Out-of-Stock Sarala Pali Praveshaya Out-of-Stock සරල පාලි ප්‍රවේශය - සරල පාලි ශික්ෂක ප්‍රවේශය නමින් පල කෙරුණු පොතේම දෙවෙනි සැකසුමයි. හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. Rs 560.00 Details View details
Thulanathmaka Pali Wyakarana තුලනාත්මක පාලි ව්‍යාකරණ - කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි රුපසිද්ධියත්, මොග්ගල්ලයන ව්‍යාකරණ සම්ප්‍රදායේ පයෝගසිද්ධියත් යන පොත් 2 පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක් මෙහිදී සිදු කර ඇත. පාලි භාෂාවේ අක්ෂර, සන්ධි, නාම, කාරක, ආදී ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ. Rs 650.00 Add to cart Buy
Pali Padya Pata Sangrahaya පාලි පද්‍ය පාඨ සංග්‍රහය - බුදු දහම ගවේෂණය කරන්නෙකුට මුළු ත්‍රිපිටකය ම කියවීම අපහසුය. මන්ද එය ප්‍රමාණාත්මකව වැඩි නිසාය. ත්‍රිපිටක පාලිය, අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ද පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ද ආශ්‍රය කොටගෙන ඒවායේ එන සුවිශේෂී දහම් කරුණු සම්පිණ්ඩනය කොට රචනා කරන ලද වටිනා ග්‍රන්ථයකි ' පාලි පද්‍ය පාඨ සංග්‍රහය'. Rs 350.00 Add to cart Buy
Pali Vyakarana Vivaranaya පාලි ව්‍යාකරණ විවරණය - ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාග සදහා සහභාගී වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සම්පාදනය කරන ලද පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. Rs 200.00 Add to cart Buy
Palibhasha Wimarshanaya පාලි භාෂා විමර්ශනය- විභාග සදහාත් විශ්ව විද්‍යාලවල විභාග සදහාත් සූදානම් වන විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය කරන ලද නිබන්ධනයකි. Rs 180.00 Add to cart Buy
Out-of-Stock Pali bhasave Pada Sadhana Widi Out-of-Stock පාලි භාසාවේ පද සාධන විධි - කථිකයාට හෝ ලේඛකයාට ඒ ඒ තැනට උචිත පරිදි පදරූප සාදා ගැනීම සහ ගලපා ගැනීම පදසාධනයයි. මෙම ග්‍රන්ථයෙන් පාලි භාෂාවේ පදසාධන විධි පිළිබඳව ඉතා සරලව හා ප්‍රමාණාත්මකව ඉදිරිපත් කර ඇත. Rs 475.00 Details View details
Out-of-Stock Palibhasha Vyakaranaya Out-of-Stock පාලි භාෂා ව්‍යාකරණය - පාළි භාෂාව හදාරණ විද්‍යාර්ථීන්හට පාලි බසින් කිසියම් සමබර රචනයක් කිරීමටත්, පාලි භාෂාව පිළිබද භාෂා ඥාණය වර්ධනය කරගැනීමටත් එසේම පෙළ දහම නිවැරදිව තේරුම් ගැනීමටත් අත්‍යාවශ්‍ය වන පාලි වියරණය හැදෑරීම සදහා සම්පාදනය කළ වටිනා ග‍්‍රන්ථයකි. Rs 750.00 Details View details
Out-of-Stock Wimarshanathmaka Pali Vyakaranaya Out-of-Stock විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය - ”විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය” නමැති මෙම කෘතිය සාම්ප‍්‍රදායික පාලි ව්‍යාකරණය පිළිබද දැනුමක් ලද ආධුනික වියතුන්ගේ ඥාන සීමාවන් පුළුල් කරවීමේ අරමුණෙන් ම රචනා වූවකි. Rs 350.00 Details View details
Pali Vyakarana Vivaranaya-9 පාළි ව්‍යාකරණ විවරණය - අ.පො.ස. (උ.පෙළ) සහ පිරිවෙන් භාවිතය සඳහා නිර්දේශයට අනුව මෙම පොත සැකසී තිබේ. සියලූ ම ව්‍යාකරණ විධි වෙන් වෙන් ව පැහැදිලි ව හා සරල ව ඉදිරිපත් කර ඇත. ගුරු සිසු දෙපක්‍ෂයටම ප‍්‍රයෝජනවත් ලෙස ලියැවී තිබේ. විභාගයේ දී පාලි විෂයන් සමත් වීමට මෙම පොත ද පරිශීලනයට ගැනීම ඉතාමත් ප‍්‍රඥාගෝචර බව අවධාරණයෙන් සඳහන් කරමු. Rs 725.00 Add to cart Buy
Threebhasharathnakaraya ත‍්‍රිභාෂාරත්නාකරය - පාලි කතා කිරීමට උපකාර වන සේ සම්පාදිත වූ මෙම කෘතියේ මුල් කොටසෙහි ඒ ඒ සමූහවලට අයත් වචන ද මැද කොටසෙහි ඒ වචනවලින් සෑදූ වාක්‍යය ද අග කොටසෙහි පොතේ ඇතුළත් එක්දහස් පන්සියයක් පමණ වූ වචනගෙන ”සිංහල - පාලි” ”ඉංග‍්‍රීසි - පාලි” යන පිළිවෙලින් අකාරාදී ක‍්‍රමයෙන් යෙදූ වචනමාලා දෙකක් ද විද්‍යාමාන වේ. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Palibhashavatharanayathura Out-of-Stock පාලිභාෂාවතරණයතුර - ශිෂ්‍යයන් තුළ පාලි ඉගෙනීම ක‍්‍රමවත්ව, පහසුවට හා ආශා උපදවන අන්දමින් රචනා කර ඇති අගනා කෘතියකි. Rs 180.00 Details View details
Out-of-Stock Pali Bhasha Athwela Out-of-Stock පාලි භාෂා අත්වැල - පාලි භාෂාවේ අක්‍ෂර මාලාව ක‍්‍රියාපද නාම පද වර්ග කිරීම, විභක්ති, නාම පද විභක්තීන්හි වරනැගීම, ලිංග භේදය, සරල වාක්‍ය නැගීම ආදිය ඉගැන්වෙන පොතකි. Rs 100.00 Details View details
Janakatha 01-Sinhala Pali Sanskrutha ජනකථා 1 (සිංහල, පාලි, සංස්කෘත) - රකුසිය නසා දිනූ කුමාරයා, සැලමුතු පෙම, හැට හතර මායම් හා ජනකථා තුන මෙහි සිංහල, පාලි හා සංසකෘත යන භාෂා තුනෙන් ම ලියැවී තිබේ. සංස්කෘත කොටස එම සංස්කෘත අකුරු ම භාවිතා කරමින් ලියැවී තිබේ. භාෂාවන් හදාරණ අයට මහඟු අත්වැලකි. Rs 250.00 Add to cart Buy
Bhashana Sanskrutham භාෂණ සංස්කෘතම් - එක් එක් ස්ථානවලදී සංස්කෘත භාෂාවෙන් කතා කරන අන්දම නිරූපණය කරන පොතකි. එක් එක් වාක්‍ය සංස්කෘත නාගර අක්ෂරයෙන් ද එය උච්චාරණය කරන ආකාරය හා සිංහල අර්ථය ද දක්වා ඇති මෙය සංස්කෘත ආරම්භයට සුදුසු ය. Rs 460.00 Add to cart Buy
Out-of-Stock Hindi Wiyarana Huruva Out-of-Stock හින්දි වියරණ හුරුව - සිංහල භාෂා මාධ්‍යයෙන් හින්දි භාෂාව ඉගෙනීම සඳහා ලියැවුණු පොත් කීපය අතරට අංග සම්පූර්ණ පොතක් වශයෙන් මෙය අගය කළ හැකි පොතකි. හින්දි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙනීමට මෙතෙක් තිබූ බාධාවන් බොහොමයක් මෙම පොත නිසා ඉවත් වී යනු ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ මෙන් ම උසස් විභාගයන් සඳහා හින්දි භාෂාව ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ට අතිශය ප‍්‍රයෝජනවත් අත්වැලක් වනුු නොඅනුමාන ය. ගුරුවරයෙකුගෙන් තොර ව වුවද හින්දි භාෂාව ඉගෙන ගන්නා අයට මෙම පොත අතිශය උපකාරී වනු ඇත. Rs 470.00 Details View details
Out-of-Stock Japan Basata Sarala Magak Out-of-Stock ජපන් බසට සරල මගක් - ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයින්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට, ජපානයේ රැුකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන්ට ගුරුවරයකුගේ සහය නොමැතිව වුවද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග‍්‍රන්ථයකි. Rs 800.00 Details View details
Demala 1 දෙමළ 1 - අද වෙන කවරදාකටත් වඩා සිංහල ජනයා දෙමළ බස උගැන්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. සිංහල උගත් අයට දෙමළ බස හැදෑරීමට මඟ පෙන්වන විධිමත්ව සකස් වූ කෘති වෙළෙඳ පොළේ ඉතා සීමිතය. ඒ අවකාශය මේ කෘතිය සපුරාලයි. Rs 450.00 Add to cart Buy
Sarala Sanskruthashikshakaya 1 සරල සංස්කෘත ශික්ෂකය 1 - මේ සරල සංස්කෘත ශික්ෂකය නම් පොත් වැලෙහි පළමු වැන්නය. මෙය වනාහි මුල පටන්ම නාගර අකුරුත් සමගම සංස්කෘත භාෂාව පුහුණු කරන ආධුනිකයන් සදහා පිළියෙල කරන ලද්දකි. තවද සංස්කෘත භාෂාව උගන්නවුනට මුලදීම කියවන හෝඩිපොත වශයෙන් සකසන ලද්දකි. Rs 380.00 Add to cart Buy
Out-of-Stock Cheena Basata Athvelak Out-of-Stock චීන බසට අත්වැලක් - බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ටත් වඩා වැදගත් වනු ඇත. Rs 500.00 Details View details
Pali-Sinhala Pariwarthana Puhunuwa පාලි - සිංහල පරිවර්තන පුහුණුව - ප‍්‍රාචීන ප‍්‍රාරම්භ සහ මධ්‍යම විභාග සදහා පෙනී සිටින ශිෂ්‍යයන්ට, පිරිවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටිනා අයටද දහම් පාසල්වල පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් වන පරිදි මෙම පරිවර්තන පුහුණු ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 300.00 Add to cart Buy
Demala 2 දෙමළ 2 - දෙමළ බස ඉගැන්වීම සඳහා සම්පාදිත කෘති මාලාවේ දෙවැන්න වන මෙය මූලික අකුරු උගත් ශිෂ්‍යයා විවිධ පාඩම් කෙරෙහි යොමු කරවයි. එම පාඩම් තුළින් අභ්‍යාසයනට හුරු කරවයි. ක‍්‍රමයෙන් දෙමළ බස පිළිබඳ වූ දැනුම සංවර්ධනය කිරීම මේ කෘතියෙන් සිදුවෙයි. Rs 320.00 Add to cart Buy
Out-of-Stock Sinhala Pada Warga Out-of-Stock සිංහල පද වර්ග - තනි පද,ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද,යුගල පද මේ කෘතියේ අන්තර්ගතයි.පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත. Rs 225.00 Details View details
Akshara Vinyasaya අක්ෂර වින්‍යාසය - සිංහල භාෂාවට අක්ෂර වින්‍යාසයක් අවශ්‍ය ව ඇත්තේ විකල්ප අක්ෂර නමින් අක්ෂර විශේෂයක් පවතින හෙයිනි. එනම්, සමාන ශබ්ද ඇති අක්ෂර කිහිපය බැගින් තිබෙන හෙයින් විකල්ප අක්ෂර විශේෂයක අවශ්‍යතාව මතු වී ඇත. එහිදී මතු වන ගැටළු උදෙසා මෙකී ග‍්‍රන්ථය රචනා වී ඇත. එහෙයින් පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලයීය ප‍්‍රයෝජනය සඳහා මේ ග‍්‍රන්ථය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 200.00 Add to cart Buy