Prices drop

-10%Out-of-Stock
Glorious Historical Antecedents Of A Cultured Civilisation : Sri Lanka
Out-of-Stock
Glorious Historical Antecedents Of A Cultured Civilisation : Sri Lanka - Dive into the rich tapestry of Sri Lanka's history with this captivating exploration of its glorious past. From ancient kingdoms to colonial encounters, this book unveils the intricate layers of Sri Lanka's cultural heritage, highlighting its vibrant traditions, architectural marvels, and enduring legacy. Discover the dynamic interplay of diverse influences that have shaped Sri Lanka into a bastion of civilization, fostering a deep appreciation for its remarkable journey through the ages. A must-read for history enthusiasts, cultural aficionados, and anyone intrigued by the captivating story of Sri Lanka's cultural evolution.
Rs 2,565.00
Rs 2,850.00
Yamakappakarana 2-1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන යමකප්පකරණ 2-1    කාණ්ඩය වේ . 
Rs 3,300.00
Chullaniddesa Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන චුල්ලනිද්දේස පාළි කාණ්ඩය වේ . 
Rs 2,750.00
-10%
Singhala Gami Natakaya
සිංහල ගැමි නාටකය - පොදුවේ නාට්‍ය කලාවේ ප්‍රභවය, නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර පාඨකයාට ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 2,475.00
Rs 2,750.00
-10%
kulaya balaya mithyava ha shanthikarma
ශ්‍රී ලාංකේය නර්තන සමාජ සම්පර්කය වූ කලී අද්‍යතනයේ වුව ඇතැම් සංසිද්ධීන් සමාජයේ එළිපිට සාකච්ජා නොකරන එහෙත් මුළුමහත් සිංහල බෞද්ධ සමාජය තුළම සැගවී ක්‍රියාත්මක වන, ක්‍රියාත්මක කරන සමාජ මානව චේස්ටාවලින් උපයුක්ත වූවකි.
Rs 2,475.00
Rs 2,750.00
-10%Out-of-Stock
Muwadewdawatha
Out-of-Stock
අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්‍ය රචනයෙහි නිරත වීම සිංහල කවීන් ප්‍රිය කළ බවට බොහෝ හේතු සාධක ඇති අතර. එහෙත් දැනට අප හමුවෙහි ඇති එවන් කාව්‍ය අතුරින් පැරැණිම කාව්‍යය වශයෙන් සැලකිය හැක්කේ පොලොන්නරු යුගයෙහිදී ලියැවී ඇතැයි සැලැකෙන මුවදෙව්දාවතයි.
Rs 2,475.00
Rs 2,750.00
Kuddaka Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ඛුද්දක  නිකාය 1  කාණ්ඩය වේ . 
Rs 2,760.00
-20%
Milinda Prashanaya
මිලින්ද ප්‍රශ්නය - නාගසේන හිමියන් සහ මිලින්ද රජු අතර බුදු දහමෙහි ගැඹුරු තැන් මුල් කොට ගෙන පැවති සද්ධර්ම සංවාදය මෙය වෙයි. බෞද්ධ චින්තනයේ නව වර්ධනයක් දක්වන කෘතියකි..
Rs 2,600.00
Rs 3,250.00
Parajikapali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරාජිකපාළි කාණ්ඩය වේ . 
Rs 2,800.00
-10%Out-of-Stock
DEEGHANIKAYEN HELIVANA DARSHANIKA WIGRAHAYA ( 1 )
Out-of-Stock
'දීඝනිකායෙන් හෙලිවන දර්ශනික විග්‍රහය (1)' යන මෙම ග්‍රන්ථය තුළින් දීඝනිකාය සම්බන්ධ විවිධ ප්‍රස්තුත විවරණ ඇත්තේ නමුත්, මෙම ග්‍රන්ථය නවමු ප්‍රවේශයක් සහිත දාර්ශනික විග්‍රහයක් බැව් ග්‍රන්ථය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වේ. එය මනාව සනාථ වන්නේ , 'මුසාවාද යනු තාර්කික සිද්ධාන්තයක් මිස සමාදානයක් නොවේ' යන නිගමනය හැදින්වීම තුළදීම සනාථ කොට ඇති හෙයිනි. මෙම ප්‍රස්තුත විග්‍රහය එතෙක් මෙතෙක් සකාච්ජාවට භාජනය නොවූ උපන්‍යාශයක් වැනිය
Rs 2,520.00
Rs 2,800.00
-10%Out-of-Stock
Buddhist Monks And Monasteries Of India
Out-of-Stock
Buddhist Monks And Monasteries Of India - Though India is no longer a Buddhist country, Buddhism held its place among Indian faiths for nearly seventeen centuries (500 B.C.-A.D. 1200). During this long stretch of time the Buddhist monks were organized in Sanghas in most parts of the country and their activities and achievements have profoundly influenced India`s traditional culture.
There are monumental remains of Buddhist monastic life scattered all over India: in the south there are about a thousand cave-monasteries, among them Ajanta, world-famous for its exquisite mural paintings; in the north, less spectacular, the ruins of monastic edifices from Taxila in the west to Paharpur in the east. A connected history of the Buddhist monks of ancient India, their activities, their monastic establishments and their contributions to Indian culture, is available for the first time in this work, which is remarkable also for its pervading human interest.
In reconstructing the history of the emperors and kings who were patrons of Buddhism, the early missionaries and the illustrious monk-scholars of later times, the author has used sources in four languages-Pali, Sanskrit, Chinese and Tibetan
Rs 4,770.00
Rs 5,300.00
Chullawagga Pali 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි  2 කාණ්ඩය වේ . 
Rs 2,890.00
-10%Out-of-Stock
Pali Sinhala Shabdakoshaya
Out-of-Stock
පාළි භාෂාව ඉගෙන ගන්නා ආධුනිකයන්ට හා ප්‍රවීණයන්ට පහසුවන පරිදි මෙම ශබ්ද කෝෂයේ ආඛ්‍යාත ක්‍රියා රූප වර්තමාන කාලයෙන් දක්වා ඇත එමෙන්ම සමහර අප්‍රකට ක්‍රියාරූප ඒවායේ නිෂ්පත්තියද සමඟ යොදා ඇත. පූජ්‍ය මඩිතියවෙල සිරි සුමංගල නා හිමිපාණන් වහන්සේ විසින් මෙම ශබ්ද කෝෂය 1965 දී ප්‍රකාශයට පත්කොට ඇත.
Rs 2,601.00
Rs 2,890.00
-10%Out-of-Stock
The Experience Of Nothingness
Out-of-Stock
The Experience Of Nothingness - With this, the final volume of a trilogy, Nisargadatta clearly demonstrates that logic and spirituality do not necessarily stand in opposition to one another. In a chapter after which this book has been titled, Nisargadatta relentlessly pursues a logical argument with his visitor to its very end, showing that until there is transcendence of all thought, logic remains fully valid and should be pursued rigorously.
Rs 2,745.00
Rs 3,050.00
-10%Out-of-Stock
Buddhist Psychology
Out-of-Stock
Buddhist Psychology - One of the most marked sings of the times is the close attention that is being paid to psychological research, the results of which are being followed with the grates interest by an intelligent public, and the continued advanced of which promises to be one of the most hopeful activities of modern science. The observation, analysis, and classification of mental phenomena are being pursued with untiring energy, and the problem of mind attached on all side with refreshing vigour. In brief, the new science of psychology seems to promise at no distant date to become one of the most fruitful, if not the most fruitful, field of human tillage.
Rs 2,745.00
Rs 3,050.00
-10%Out-of-Stock
Back To Health Through Yoga
Out-of-Stock
Back To Health Through Yoga - Back to Health Through Yoga sees yoga as an integral part of mind-body medicine. Mind-body medicine aims at correcting lifestyle faults that are responsible for disease and creating the best possible conditions for a reversal of the process which led to illness. It is known that the body has powerful self-healing mechanisms, including a well-organized, in-built pharmacy. However, self-healing is favoured by the right conditions which are best created by yoga. Postures, diet and sleep (called physical culture in yoga terms), meditation (which helps stress) and the yogic attitude (for sustained relief from stress) are all a part of yoga and have an important place in mind-body medicine.
Rs 2,745.00
Rs 3,050.00
-10%Out-of-Stock
Crime And Punishment In Ancient India
Out-of-Stock
Crime and Punishment in Ancient India - offers a fascinating exploration of the legal systems, judicial processes, and societal norms surrounding crime and punishment in ancient Indian civilization. This insightful book delves into the rich tapestry of legal codes, religious texts, and historical records to uncover the various forms of criminal behavior, the methods of detection and prosecution, and the range of punishments meted out to offenders. From the ancient Dharmashastras to the epics like the Mahabharata and Ramayana, readers are provided with a comprehensive understanding of how justice was administered and perceived in ancient Indian society. The book examines the roles of kings, councils, and legal experts in maintaining law and order, as well as the underlying ethical and philosophical principles that guided the concept of justice. With meticulous research and engaging narrative, "Crime and Punishment in Ancient India" offers valuable insights into the complexities of legal and moral reasoning in one of the world's oldest civilizations. Whether you're a student of history, law, or simply intrigued by ancient cultures, this book provides a compelling exploration of crime and punishment in the ancient Indian context.
Rs 2,790.00
Rs 3,100.00