Prices drop

-10%
Jathika Thotilla
ජාතික තොටිල්ල - පරාධීනව සිටි සිංහල ජාතියේ ඉදිරි පරපුරට නිදහස් පහන් එළිය දක්වනු පිණිස රචිත ජාතික වීර කාව්‍යයකි.
Rs 135.00
Rs 150.00
-10%
Taste of Freedom
Why and how should we meditate? The answer unfolds as sweetly as ever within the pages of this minor treatise by one of the most eminent meditation masters of the 20th century.
Rs 135.00
Rs 150.00
-10%
A Gode Person And Other Poems
A Gode’ Person and other Poems - Poems on various literary themes so wonderfully compiled and assorted the author Sita Kulatunga.
Rs 135.00
Rs 150.00
-10%
Practical Insinght Meditation
Practical Insinght Meditation - One of Burma's outstanding contemporary meditation masters gives basic instructions on the practice of insight meditation (vipassana), followed by a brief account of the development of insight.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Mindfulness Of Breathing
Out-of-Stock
Mindfulness Of Breathing - This book brings together the most important suttas from the Pali Canon and extracts from the commentaries dealing with anapanasati—the meditative practice of mindfulness of breathing.
Rs 270.00
Rs 300.00
-10%
The Meditative Mind
The Meditative Mind - Talks on meditation by the Buddhist nun Ayye Khema ingraining depth, clarity, understanding humour and skill.
Rs 135.00
Rs 150.00
-10%
Buddha My Refuge
Buddha My Refuge - This book weaves together a rich variety of texts from the Pali Canon illustrating each of the Buddha's nine outstanding virtues. The result is a beautiful and inspiring anthology of suttas on the personality of the Blessed One.
Rs 135.00
Rs 150.00
-10%
The Bhikkhu Patimokkha-A Word By Word Translation
The Bhikkhu Patimokkha-A Word By Word Translation - It is an exact, word by word translation of the code of Discipline meant for the Buddhist monks – though intended for the Buddhist monks, yet it will be of concern to those who evince an interest in Pali and Buddhist monastic law.
Rs 135.00
Rs 150.00
-10%
Govi Upakarana
ගොවි උපකරණ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 135.00
Rs 150.00
-10%
Lassana Samanalayek
ලස්සන සමනලයෙක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 315.00
Rs 350.00
-10%
Ape Nadayo
අපේ නෑදෑයෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 135.00
Rs 150.00
-10%
Saththu Katha Karanava
සත්තු කතා කරනවා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 270.00
Rs 300.00
-10%
Nunath Wada Akurata Wada
නූණත් වැඩ අකුරට වැඩ - ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාව පදනම් වූයේ 'ආරාම දූෂක  ජාතකය' යි. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Bududahama, Jothishya Ha Naveena Widyava
Out-of-Stock
බුදු දහම, ජ්‍යෝතිෂය හා නවීන විද්‍යාව - මෙම පොත දීපානි රණවීර මහත්මිය විසින් "සුබසෙත" ජ්‍යොතිෂායුර්වේද සතිපතා පුවත්පතට බුදු දහම, ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව පිළිබඳ ව විවිධ මාතෘකා යටතේ පළ කළ ලිපි රැසක එකතුවකි. 
Rs 135.00
Rs 150.00
-10%
Aggamaha Panditha Polwaththe Buddhadaththa Maha Nahimi Charithapadanaya
අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධත්ත මහා නාහිමි චරිතාපදානය -විශ්ව කීර්තිය‌ට පත්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් සේවාවන් ඉටු කළ අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත ම‌හා ස්ථීවරයන් වහන්සේගේ චරිතාපදානය මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරයි.
Rs 135.00
Rs 150.00
-10%
Sri Deepankara Buddha Charithaya
ශ්‍රී දීපංකර බුද්ධ චරිතය - මෙම බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථය මඟින් ගෙන එන්නේ ශ්‍රී දීපංකර බුද්ධ චරිතයයි. බෞද්ධ පාඨකයට වැදගත් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලීල් අදිකාරී මහතා ය.
Rs 135.00
Rs 150.00
-10%
Sunaparantha Punna Maha Rahathn Wahanse
සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ - සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙතින් අග්‍රස්ථාන ලබා ගත් මහ රහතන් වහන්සේ නමක් නොවන මුත් ඉතා ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 135.00
Rs 150.00
-10%
Bahiya Daruchiriya Maha Rahathan Wahanse
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ - බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ වහා දහම් අවබෝධය කළ (ඛිප්පාභිඤ්ඤ) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිහත් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි දහ වැනි ග්‍රන්ථය "බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Mema Badhra Kalpaye Buduvaru
Out-of-Stock
මෙම භද්‍ර කල්පයේ බුදුවරු - මෙම භද්‍ර කල්පයේ බුදුවරයාණන් පස් දෙනා වහන්සේලා පිළිබඳ අසිරිමත් කතා මෙමඟින් ගෙන එයි.
Rs 135.00
Rs 150.00
-10%
Praghaven Avihinsava Athikara Ganimu
ප්‍රඥාවෙන් අවිහිංසාව ඇතිකර ගනිමු - "ජීවිතය දෙස ප්‍රඥාවෙන් බලන්න. අවිහිංසාව ඇති කර ගන්න. මමත්වය නැති කරගන්න මනුෂ්‍යත්වයට පැමිණෙන්න. සත්‍ය දැනගන්න සහ දැක ගන්න. සිත නිවාගන්න. නිවන දකින්න. සිතෙන් ඇලෙන ගැටෙන ස්වභාවය අතහරින්න. අවංකව සාධාරණ ගනුදෙනු ඇති ව ජීවත්වන්න. තම තමන්ටම විපාක දෙන නිසා රහසින් වත් පව් නොකරන්න. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙම පෙතෙහි කරුණු ඔබට ප්‍රයෝජනවත් වේවි."
Rs 135.00
Rs 150.00
-10%
Dampiyaven Mahagu Uvades
ධම්පියාවෙන් මහඟු උවදෙස් - 'බෞද්ධ සාහිත්‍යයෙහි එන කතා අතුරෙහි ධම්මපියාවට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. මුළු ත්‍රිපිටක ධර්මය කුළුගැන්වී ඇති කෘතියක් ලෙස ධම්මපදය සැලකුම් ලබයි. එසේ හෙයින් පාඨක ප්‍රජාව ගේ ගෞරවයට ලක් වී ඇති ධම්මපදය ගැන ඇගැයුම් ස්වරූපයෙන් ලියැවී ඇති සඳහනක් දෙකක් මේ පිටු අතර බහාලීමට අප විසිනුදු මඟ නො හැරිය යුතුකමෙකැයි හැඟේ.'
Rs 135.00
Rs 150.00
-10%
Dhammapada Yamaka Wagga Wivarana
ධම්මපද යමක වග්ග විවරණ - ගරු දේවානන්ද හිමියන් විසින් ධම්මපදයේ යමක වග්ගය සම්බන්ධ කර ගනිමින් "යමක වග්ග විවරණය" නමින් මෙම අගනා ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Jathaka Pothehi Adhimanushika Charitha
ජාතක පොතෙහි අධිමානුෂික චරිත - පූජ්‍ය කුකුරම්පොල ඤාණවිමල හිමිපාණන් විසින් රචිත "ජාතක පොතෙහි අධිමානුෂික චරිත" නම් වූ කෘතිය මෙතෙක් ජාතක පොත පිළිබඳ හෙළූ දෘෂ්ටිකෝණය වෙනත් මඟකට යොමු කරවීමට දැරූ උත්සහයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එහි දී උන්වහන්සේ විසින් ජාතක පොත පිළිබඳ ව මෙතෙක් නොදුටු අංශයකට තම විචක්ෂණාක්ෂිය යොමු කොට ති‌බේ. විශේෂයෙන් අධිමානුෂික චරිත මිනිස් දිවිය කෙරෙහි දක්වන බලපෑම අධීක්ෂණයට ලක් කොට තිබේ.
Rs 135.00
Rs 150.00
-10%
Ali Manthare
අලි මන්තරේ - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'මඝ මානවක ජාතකය' යි.
Rs 225.00
Rs 250.00