Prices drop

-10%
Hammalava Saddhathissa Mahimiyo
හම්මලව සද්ධාතිස්ස මාහිමියෝ - වසර තිහකට අධික කාලයක් මෙරටින් බැහැර ව මෙරටටත්, බුද්ධශාසනයටත් අති විශාල සේවයක් කළ හම්මවල සද්ධාතිස්ස නායක තෙරණුන්ගේ ජීවිත කතාව කෙටියෙන් සරල ව මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කරයි.
Rs 90.00
Rs 100.00
-10%
Ape Hamuduruvo Hevath Sinhala Bhikshun Wahanse
අපේ හාමුදුරුවෝ හෙවත් සිංහල භික්ෂුන් වහන්සේ ගණේගම ශ්‍රී සරණංකර නාහිමි 
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock
Sinhala Dhammapada Kavya
Out-of-Stock
සිංහල ධම්මපද කාව්‍යය - කුරුණෑගොඩ පියතිස්ස හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය පාලි ධම්මපදයේ පද්‍යමය පරිවර්තනයක් ය.
Rs 90.00
Rs 100.00
-10%
Buddha Deshanava
බුද්ධ දේශනාව - මෙය ස්වාමි විවේකානන්ද විසින් බුදුන් වහන්සේ හා බුදු සමය පිළිබඳ ව පවත්වා ඇති දේශන ඇසුරින් සම්පාදනය කරන ලද Buddha and His Message නමැති ඉංග්‍රීසි කෘතියෙහි සිංහල අනුවාදය ය.
Rs 90.00
Rs 100.00
-10%
Jeevathveme Arthaya Kumakda?
ජීවත්වීමේ අර්ථය කුමක්ද? - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ How to keep giving without reward මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 135.00
Rs 150.00
-10%
Jeewithayata Sathuta Lagakaragnne Mehemai
ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ  අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 153.00
Rs 170.00
-10%Out-of-Stock
Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak
Out-of-Stock
භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය.
Rs 90.00
Rs 100.00
-10%
Sathipattana Suthraya Eya Ada Bhavithayata Ganieema
සතිපට්ඨාන සූත්‍රය එය අද භාවිතයට ගැනීම - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සඳහන් වේ.
Rs 90.00
Rs 100.00
-10%
Devdathunata Sithuni Mese
දෙව්දතුනට සිතුනි මෙසේ - මෙය නවකතාවක් නොවේ. කෙටිකථාවක් ද නොවේ. හුදෙක් එය සිතුවිල්ලකි. සංසාරික වෛරයක් ලෙස දකිනා බුදු හිමි දෙව්දත් හිමි ගැටුම ඒ ඒ අවස්ථාවල දී ඇති වූ විවිධ සමාජීය පාරිසරික සාධකවල ප්‍රතිඵල ලෙස දෙව්දත් තෙරුන්ගේ සිත තුළ හටගත් වික්ෂිප්ත වූ අනවබෝධයේ සිතුවිලි වල ප්‍රතිඵලයක් ලෙස වුවත් හැඳින්විය හැකිය. 
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock
Meththa
Out-of-Stock
මෙත්තා - තරහෙන් පිපිරෙමින් සිටි කුඩා දරුවෙකු මෛත්‍රියෙන් පිරුණු සිතක් ඇත්තෙකු වූ අයුරු කියවෙන කතාවකි.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock
18 Wana Siyavase Bithu Sithuvam
Out-of-Stock
18 වන සියවසේ බිතු සිතුවම් - මෙම කෘතිය ඉතාම සාර්ථක ය. කතුවරයා සිය ජීවිත කාලය පුරා කළ අධ්‍යනයන් වඩාත් සවිස්තරව මින් ඉදිරිපත් කරයි.
Rs 90.00
Rs 100.00
-10%
Bodhi Puja
බෝධි පූජා
Rs 90.00
Rs 100.00
-10%
Pipunu Mala Obayi
පිපුණු මල ඔබයි
Rs 90.00
Rs 100.00
-10%
Sihilasa
සිහිලස - මෙම කාව්‍ය සංග්‍රහය මා විවිධ අවස්ථාවල ගුවන් විදුලිය, පුවත්පත්, සඟරා, තොරණ ආදිය සඳහා ලියූ පද්‍යයන් හි එකතුවකි.
Rs 90.00
Rs 100.00