Prices drop

Anguththara Nikaya 5
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 5 කාණ්ඩය වේ . 
Rs 2,550.00
Patisambhidamagga 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන පටිසම්භිදාමග්ග 1  කාණ්ඩය වේ . 
Rs 2,550.00
-10%Out-of-Stock
The Life Of Buddha
Out-of-Stock
Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones. 
Rs 2,430.00
Rs 2,700.00
-10%Out-of-Stock
Buddhist Sects In India
Out-of-Stock
Buddhist Sects in India - provides a concise yet comprehensive overview of the various schools and sects that emerged within Buddhism's rich tapestry in India. Exploring the historical, philosophical, and doctrinal dimensions, the book delves into the distinct characteristics and teachings of major Buddhist sects such as Theravada, Mahayana, and Vajrayana. Through meticulous research and clear exposition, it elucidates the evolution of these sects, their doctrinal differences, and their impact on the development of Buddhism as a whole. Whether for scholars, practitioners, or enthusiasts of Buddhist philosophy, "Buddhist Sects in India" offers valuable insights into the diverse landscape of Buddhist thought and practice in its Indian origins.
Rs 2,430.00
Rs 2,700.00
Pattanappakarana 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන පට්ටානප්පකරණ 2  කාණ්ඩය වේ . 
Rs 2,600.00
Pattanappakarana 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන පට්ටානප්පකරණ 3  කාණ්ඩය වේ . 
Rs 2,600.00
Mahawagga Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි  1  කාණ්ඩය වේ . 
Rs 2,600.00
-20%
Charithabindu
චරිතබිංදු - චරිතබිංදුවෙහි බෙවහෙවින් අන්තර්ගත වන්නේ විද්‍යෝදය ගුරුකුලෙන් බිහි වූ මහතෙරුන් වහන්සේලාගේ චරිතාපදානයන් ය.
Rs 2,080.00
Rs 2,600.00
-10%Out-of-Stock
Ethics In Early Buddhism
Out-of-Stock
Ethics In Early Buddhism - Kalupahana's balanced and brilliantly concise account is an attempt to place the early Buddhist descriptions of the world of experience, the state of freedom, and the moral principle leading to such freedom within the framework of impermanence.
Rs 2,475.00
Rs 2,750.00
-10%Out-of-Stock
Studies in the Lankavatara Sutra
Out-of-Stock
The Lankavatara Sutra is one of the most important Mahayana texts, and the Napalese Buddhists consider it to be one of the nine canonical texts. The text contains almost all the main ideas, both philosophical and theological, of Mahayana Buddhism. The Yogacara School of Mahayana considers this text to be its fundamental text, as it contains all those ideas of idealism, like Mind-only, store-house-consciousness, which would form the basis of the philosophy of this school.
Rs 2,475.00
Rs 2,750.00
-10%Out-of-Stock
Buddha His Life His Doctrine His Order
Out-of-Stock
Buddha His Life His Doctrine His Order - This book is a translation of a German work, Buddha, Sein Leben, Seine Lehre, Sein Gemeinde, by Professor Hermann Oldenberg, of Berlin, editor of the "Pali Texts of the Vinaya Pitakam and the Dipamsa".
Rs 2,475.00
Rs 2,750.00
-10%Out-of-Stock
Discipline The Canonical Buddhism of Vinayapitaka
Out-of-Stock
Discipline The Canonical Buddhism of Vinayapitaka - Discipline: The Canonical Buddhism of the Vinayapitaka is a penetrating analysis of a heretofore neglected, yet centrally important portion of the Pali Canon. In identifying the pivotal role of discipline in the bhikkhu quest for nibbana Professor Holt finds that Vinaya rules represent a practical implementation of the Buddha’s Dhamma. Specifically adherence to this monastic code theoretically facilitates an overcoming of asavas, mental dispositions that foster attachment to the “self” and thus perpetuate the process of samsaric kammic retribution. The formulation of Buddhist monastic law, therefore, need not be seen as the result of casuistry, rather, it is the consequence of a conscious attempt on the part of the early Buddhist tradition to identify behavioral expressions that once generate and reflect a calmed, detached and disciplined mental and spiritual state. The author has also examined the significance of the principal rituals of Buddhist monasticism as they are prescribed within the Vinaya text. He interprets these rites as cultic celebrations of discipline which, in turn, legitimate the Sangha’s claim to be the embodiment and reservoir of the Buddha’s teachings. The claim supported the Sangha’s role of occupying a mediating position between the spiritual needs of the laity and the authority and the spiritual exemplar of Buddhism, the Buddha. In short, Discipline, written from the perspective of the history of religious approach, contributed significantly to the increased understanding of the dynamics of the Buddhist religion in its formulative stages.
Rs 2,520.00
Rs 2,800.00
-10%
The Last Kingdom Of Sinhalay
The Last Kingdom of Sinhalay - is a historical fiction novel that imagines the final days of the Sinhalese kingdom in Sri Lanka before the arrival of European colonial powers. Set against the backdrop of political intrigue, cultural shifts, and impending external threats, the novel follows the struggles of the Sinhalese rulers and their people to maintain their sovereignty and way of life. Through vivid storytelling and rich character development, the author brings to life the sights, sounds, and emotions of ancient Sri Lanka, offering readers a captivating journey into a pivotal period of the island's history. "The Last Kingdom of Sinhalay" offers a compelling blend of historical accuracy and fictional narrative, making it a must-read for fans of historical fiction and those interested in the history of Sri Lanka.
Rs 2,475.00
Rs 2,750.00
Jathaka Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික  ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ජාතක පාළි 1 කාණ්ඩය වේ . 
Rs 2,650.00
Jathaka Pali 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ජාතක පාළි 3 කාණ්ඩය වේ . 
Rs 2,650.00
-10%Out-of-Stock
Buddhist Meditation And Nirvana
Out-of-Stock
Buddhist Meditation And Nirvana - The meditations of the Buddhists were not simple reflections on abstract subjects, but trances of self-hypnotism as well, in which they tried to bring, not merely the conceptions of the mind, but also the emotions and feelings of the heart to rarefied generalizations.
Rs 2,520.00
Rs 2,800.00
-10%Out-of-Stock
Shasana Wanshaya Saha Rassagala Parshaveeya Ithihasaya
Out-of-Stock
ශාසන වංශය සහ රාස්සගල පාර්ශවීය ඉතිහාසය - සිරිපා පහස ලත්, ඓතිහාසික සපරගමුවේ කඳු අතර පැවැති, පැරණි ශාසනික පරපුරක්, කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකීය ශාසනය තුළ මහා ප්‍රවාහයක් බවට පත්වීම පිළිබඳ ඉතිහාස කතාව යි මේ. රාස්සගල පාර්ශවය නම් වූ එම පරපුර විසින් විශ්ව කීර්තියට පත්, අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා යතිඳුන් ද බිහි කරන ලදි. මේ කෘතිය තුළ දිග ඇරෙන්නේ එම පරපුරේ ඈත ඉතිහාසය හා සමීප අතීතය යි.
Rs 2,700.00
Rs 3,000.00
-20%
Thun Prakaranaye Dharma Wivaranaya
පට්ඨානප්පකරණය, ධම්මසඞ්ගණිප්පකරණය හා විභංගප්පකරණය යන ප්‍රකරණ තුනෙහි සඳහන් ධර්ම කරුණු ඔවුනොවුන් හා බලවත්ව බැඳී ඇත. දහම් කරුණු ඉතා ගැඹුරින් විස්තරාත්මකව පරමාර්ථ ධර්මයන් ඇසුරින් අවබෝධ කළ හැකිවන්නේ මේ ප්‍රකරණ තුනම පරිශීලනය කිරීමෙන් පමණි. වර්තමාන භවයේ මෙන්ම මතු භවයක නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන සැමගේ කාර්යය වියයුත්තේ හැකි පමණ නිරවුල් වූ බුද්ධ ධර්මය ප්‍රගුණ කිරීමට අප්‍රමාදව කටයුතු කිරීම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය ඔබට මහඟු උපකාරයක් වනු නිසැකයි.
Rs 2,700.00
Rs 3,375.00
-10%Out-of-Stock
Swarnamali Maha Chaithya Warnanawa
Out-of-Stock
සවිඥානක සර්ව සත්ත්ව සමූහාභ්‍යන්තරයෙහි සුවිශිෂ්ට සුප්‍රශස්ත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ රාජයාණන් වහන්සේ මය. අවිඥානක වස්තු සමස්තාභ්‍යන්තරයෙහි සුප්‍රකර්ෂ සුසමාහිත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ ශාරීරික ධාතූන් වහන්සේ මය. තද් ධාතූන් වහන්සේගේ ද්‍රෝණයක් සුනිහිත සුගර්හිත අතුල්‍ය අසහාය මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ස්වර්ණමාලි' නම් වන සේක්මය.ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ චෛත්‍යමය ශ්‍රී දේහයකින් අදත් පිවමාන වෙති; ඒ රන්මැලි මහ සෑරදාණෝ ය. ශුද්ධාධර ප්‍රඥාවත්හු අදත් සම්බුද්ධ වග්දන මානන පූජනයට රුචි වෙති. ඒත් රන්මැලි මහ සෑරදාණගේ උදෙසාය. අහස උසට සේ ම භූගර්භයට ද එකසේ විහිදී පැතිරි ඇති රන්මැලි මහ සෑරදාණෝ තම සිළුමිණි රැස් දහරින් දෙව්ලෝ පහස ද භූගත බිම්බයෙහි තොලෝ පහස ද අත්විඳිති.ගැමුණු' සහ ගයාන් යන හාමද්වයයෙහි සාම්‍යයක් පැණෙන්නේ හුදු 'ග' අක්ෂර සමාරම්භය හෝ මාත්‍රා ඓක්‍යය ඔස්සේ පමණක් නොව එකී නාමධාරී යුග්මයෙන් ම රන්මැලි මහ සෑරදාණගේ වෙනුවෙන් මහාර්ඝ කාර්යභාරයක් සිදු වූ හෙයිනි. එනම් එදා අප මහා සෑරදාණගේ පිළිබඳ සාධන කාර්යය දුෂ්ට ග්‍රාමණී අභය නරේන්ද්‍රයාණන් නිසා සිදු වෙද්දී මෙදා ඒ අරබයා ලේඛන කාර්යයක් ගයාන් චානුක විදානපතිරණ ලේඛකයාණන් අතින් සිදුවීම යි.ශුද්ධාවහ ග්‍රන්ථ සම්පාදනයෙහි අග්‍රස්ථාන ප්‍රාප්ත ගයාන් චානුක විදානපතිරණයන්ගේ ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව' නම් මෙම ගුථෝත්සාහය එම මහා චෛත්‍ය රාජයාණන්ට ද්විතීයෝත්පත්තියක් ලබා දීමක් ම ය. මෙහිලා සුද්ධදිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදීහු සාධුනාද ප්‍රශංසා පුෂ්පදාම හුදෙක් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ට පමණක් නොව අප ග්‍රන්ථ කර්තෘවරයාණන්ට ද පළඳවන්නාහු ම ය.
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 2,430.00
Rs 2,700.00