Bihisunu Narakaye Aduru Pathikada
බුදු දහමේ එන පව් - පින් පිළිබඳවත් පාපකාරී ක්‍රියා සිදුකිරීම තුළින් ලැබෙන අඳුරු ප්‍රතිඵල පිළිබඳවත් මෙම ග්‍රන්ථයෙන් ගැඹුරින් විස්තර කරමින් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි බුදු දහම පිළිබඳව මනා දැනුමකින් යුතුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. නරකය හෙවත් අපාගතසත්ත්වයන් පිළිබඳ ඉතා වැදගත් මෙන්ම හරවත් විවරණයක් මේ තුළින් සිදුකර ඇති අතර අප ජීවත් වන ලෝකය තුළ පවතින්නා වූ අට මහා නරකය මූලික කරගත් "දේවදූත සූත්‍රය " ඇතුළු දේශනාවන්ගේ හරය බෞද්ධ මුහුණුවරකින් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ.
Rs 765.00
Rs 850.00