Prices drop

-20%
Dharmathavaye Svabhava Margaya
ධර්මතාවයේ ස්වභාව මාර්ගය - පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති ‌මෙම කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට දායක විය හැකි කෘතියකි. 
Rs 760.00
Rs 950.00
-10%
Yuganthaya
යුගාන්තය - සමාජය තුළ පවත්නා විවිධ වූ චරිත ස්වභාවයන් මනා කොට හුවා දක්වමින් ලියැවුණු යුගාන්තය නව කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉමහත් වෑයමකින් නිමැවුණු අති සාර්ථක කලා කෘතියකි. 
Rs 810.00
Rs 900.00
-10%
Kaliyugaya
කලියුගය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ.
Rs 810.00
Rs 900.00
-10%
Padya Chudamani
පද්‍ය චූඩාමණී - ත‍්‍රිපිටක සාහිත්‍යයේ ද ලිලත විස්තරයේ ද අශ්වඝෝෂ ස්ථවිරපාදයන් විසින් රචිත බුද්ධ චරිතයේ ද එන තොරතුරු මූලාශ‍්‍රය කොටගෙන සම්පාදිත කෘතියකැයි සැලකෙන පද්‍ය චූඩාමණී මහාකාව්‍යය බුද්ධඝෝෂාචාර්යයන් විසින් බුද්ධ චරිතය කාව්‍යමය නිර්මාණයක් ලෙස අනෙකුත් කාව්‍යය නිර්මාණයන් අතර චූඩාමාණික්‍යයක් සේ විරාජමාන වනු ඇතැයි විශ්වාසයෙන් මෙම කෘතිය නිර්මාණය කොට ඇත. 
Rs 720.00
Rs 800.00
-10%
Maliyadeva Maharahathan Wahanse Saha Sinhala Janashruthi
මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති - ලක්දිව වැඩ වාසය කළ අවසන් රහතන් වහන්සේ ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ 'මලියදේව මහරහතන්වහන්සේ' ය. එතුමන් වහන්සේ 'මලියදේව මහ රහතන්වහන්සේ' යනුවෙන් ම ජන ව්‍යවහාරයෙහි පවතින්නේ සිංහලයා එතුමන් කෙරෙහි දැක් වූ විශේෂ ගෞරවය නිසාවෙනි. සම්භාව්‍ය බෞද්ධ ග්‍රන්ථ මෙන් ම ජන ශ්‍රැතිය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරමින් රාජකීය පණ්ඩිත පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමියන් විසින් විද්වත් පර්යේෂණයක් ලෙස ඉදිරිපත් කොට ඇති 'මලියදේව මහ රහතන්වහන්සේ සහ සිංහල ජනශ්‍රැති' නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය අමරවංශ හිමියන්ගේ නවතම කෘතිය වේ.
Rs 954.00
Rs 1,060.00
-10%Out-of-Stock
Siddhartha Prince Of Peace
Out-of-Stock
Easily one of the greatest and most enduring life-stories, it is bound to lift the spirits and touch the reader's inner being. Power full emotions and profound thoughts unfold as the glorious Prince Siddhartha is brought to life from the mists of history.
Rs 810.00
Rs 900.00
-10%
Bana Kiyana Heti Hevath Dharma Deshana Krama
බණ කියන හැටි හෙවත් ධර්ම දේශනා ක්‍රම - බුදු දහමේ සඳහන් වන බණ කියන ආධුනිකයකු අනිවාර්යෙන් උගත යුතු චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මාතෘකා ඔස්සේ මූලික ව බණ කීමට අවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයෙන් විස්තර කරයි.
Rs 810.00
Rs 900.00
-10%
Maha Anada Himi
මහා අනද හිමි
Rs 810.00
Rs 900.00
-10%
Wana Sarana
වන සරණ - මේ "වන සරණ", ආර්, එල්. ස්පිට්ල් දොස්තර මහත්මයා විසින් ලියන ලද සුප්‍රකට SAVAGE SANCTUARY නම් පොතේ සිංහල අනුවාදය යි. මෙය සත්‍ය කරුණු ආශ්‍රයෙන් ලියන ලද මානව විද්‍යාත්මක වටිනාකමින් යුත් කරුණු රාශියක් ඇතුළත් රසවත් කතාවකි.
Rs 1,332.00
Rs 1,480.00
-10%Out-of-Stock
Symbols & Symbolism
Out-of-Stock
Symbols & Symbolism - This is a most timely book that takes the readers on a vast journey pf knowledge and historical understanding of symbols and symbolism, especially of religious orientation. Ananda Kumarasiri is a prolific writer whose depth of knowledge and storytelling prowess keeps the readers glued from one page o the next as they revel in human's inter-connectivity and celebrate multi-culturalism, inter-religious understanding, peace and harmony.
Rs 810.00
Rs 900.00
-20%
Sinhala Majjima Nikaya - 1
 මජ්ඣිම නිකාය - 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,380.00
Rs 1,725.00
Dhamma Pada Atta Katha - 2
ධම්මපදට්ඨ කථා - 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 950.00
Dhamma Pada Atta Katha - 1
ධම්මපදට්ඨ කථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 950.00
-10%
Bauddha Sanskruthika Kollaya
බෞද්ධ සංස්කෘතික කොල්ලය - ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී', අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 
Rs 810.00
Rs 900.00
-10%
Ranmuthu Arama
රන්මුතු අරම
Rs 810.00
Rs 900.00
-10%Out-of-Stock
Tagus To Taprobane
Out-of-Stock
Tagus to Taprobane - Offers a captivating journey through the Age of Exploration, tracing the remarkable voyages of discovery from the Tagus River in Portugal to the shores of Taprobane, the ancient name for Sri Lanka. With meticulous research and compelling narrative, the book explores the adventures of explorers such as Vasco da Gama, Pedro Álvares Cabral, and Ferdinand Magellan as they navigated treacherous seas, encountered diverse cultures, and expanded the known world. From the spice-laden ports of the Indian Ocean to the lush landscapes of Ceylon, the narrative vividly brings to life the excitement, danger, and wonder of this pivotal era in human history. "Tagus to Taprobane" is a captivating tale of exploration, ambition, and discovery that will enthrall readers with its blend of adventure and historical insight.
Rs 810.00
Rs 900.00
-10%
APE PRAVADA - 3
සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 855.00
Rs 950.00
-10%
Mohothaka Mihiriyawa
කර්තෘ ගෙන්...
"ජීවිතය නිහතමානී කරන්න. එවිට ඔබට උනන්දු වන්නට දේ අඩුය. මනසේ බර අඩු කර ගන්න. සිතීමට ඇති දේ එවිට අඩුවෙයි. භාවනාව ඔබේ මිතුරා කර ගන්න. එවිට ජීවිතය අලංකාර වෙයි. ශාන්ත භාවය, නිහඬ බව ප්‍රඥාවේ ප්‍රතිඵලයයි. ඉතින් ඒ ධර්මය ඔබට විමුක්තිය ගෙන දේ නම් ඔබ නිවැරදි මාර්ගයට වැටිලා ය. ඔබේ සිත සාමකාමී වේ නම් ඔබ ධර්මය දැක ඇත. සීතීමෙන් වලකින්න. තෘප්තියට පත්වන්න. ලෝකයේ සියලු දේ අත්හැර දමා ඇති ඔබට අසීරුතා තිබිය නොහැකි ය. ඔබ ගෙවන්නේ මේ මොහොත පමණි. සිරුරද අතහැර ධ්‍යානය තුළ පවතින්න." 
Rs 855.00
Rs 950.00
-20%
The Buddha's Eight Great Victories
jayamangala gatha plays an important part of being chanted in every auspicious occasion carried out in a buddhist household. how many of you know the basis underlying their import ? in this book ken and visakha kawasaki mentions at some leugth the basis of each stanza chanted as the jayamangala gatha
Rs 688.00
Rs 860.00
-10%
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 7 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 7 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හත්වන කාණ්ඩය මෙය වේ.
Rs 837.00
Rs 930.00
-20%
Thus we Heard: Recollections of the life of the Buddha
Thus we Heard: Recollections of the life of the Buddha - A peculiar biography of the Buddha – a treatise That takes a novel and unique approach in describing the life of the Buddha. Bhante Walpola Piyananda and Stephen Long have made an indelible impression in the field of religious literature by the presentation of this breath – taking narrative of the Buddha’s life.
Rs 780.00
Rs 975.00