Prices drop

-10%Out-of-Stock
Kusa Jathaka Kavyaya
Out-of-Stock
 Kusa Jataka Kavyaya - One of the popular Jataka stories written in Sinhala verse has been versified into English by Mrs. Rupa Amarasekera.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
Sri Budhdadaththa
Out-of-Stock
 ශ්‍රී බුද්ධදත්ත - ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර කීර්තිය‌ට පත් වූ මහ පඩි රුවනක් බඳු ශ්‍රී බුද්ධදත්ත මහ නාහිමියන්ගේ අනුපමේය ජාතික ආගමික සේවය අගයමින් දේශීය, විදේශිය වියතුන් විසින් පළ කළ ලිපි කිහිපයක එකතුවකින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
The Life Of Lord Buddha - First Prophet Of Peace Who Is Still Active
Out-of-Stock
The Buddha, Christ and Gandhi - the great three are universally regarded as harbingers of harmony, compassion and peace, the first of whom is once again being revived in modern times to sort out the present day problems of unprecedented violence and terror - the Holy Dalai Lama being one powerful expression of his message and piety. His was history's first religion of peace which spread all over Asia, including its western regions, without any use of force, and holds its lamp in the East in particular till date. Latest researches in Germany are succeeding in establishing that Jesus Christ was one in the Bodhisattva tradition, who not only stayed and studied in India when he was young, but returned to Kashmir after his crucifixion in which he did not die and escaped with his followers to Srinagar, where he lived till age 90, and where his tomb still quietly stands.
Rs 765.00
Rs 850.00
-10%
Buthsarane Wakya Winyasaya
බුත්සරණේ වාක්‍ය වින්‍යාසය - මෙය දොළොස්වන ශත වර්ෂයේ අගභාගයේ දී හෝ දහතුන්වන ශත වර්ෂයේ මුල්භාගයේ දී හෝ 'විද්‍යාචක්‍රවර්තීන්' විසින් රචනා කරන ලද බුත්සරණේ වාක්‍ය වින්‍යාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 765.00
Rs 850.00
-10%
Buddhadaasi
බුද්ධදාසි  - අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන් ගේ ජීවන රිද්මයට ද පණ පොවන බුද්ධදාසි සුනේත්‍රා ගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහාවංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට හසු වූ ප්‍රිය පුරුෂයෙකි. 
කව් ගී පමණක් නොව පැ‍රණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන "බුද්ධදාසි" ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්න හා සසඳා බලමින් තම තමන් ද රට ද සුවපත් කර ගත හැකි මාර්ගයක් එළි පෙහෙළි කරමිනි.
Rs 1,638.00
Rs 1,820.00
-10%
Lankave Siyavasak
ලංකාවේ සියවසක් - මෙය ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
Buddhist India
Out-of-Stock
Buddhist India - provides a captivating journey through the ancient land where Buddhism originated and flourished. This concise yet comprehensive book explores the historical, cultural, and spiritual dimensions of India during the time of the Buddha and the subsequent spread of his teachings. From the sacred sites of Bodh Gaya and Sarnath to the philosophical debates in ancient monasteries, readers are immersed in the vibrant tapestry of Buddhist India. Through insightful narratives and vivid descriptions, this book offers a window into the profound impact of Buddhism on Indian society, art, and literature. Whether you're a scholar, traveler, or simply curious about the roots of Buddhism, "Buddhist India" is an essential companion for understanding this transformative period in Indian history.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
Sri Nama Rathnalankaraya
Out-of-Stock
ශ්‍රී නාම රත්නාලංකාරය - මෙම අධ්‍යයනය රාජසිංහ රජු පිළිබඳ සැඟවුණු මුහුණුවරක් හෙළිදරව් කරන්නක් බව කිව හැකිය.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
Stories And Histories
Out-of-Stock
Stories and Histories - is a captivating anthology that bridges the realms of fiction and reality, weaving together narratives that blend historical events with imaginative storytelling. This collection showcases a diverse range of tales inspired by real-life events, figures, and periods from various cultures and epochs. From gripping accounts of ancient battles to poignant tales of personal triumphs and tragedies, each story offers a unique perspective on the intersection of history and human experience. Whether exploring epic sagas or intimate anecdotes, "Stories and Histories" invites readers on a journey through time, inviting reflection on the enduring power of storytelling to illuminate the past and inspire the future.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
Vijaya & Kuweni
Out-of-Stock
Vijaya & Kuweni - is a novel which reimagines and retells the ancient Sri Lankan legend of Vijaya, the first recorded King of Sri Lanka, and Kuweni, a local princess. Set in the mythical past, the novel delves into the legendary origins of the Sinhalese people and the establishment of the kingdom of Sri Lanka. Through vivid storytelling, the author brings to life the characters of Vijaya and Kuweni, exploring their complex relationship and the socio-political dynamics of ancient Sri Lanka. Drawing on historical and cultural elements, "Vijaya & Kuweni" offers readers a captivating narrative that blends myth, history, and fiction, providing insights into the rich cultural heritage of Sri Lanka.
Rs 765.00
Rs 850.00
-20%
Sidhartha Gauthama Sambuddha
සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ - "සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ" නම් මෙම ග්‍රන්ථය බුදු හිමි කෙරේ අපරිමිත ශ්‍රද්ධාවකින් යුතුව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇසුරින් උන්වහන්සේ වසරින් වසර ගත කල ආකාරය සහ ඒ ඒ කාලවලදී සිදු වූ විශේෂ සිදුවීම් අන්තර්ගත කර පරිකල්පිත නිර්මාණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ප්‍රතිනිර්මාණය කර ඇත..
Rs 720.00
Rs 900.00
Jathaka Atta Katha - 3
ජාතකට්ඨකථා - 3 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 900.00
-10%
Budu Samaye Nirupanaya Wana Pudgala Manasa
බුදු සමයේ මූලික ඉගැන්වීම් විමසා බලන විට, එම ඉගැන්වීම් වල හරය මුළුමනින් ම මනෝ විද්‍යාත්මක බව පෙනී යයි. බුදු සමය තුළ " පුද්ගල මනස " යන සංකල්පය ට හිමිවන්නේ, ඉතා වැදගත් ස්ථානයකි. ඒ පිළිබඳව ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් වී ඇති විශිෂ්ටතම අර්ථකතනය ලොව ට හඳුන්වා දී ඇත්තේ බුදු සමය මගිනි. පුද්ගල මනස ගැන, බුදුසමයේ තරම් ගැඹුරනේ, බටහිර මනෝ විද්‍යාවේ හෝ කිසියම් ආගමක හෝ දර්ශනයක හෝ වෙනත් කිසිම තැනක හෝ විග්‍රහ කර නැත. නිර්වාණය යනු තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලු කෙලෙස් වලින් පුද්ගල මනස නිදහස් කර ගැනීම යි. බුදුසමයේ ප්‍රධාන අරමුණ වන්නේ, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පුද්ගලයා ව මෙහෙය වීමෙන්, ඔහුව සියලු දුකින් මුදවාලීම යි. මෙම කාර්යභාරය සඳහා බුදු සමය තුළ, පුද්ගල මනස උපයෝගී වන්නේ කෙසේදැයි පෙන්වාදීම මෙම කෘතියෙහි මූලික අරමුණ යි.
Rs 810.00
Rs 900.00
-10%
Bhikkuni seela sampanna
වසර තිස් පහකට අධික කාලයක් ලේඛන කලාවේ නියුතු මෙම කතුවරිය ස්වයං නිර්මාණ සහ පරිවර්තන ගණනාවක් එළිදක්වා ඇත. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පුවත්පත් හා සගරාවලට ලිපි ලේඛන සම්පාදනය කරයි. සම්භාව්‍ය නවකතා සහ කෙටිකතා සංග්‍රහයන් හෙළ බසින් දැක්වීමෙන් ඇය විසින් මහගු මෙහෙවරක් ඉටු කර ඇත.
Rs 742.50
Rs 825.00
Wisuddhi Margaya 2
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 920.00
Jathaka Attakatha 6
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,600.00
Samanthapasadika Winaya Atta Katha - 4
සමන්තපාසාදිකා විනයට්ඨකථා - 4  - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 920.00