Prices drop

-20%
sovan mattame-kamaloka addakim
'සෝවාන් මට්ටමේ -කාමලෝක අත්දැකීම්' මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන කෘතියකි.මෙම කෘතිය තුළ බෞද්ධ ඉගැන්වීම  තුළ ඇති ඉතා වටිනා මතෘකා කිහිපයක් වන සූත්‍ර ක්‍රම, දේශනා ක්‍රම, කාම ලෝක, භාවනා හා සතර මහා භූත සහ භූත යන මෙවැනි ඉගැන්වීම් විධි ගණනාවක් පිළිබදව ගවේශණාත්මක ලෙස ඉතා නිරවුල් ආකාරයට කරුණු ගොනු කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 640.00
Rs 800.00
-10%
Marie Curie
ලොව මාරි කියුරි හදුනා ගන්නේ රේඩියම් සොයා ගත් විද්‍යඥවරිය ලෙසිනි. රේඩියම් සොයාගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිමි වළලු ඉමහත් සේ පුළුල් කිරීමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වුයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය මානව වර්ගයාට කළ මහගු දයාදයකි.
Rs 720.00
Rs 800.00
-10%
Sarthakathvaye man salakunu
කතෘගෙන් ...
ජිවිතය යනු නියමාකාරයෙන්, විචිත්‍ර අන්දමින් එකට වියන ලද තිරයකි. අප ආශා කරන දේවල් අපට හැමවිටම ලැබෙන්නේ නැත. එනමුත් අපේ අවශ්‍යතා හැමවිටම ලැබෙනු ඇත. අප වඩාත් උනන්දු වන දේවල් අපට හැම විටම ලැබෙනු ඇත. එය ජීවිතයට බෙහෙවින් වැදගත් පාඩම්වලින් එකක් වෙයි. 
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock
Jathiyen sagavee yana polonnaruwe bithusithuwam
Out-of-Stock
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දෙවන රාජධානිය වන පොළොන්නරු රාජධානියෙහි කලා නිර්මාණ අතර බිතුසිතුවම් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහියංගනය, දිඹුලාගල, පුල්ලිගොඩ, ගල් විහාරය, ලංකාතිලකය, තිවංක පිළිමගෙය හා දැදිගම කොටවෙහෙර ආදී බොහෝ ස්ථාන වල මෙම යුගයට අයත් සිතුවම් දැකගත හැකිවන අතර ඒවාට ම අනන්‍ය වූ කලාත්මක අංග භාවිත කර ඇති බවක් ද පෙනේ. විශේෂයෙන් ම දකුණු ඉන්දීය හින්දු බලපෑම මෙම යුගය තුළ සුලබව සිදු වූ නිසා සිතුවම් කලාවට ද එම ආභාෂය ලැබී ඇති බව පෙනේ.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
Rs 720.00
Rs 800.00
-10%
Nawathama shilalipi gaveshanaya
සුගිය කාලය තුළ වගකිවයුතු කිසිවකුගේ ඇස නොගැටුනු මේ ග්‍රන්ථයෙහි එන වැඩි පමණක් ලිපි ගැමියන් මගින් අපට සොයා ගැනීමට හැකිවිය. පුන්‍යාඩි ලිපි හමුදා සෙබල මුළු විසින් රැකවරණය කරන ලද්දේය. මේ නිසා මේවා සොයා ගැනීමේ ගෞරවය ඔවුන් වෙත පිදිය යුතු වෙයි.මෙම ගෞරවය ලැබීමට පණ්ඩිතම්මන්‍යයට හිමි නැත. අපදු කළේ ඒවා පිටපත් කර අරුත් දක්වා පළමු වරට ලොවට දීමකි. මේ අතර අපේ ඇස මිස එවන් කිසිවෙකුගේ ද ඇස නොගැටුනු ලිපි ද වෙයි.ඒවා සොයාගන්නා ලද්දේ අපම විසිනි. දියතිත්ත වැව, මදයා කන්ද, බෙරවායාකන්ද ලිපි ඉන් ප්‍රධානය. මේ සියලු ලිපි ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇත. මේ ලිපි සොයාගෙන මාධ්‍යවලට විස්තර දැක්වූයේ 2006 ජනවාරි මස දීය.
Rs 720.00
Rs 800.00
-20%
Suthra Pitaka Saraya
සූත‍්‍ර පිටක සාරය - සූත්‍ර පිටකයෙහි නිකාය පඤ්චකයට අයත් සූත්‍රයන්හි වඩාත් වැදගත්ම දහම් කොටස් මොනවාදැයි ගෙනහැර දක්වමින් ධර්මගවේෂීන්ට පහසු මගපෙන්වීමක් මෙමගින් සිදුකොට ඇත. සූත්‍රයකට වඩාත් ම වැදගත් දහම් කරුණු ගෙනහැර දක්වන බැවින් පරිශීලනය පහසුය. අවබෝධය සුගමය. සූත්‍ර පිටක සාරය යන නමින් දක්වන පරිදි ම ධර්මයේ සාරය මෙහිදී ඔබට මුණ ගැසෙනු ඇත. 
Rs 712.00
Rs 890.00
-20%
Sinhala Kuddaka Nikaya -1
සිංහල ඛුද්දක නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,200.00
Rs 1,500.00
-20%
Sinhala Kuddaka Nikaya - 6
සිංහල ඛුද්දක නිකාය 6 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.    
Rs 712.00
Rs 890.00
Samanthapasadika Winayatta Katha 3
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 890.00
Chathubhanawara Attakatha

Rs 1,700.00
Chariya Pitaka Attakatha

Wimana Waththu Attakatha

Rs 1,420.00
Majjima Nikaya Attakatha 1

Rs 1,330.00
Chariyapitaka Atta Katha
චරියාපිටකට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 890.00
-10%Out-of-Stock
Jeewithaya ha Maranaya Pilibanda Tibbatiya Potha
Out-of-Stock
මරණය හා මරණාසන්න වූවන් සඳහා කෙසේ සැලකිය යුතුද යන්නත් ජීවත්ව සිටින අයගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහෝපකාරී වන ග්‍රන්ථයකි.
Rs 765.00
Rs 850.00
-10%
Kumarathunga Wadawaliya
කුමාරතුංග වාදාවලිය - කුකවි වාදය, ගිරා-ගුත්තිල වාදය, ‘‘හිමි, මම් කැත දුවක්මු’’, තිසර-මියුරු වාදය, පාලි වාදය යන ශාස්ත‍්‍රීය වාද පස පිළිබඳ දැනුම අවබෝධ කර ගැනීමට වත්මන් සිසුන්ට, විද්‍යාර්ථීන්ට මෙමගින් අවස්ථාව උදා වනු ඇත.
Rs 765.00
Rs 850.00
-10%
Siyabaslakara Deepani
සියබස්ලකර දීපනී -  උපමා රූපකාදි කාව්‍ය අලංකාර, කාව්‍ය දෝෂ, යමක ලක්‍ෂණ, දස ප‍්‍රාණ ආදී කාව්‍යකරණ උපදෙස් සපයන මෙම පොතට සාහිත්‍ය, ඉතිහාසය සහ අලංකාරවාදය, රසවාදය ආදී වූ විවිධ කාව්‍ය සංකල්ප සහ විග‍්‍රහයන් ද ඇතුළත් කර ඇත. මෙය කාව්‍ය උපදේශ ග‍්‍රන්ථයකි. සිංහල ග‍්‍රන්ථ නාමාවලියේ ආදි ම ග‍්‍රන්ථයක් වශයෙන් සැලකෙන මෙය කිවිබස හැසිරවීම සඳහා ලියැවුණ උපදේශ පොතකි. 
Rs 1,035.00
Rs 1,150.00
-10%
Sanskrutha Namakyatha Pada Varanegilla
සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල - සංස්කෘත භාෂාව හදාරණ විද්‍යාර්ථියා විසින් පළමුවෙන්ම නාමපද සහ ආඛ්‍යාත පද පිිළිබදව උගතයුතු ය. එම අවශ්‍යතාව අනුව සැකසුණු ග‍්‍රන්ථයකි සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල. 
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
Prashnoththara Sangrahaya Buddha Dharmaya - Usaspela
Out-of-Stock
ප්‍රශ්නෝත්තර සංග්‍රහය බුද්ධ ධර්මය උසස් පෙළ - උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශයට උචිත වන අයුරින් පෙළ ගස්වා ඇති මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය විෂය ඉගෙන ගන්නා සැමට මෙන්ම උගන්වන සැමටද බෙහෙවින් ඵලදායක වේ.
Rs 765.00
Rs 850.00
-10%
Gothama Geethaya
ගෝතම ගීතය - ජයසේන ජයකොඩි මහතා අතින් නිමැවුණ අගනා බෞද්ධ නවකතාවකි.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
Meththa Sankalpaya
Out-of-Stock
මෙත්තා සංකල්පය - ශබ්දාර්ථ විභාගය හා භාරතීය ඓතිහාසික පසුබිම, ප‍්‍රජානන හා චර්යා ආවේදන, ඥාන විභාගයීය, සාරධර්ම හා සමාජයීය යන පරිච්ඡේද 5ක් පුරා මෙත්තා සංකල්පය ගැඹුරින් විශ්ලේෂණය කර ඇති මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය උසස් අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ට ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රයක් වනු ඇත.
Rs 765.00
Rs 850.00
-10%
Prabuddha
ප‍්‍රබුද්ධ - මහගමසේකරයන් මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කථාව අනාවරණය කරන අතර තමා අගයකොට සලකන පුරුෂාර්ථ ද එය තුළින් උද්දීපනය කරයි.
Rs 963.00
Rs 1,070.00
-10%Out-of-Stock
Akkara Paha
Out-of-Stock
අක්කර පහ - ලාංකේය නවකතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුවදින් යුතු නවකතාවක් ලෙස අක්කර පහට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග‍්‍රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා ද නිර්දේශ වී ඇත.
Rs 765.00
Rs 850.00