Nagarjunage Madhyamika Darshanaya
නාගාර්ජුනාගේ මාධ්‍යමික දර්ශනය - නාගාර්ජුන පාදයන් විසින් ලියු ග්‍රන්ථ 41 න් 24 ක් ම චීන භාෂාවට පරිවර්තනය කර තිබේ. උන්වහන්සේ ගේ විශිෂ්ට කෘතිය මධ්‍යම කාරිකාවයි. මාධ්‍යමික දර්ශනය නමින් ද හැඳින්වෙන එහි පරිච්ඡේද 27කි. කාරිකා 400කි මාධ්‍යමික කාරිකාවට අකුතොභය නමින් ටීකාවක් ද ලියා ඇත. මෙම පොතෙහි අන්තර්ගතය වන්නේ. නාගාර්ජුන් පාදයන්ගේ ඒ මාධ්‍යමික දර්ශනයයි.
Rs 176.00
Rs 220.00