Porondam Balana Heti
"පොරොන්දම් බලන හැටි'' යන මෙම කෘතිය මගින් ඔබට නිවැරදිව පොරොන්දම් බලන ආකාරය උගතහැකි අතර . එයට අවශ්‍ය සියලුම නක්ෂත්‍ර වගු නොහොත් වක්‍ර මෙම පොතෙහි මුලසිට යොදා ඇති නිසා. වෙනත් කිසිම ලිතක් හෝ පොතක් නොමැතිව මෙම පොත මගින් පමණක් පොරොන්දම් බැලීමට හැකි අකාරයට රචනා කර ඇති අතර. ඊට අමතරව පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් එළිදරව් නොවූ අති දුර්ලභ ජ්‍යොතිෂ කරුණු රාශියක් ද මෙම පොතෙහි අන්තර්ගතව තිබේ.
Rs 450.00