Prices drop

-20%Out-of-Stock
Podi Hamuduruvo Saha Wenath Katha
Out-of-Stock
පොඩි හාමුදුරුවෝ සහ වෙනත් කතා - 2002 වසරේ හොඳම ළමා කතා කෘතිය වශයෙන් රාජ්‍ය සම්මාන ලැබූ මෙම කතා පොත බොදු ජන ජීවිතය ආශ්‍රය කරගෙන රචනා කර ඇත.
Rs 120.00
Rs 150.00
-20%Out-of-Stock
Pohoya Dina Waruna
Out-of-Stock
පොහොය දින වරුණ - හෙල බසේ පොහොය,පෙහෙවස් යන්න උපෝසථ ශබ්දයෙන් තැනුණු වාචනා මාර්ගයයි.පොහෝ යනු උපෝසථයයි.බෞද්ධ විවරණයට අනුව පොහොය අතීතයේ සිටම පැවති සම්මතයකි.බුදුන් වහන්සේගේ නියමයක් පරිදි පොහෝ දිනයන්හි එක් රැස් වී ධර්ම ශ්‍රවනය කිරීම එදා සිටම ආරම්භ වී මේ දක්වාම පැවතී ආහ.පොහොය දිනයන්හී සිදුවූ ශාසනික වැදගත්කම ගැන විවරණය කරන මෙය කාලෝචිතය.
Rs 120.00
Rs 150.00
-20%Out-of-Stock
Sinhala Sirith Wirith
Out-of-Stock
සිංහල සිරිත් විරිත් - බිළිඳකුට රන්කිරි කට ගැමේ සිට, පුද්ගලයෙකුගේ මරණය දක්වා කාලය අතරතුරු සිදුවන අකුරු කියවීම,විවහය,ගෙවල් තැනීම,ගෙවදීම,ශාන්ති කර්ම ආදී සියලු කටයුතු වලදී ඈත අතීතයේ සිට අනුගමනය කළ සිරිත් විරිත් උගන්වන පොතකි.එදිනෙදා ජීවි ගැටලුවලදි විශේෂයෙන් ප්‍රයෝජනවත් වන මෙම පොත සෑම සිංහල ගෙදරකම තිබිය යුතු අත් පොතක් වශයෙන් සකස් කර ඇති කාලීන ග්‍රන්ථයකි. 
Rs 120.00
Rs 150.00
-20%Out-of-Stock
Sinhalaye Wag Vidyathmaka Svarupaya
Out-of-Stock
සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය  - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි.
Rs 120.00
Rs 150.00
-10%
Abitha Sinhala Weerayo
දේශයත් ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘතාන්තයන්හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock
Keerthi
Out-of-Stock
පළමුවන විජයබාවන් ගේ චරිතය වටා ගෙතුණු, ඉතිහාසයට බල නොපාන කල්පිත කතාවක් අශෝක කරුණාරත්න මහතානන් විසින් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ. 
Rs 135.00
Rs 150.00
-10%
Soma Devi
සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත්, අභීත බවත් නිසාය. සොලීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක‍්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත මෙහි ඇතුළත්ය.
Rs 135.00
Rs 150.00
-10%
Yasodara Watha
සියලූ ජනකාව්‍ය ගණයට අයත් කෘති අතරින් වඩාත් උසස් යැයි සම්මත ”යසෝදරාවත” නම් මෙම කෘතියෙහි උදාන කථාව සහ පුරාණ කාව්‍යය ද අන්තර්ත වී ඇත. 
Rs 135.00
Rs 150.00
-10%
Buddothpada Lokaya
බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය. 
Rs 135.00
Rs 150.00
-10%
Sathimath Bawehi Balaya
''The Power of Mindfulness'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙයින්, සති සංකල්පය බෞද්ධ භාවනාවේ නිරතවන්නන්ට තවදුරටත් තේරුම්කර දෙමින්, ක්‍රමිකව දියුණුකරගත් නිවැරදි කුසල් සහගත  අවධානය ප්‍රබල බලශක්තියක් ලෙස මානසික අභ්‍යාසයෙහි යොදාගත හැකි ආකාරය විමසා බලයි. 
Rs 135.00
Rs 150.00
-10%
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 02
බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 135.00
Rs 150.00
-10%
Achan Cha Natha
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ දේශනා වලින් උපුටාගත් කොටස් ඇසුරෙන් සකස් කරන ලද්දකි.
Rs 135.00
Rs 150.00
-10%
Karmaya Ha Punarbhavaya
බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය විෂය යටතේ වියත් ධර්මධර භික්ෂූන් වහන්සේ තුන්නමක් විසින් කරන ලද විග්‍රහයක් අන්තර්ගත අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 135.00
Rs 150.00
-10%
Maranin Mathu Duwana Sith
සත්‍ය සෙවීම, සහජ ඥාණය හා භාවිත සිත මරණින් මතු දුවන සිත්, බෞද්ධ මනෝ විද්‍යාව, ක්රමය හා පුනර්භවය, අවතාර අවලෝකණය, භවය ශක්තිය හා සිත යන මාතෘකා යටතේ ලියැවී ඇති ලිපි එකතුවකින් සැදුම්ලත් මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයකි. 
Rs 135.00
Rs 150.00
-10%
Karma Wipakaya Katha Magin
හැම ජීවිතයක්ම කර්ම නියාමය ක‍්‍රියාත්මක වීම පිළිබද කතාවක් හැටියට දැක්විය හැකිය. මෙහි පල වන්නේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ද, බුද්ධ කාලීනව සිටි ගිහි සමාජය ද කර්ම නියාමය විවරණය කරමින් හෙළිපෙහෙළි කල තතු කීපයකි. 
Rs 135.00
Rs 150.00
-10%
The Requisites of Enlightenment
This treatise by the great Burmese scholar-monk analyzes the thirty-seven modes of practice in which the Buddha summed up the way to enlightenment. It offers not only a wealth of information on the Dhamma but also a forcefully reasoned and stirring appeal to earnest endeavor toward the goal.
Rs 135.00
Rs 150.00
-10%
Sasara Niunu - Nuwana Pahana Rerukane Chandavimala Maha Therun Wahanse
නිවුණු - නුවණ පහන, රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේ (ධූතාංග සහ නිවන) නමින් එළිදක්වනු ලැබූ මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුව ද පහසුවෙන් එකවර කියා නිමකළ හැකිය. තවද ගිහි පැවිදි දෙපිරිසටම එකසේ වැදගත් වන වටිනා ධර්ම කාරණා බොහොමයක් මෙහි අන්තර්ගත වී ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Abuddhassa Kalaye Budu Sasuna
පසේ බුදුවරු, කාසාව කණ්ඨකයෝ, මෝඝ පුරුෂයෝ සහ කොසොල් රජු දුටු සිහින දහසය වැනි සුවිශේෂී  මාතෘකාවලින් සමන්විත වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 135.00
Rs 150.00
-10%
Budu Dahame Adhyathmaya (Maha wedalla Suththraya)
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි සමයෙක, සැරියුත් හිමියන් හමුවීමට පැමිණි මහාකොට්ඨිත නම් වූ ස්වාමීන් වහන්සේ සැරියුත් හිමියන්ගෙන් ඇසූ ප‍්‍රශ්නවලට දෙන ලද පිළිතුරු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. 
Rs 135.00
Rs 150.00
-10%
Budu Dahame Adhyathmaya (Mulapariyaya Suthraya)
සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි මූල පරියාය වග්ගයට අයත් ශ‍්‍රී මුඛ දේශනාවකි. මිනිසා ඇතුළු සජීවී, අජීවී සියලූ වස්තු හැදෙන හැටි සහ කැඩෙන හැටිත් දුකින් මිදීම සදහා අවශ්‍ය දේ හදන හැටි සහ කඩන හැටිත් මෙයින් පෙන්වා දෙන බැවින් දුකින් නිදහස් වීමට උත්සාහ දරන්නාට මේ සූත‍්‍රයේ කරුණු මහත් සේ ප‍්‍රයෝජනවත් වේ. 
Rs 135.00
Rs 150.00
-10%
Budu Dahame Adhyathmaya (Lakkhana Suthraya)
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරන ලද මෙම සූත‍්‍රයෙහි අන්තර්ගත වී ඇත්තේ මහා පුරුෂයකු සතු පුරුෂ ලක්ෂණය. මෙය දීඝ නිකායට අයත් වන සූත‍්‍රයකි. 
Rs 135.00
Rs 150.00