Sitha Saha Bhawanawa
නිර්වාණගාමී වීමේ පරම පවිත්ර චේතනාවෙන් යුක්ත ව බවුන් වඩන්නට කෙලෙස් මලින් දූෂිත සිත් භාවනාවෙන් පවිත්ර කරගන්නා ආකාරයත් භාවනාවේදී උද්ගත වන ගැටලූ නිරාකරණය කරගන්නා ආකාරයත් මේ කෘතියෙන් මැනවින් විග්රහ වේ. මෙය ''The Dhamma Teaching of Achariya Maha Boowa in London'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 380.00