Prices drop

-10%
Chullakammawibhanga Suthraya
භෞතිකවාදී චින්තනය ඉක්ම වූ අතීන්ද්‍රිය විෂය ක‍්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින අරමුණය. ගැටපද විවරණය, පදගතාර්ථ සන්නය සහ සූත‍්‍ර සාරාංශය සහිත මෙම කෘතිය බෞද්ධයකු කියවිය යුතු ම පොතකි. කර්මය පිළිබඳ වැදගත් විග‍්‍රහයක් ද මීට ඇතුළත් වේ. විද්‍යාවට හසුනොවූ තරමින් අසත්‍ය යයි බැහැර කිරීමට ඇතැමුන් දරන ප‍්‍රයත්නයට මනා පිළිතුරක් මේ කෘතියෙන් සැපයෙයි. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Budu Dahame Adhyathmaya (Aggagngna Suthraya)
Out-of-Stock
බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩසිටි සමයෙහි දේශනා කරන ලද මෙම සූත‍්‍රය දීඝ නිකායේ පාටික වග්ගයේ දැක්වෙන සූත‍්‍රයකි. මෙය බෞද්ධයන්ට පමණක් නොව, ලෝකය  පිලිබද ගවේෂණයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට ද එකසේ ප‍්‍රයෝජනවත් වේ. 
Rs 135.00
Rs 150.00
-10%
Bodhi Pujaa Ha Wandana Gaathaa
නිසි කලට නිසි පරිදි බෝධි පූජාවෙන් සෙත් ශාන්තිය උදාකර ගන්නේ කෙසේද? මේ සඳහා අගනා උපදේශයන්ද සහිතව බෝධි පූජාවක් සඳහා අවශ්‍ය දෑ එකතු කරගැනීමේ සිට බෝධි පූජාව පැවත්වීම දක්වා වූ වත්පිළිවෙත් මෙහි අන්තර්ගතය.
Rs 202.50
Rs 225.00
-10%
Rahula Podi Hamuduruwan Samaga Gamanak
''Rahula Leads The Way'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය කුඩා දරුවන් තුළ බෞද්ධ සාරධර්ම වර්ධනය සදහා ලියැවුනු අගනා ළමා කතන්දර පොතකි. 
Rs 135.00
Rs 150.00
-10%
Sinhala Padagathartha Sahitha Dalada Pujawaliya
දළදා වහන්සේගේ සම්පූර්ණ ඉතිහාසයත් විවිධ පූජා හා ප‍්‍රාතිහාර්යන් සම්බන්ධවත් කරුණු සදහන් මෙය කුඩා නමුත් ඓතිහාසික වශයෙන්, ආගමික වශයෙන් හා සාහිත්‍යමය වශයෙන් වටිනා ග‍්‍රන්ථයකි. 
Rs 135.00
Rs 150.00
-10%
Tales From Kosambi
Introduction to Buddhism from a storyteller’s perspective: The author combines historical fact with literary imagination in the elucidation of the truths of Buddhism.
Rs 135.00
Rs 150.00
-10%
Katina Katinanisansa
කඨින කඨිනානිසංස - වස් සමාදානයට සුදුසු කාලය, වස් සමාදානයට සුදුසු ස්ථාන, වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත්, වස් පවාරණය, කඨින චීවර පූජාව, අටමහ කුසල්, වස් සමාදානයේ පසුබිම, වස් විසීම, කඨින චීවර පූජා කළ යුතු ආකාරය, එහි ආනිසංස ඇතුළු සංඝයා වහන්සේලාට මෙන් ම දායක පක්‍ෂයට ද වැදගත් කරුණු රැසක් මෙහි සඳහන් වේ. කඨිනානිසංස පිළිබඳ දැක්වෙන ප‍්‍රසිද්ධ කතා පුවතක් ද මෙහි සඳහන් ව ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Rasavadaya ha Bauddha Kavya
රසවාදය හා බෞද්ධ කාව්‍යය - සංස්කෘත ආලංකාරිකයන් පරිශ්‍රමයෙන් විකාශනය කළ මතයක් වන රසවාදය හිසින් ගැනීම නිසා අනුකාරක විචිත්‍ර රීතියක් බිහි වූ අයුරුත් එය අපගේ නිදහස් සාහිත්‍ය සම්ප්‍රදායට බාධාවක් වූ සැටියත් මාර්ටින් වික්‍රමසිංහ මේ කෘතියෙන් අනාවරණය කරයි.
Rs 157.50
Rs 175.00
-10%
Sathimathbawa Athi Balasampannai
සතිමත්බව අතිබල සම්පන්නයි - ''The Power Of Mindfulness'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති සතිපට්ඨාන විධි ක‍්‍රමයෙහි ඵලදායිකත්වය විදහා දක්වමින් එය පැහැදිලි කරදෙනු ලබයි. 
Rs 135.00
Rs 150.00
-10%
Sundara Wu Nivan Maga 03
සුන්දර වූ නිවන් මග - 3 - මෙහි විස්තර කර ඇත්තේ ධාතු මනසිකාර භාවනාව ගැනය. මෙම භාවනාව ඉතා පහසුවෙන් පුරුදු පුහුණු විය හැකිය. මෙම භාවනාව තුළින් බොහෝ ලෞකික ලෝකෝත්තර ප‍්‍රතිඵල ලබාගත හැකිය. මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මගපෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Sathipattana Bawana
Out-of-Stock
සතිපට්ඨාන භාවනා - සතිපට්ඨාන සූත‍්‍රය විදර්ශනා භාවනා මාර්ගයකි. එහි අන්තර්ගත වූ කොටස් අවසන් වන්නේ ද චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු වීමක් ලෙසය. විශුද්ධියට ඒකායන මාර්ගය ද වෙයි. එදිනෙදා ජීවිතයේ ගෙවී යන අසහනකාරී දෑ මෙන්ම අභියෝගයන්ට මනා පිටුවහලක් වේ. ”සතිපට්ඨාන භාවනා” නමැති මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. 
Rs 135.00
Rs 150.00
-10%
Dhanya Magapala Ha Nivana
ධ්‍යාන මගඵල හා නිවන - ධ්‍යාන වැඞීමේ අවශ්‍යතාවය හා ධ්‍යාන වඩන හැටි අත්දැකීම් තුළින් පෙන්වා දෙන සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 315.00
Rs 350.00
-10%
Guide through the Visuddhimagga
What is to the advantage of the scholar is sometimes to the disadvantage of the layman. While going through the elaborate explanations of a certain topic in the Visuddhimagga, ...
Rs 135.00
Rs 150.00
-10%
Dhammapadattha Katha Wanarathna Vyakaya
ධම්මපදට්ඨ කථා වනරත්න ව්‍යාඛ්‍යා (අග්ගසාවක වත්තු) - පිරිවෙන්හි අධ්‍යාපනය සඳහා ලියැවුණ මෙම ග‍්‍රන්‍ථයට අග්ගශ‍්‍රාවක වත්‍ථූ නියමිත පාලි භාෂාවෙන් ද ඉන්පසු එක් එක් පාළි වචනයට සිංහල අර්ථය සපයමින් ද අනතුරුව සම්පූර්ණ අගසව් කථාව සිංහල භාෂාවෙන් ද ඉදිරිපත් කර තිබේ. ටිප්පණි සහ ආඛ්‍යාන විභාගය ද දීර්ඝ වූ ප‍්‍රස්තාවනාව ද ඉගෙන ගන්නා අයට අතිශයින් වැදගත් ය.
Rs 135.00
Rs 150.00
-10%
Sinhala Sahithya Vimasuma
සිංහල සාහිත්‍ය විමසුම - සිංහල බෝධිවංශය, ගිරා සංදේශය, ඩිංගිරිමැණිකා යන ග‍්‍රන්ථ පිළිබද සවිස්තරාත්මක විවරණයක් සපයන මෙම කෘතිය පිරිවෙන්හි අධ්‍යයනය ලබන ශිෂ්‍යයින් සදහා මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Sanskrutha Mahakavya Sahithya
සංස්කෘත මහාකාව්‍යය සාහිත්‍යය - සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය හදාරණ පාරිවේණික ශිෂ්‍යයන්ගේ සහ උසස්පෙළ එම විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ සංස්කෘත භාෂා සාහිත්‍යය ඥාණය වර්ධනය කිරීමට උපයෝගී වන පරිදි අතිරේක පාඨ ග‍්‍රන්ථයක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Sanskrutha Natya Sahithya
සංස්කෘත නාට්‍ය සාහිත්‍යය - සංස්කෘත පෙළ සන්නය මෙන්ම ඊළගට ඒ ඒ ග‍්‍රන්ථ පිළිබද ප‍්‍රාමාණික විස්තරයක් ලියා ඇත. ඒ අනුව පෙළ සන්නය ග‍්‍රන්ථය විමසීම යන මේ කාරණා තුන යටතේ මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 135.00
Rs 150.00
Out-of-Stock
Greeka Darshanaya
Out-of-Stock
ග‍්‍රීක දර්ශනය - විශ්ව විද්‍යාල විභාග ඇතුළු උසස් විභාග සදහා බටහිර දර්ශනය, විශේෂයෙන් ග‍්‍රීක දර්ශනය හදාරන විද්‍යාර්ථියාටත්, සාමාන්‍යයෙන් බටහිර දර්ශන ගැන දැනුමක් ලබනු කැමති පොදු පාඨකයාටත් මෙම ග‍්‍රන්ථය ප‍්‍රයෝජනවත් වනු ඇත.
-10%Out-of-Stock
Sinhala Bhashave Panthi Padanama
Out-of-Stock
සිංහල භාෂාවේ පන්ති පදනම - සිංහල භාෂාව විකාසනය වීමේදී පන්ති පදනම භාෂාව කෙරෙහි බල පවත්වා ඇති අන්දම පරීක්‍ෂා කර බැලීම අරමුණු කොට ගෙන මේ ග‍්‍රන්ථය සැකසී තිබේ.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Bauddha Kodiya
Out-of-Stock
බෞද්ධ කොඩිය - සුවහසක් බෞද්ධයන්ගේ උතුම් ධජය බෞද්ධ කොඩිය පිළිබද අසිරිමත් පුවත මෙමගින් සැමරේ.
Rs 135.00
Rs 150.00