරදිග කාන්තාව ඓය ඛේමා විය. එබැවින් කාන්තාවන් සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැන දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවන් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් දී ඇත. ඇයගේ සරල හා ප්‍රායෝගික පොත පත නිසා ඇය ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලැබූ ගුරුවරියක් වන්නී ය. ඇය ඛෙමා තෙරණිය වීමට ප්‍රථම ගත කළ ඇයගේ ජීවිතයේ කුතුහලය දනවන තොරතුරු මෙම කෘතිය මගින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වයි.
Rs 500.00