Prices drop

-10%Out-of-Stock
Asoka The Righteous
Out-of-Stock
Deshamanya, Kalakirthi Dr. Ananda Guruge's definitive biography of Emperor Dharmasoka constitutes an aspect of the activities by the Government to to celebrate, the DHARMA JAYANTI. This is the 2300th anniversary of the founding of Buddhism in Sri Lanka. This is a major publication by an eminent scholar of international repute. It is a most appropriate souvenir for this unique event.
Rs 2,655.00
Rs 2,950.00
-10%
Suvasu Siddha Yogeehu
සූවාසු සිද්ධ යෝගීහු -  සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්‍රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්‍රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්‍ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය. 
Rs 2,250.00
Rs 2,500.00
-10%Out-of-Stock
Mahanuvara Sampradaye Bitusituvam Kalava
Out-of-Stock
මහනුවර සම්ප්‍රදායේ බිතු සිතුවම් කලාව - මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් කලාව නමැති මෙම කෘතිය මීට දශකයට පමණ පෙර ගොඩගේ පොත් සමාගම විසින්ම පළකරන ලද ග්‍රන්ථයකි. මෙම විෂයය පිළිබඳව තවමත් මෙවැනි ප්‍රාමාණික පර්‍යේෂණයක් සිදුකොට හෝ ඊට අදාළ ග්‍රන්ථයක් පළකොට හෝ නොමැති බැවින් මෙය මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් කලාව ගැන ලියැවී ඇති හොඳම කෘතිවලින් එකක් ලෙසට නිසැකවම සැලකිය හැකිය.
Rs 2,250.00
Rs 2,500.00
-10%Out-of-Stock
Bharatheeya Darshana
Out-of-Stock
භාරතීය දර්ශන - මෙම සම්භාව්‍යය කෘතිය දර්ශනය පිළිබඳව සැළකිලිමත් වන ගුරු ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව විද්වත් ලෝකයට ම ප්‍රදානය කරන ලද අමූල්‍ය වූ ග්‍රන්ථ රත්නයක් වන අතර මෙතෙක් සිංහලෙන් මෙබඳු කෘතියක් බිහි වී නොමැති බව ද සඳහන් කළ හැකිය.
Rs 2,250.00
Rs 2,500.00
-10%Out-of-Stock
The Great Buddhist Kings Of Asia
Out-of-Stock
The Great Buddhist Kings of Asia - is a captivating exploration of the profound influence of Buddhism on the rulers and kingdoms of Asia. Through vivid narratives and historical insights, this book chronicles the lives and legacies of monarchs who embraced Buddhism as a guiding principle of governance and personal conduct. From Emperor Ashoka of ancient India to King Ashoka of ancient India to King Songtsen Gampo of Tibet and King Mindon Min of Burma, readers are immersed in the stories of kings who wielded power with compassion, promoted peace, and patronized Buddhist institutions. With a keen focus on the interplay between religion and politics, "The Great Buddhist Kings of Asia" offers a compelling portrait of how Buddhist ideals shaped the destinies of nations and left an indelible mark on the cultural heritage of the region.
Rs 2,250.00
Rs 2,500.00
-10%
Svadeenathvaya Saha Jathikathvaya Kara Gaman Mage Piya Satahan
ස්වාධීනත්වය සහ ජාතිකත්වය කරා ගමන් මගේ පිය සටහන් - මෙරට ඉතිහාසය ගැන උනන්දු වන කවර තරාතිරමේ පාඨකයෙකුට වුව මෙම කෘතිය ඒ සඳහා මහඟු අත්වැලක් වනු ඇත.
Rs 2,250.00
Rs 2,500.00
-10%
Me Ape Urumayai
මේ අපේ උරුමයයි - මේ මාතෘ භූමිය, මේ දේශය පිළිබඳ ආදරණීය බවක්, සාඩම්බර බවක් ජනිත වන අයුරින් මේ පොතේ කරුණු පෙළගස්වා ඇත.
Rs 2,700.00
Rs 3,000.00
-10%Out-of-Stock
Social And Cultural History Of Sri Lanka
Out-of-Stock
Social And Cultural History Of Sri Lanka - provides a comprehensive overview of the rich tapestry of social and cultural dynamics that have shaped the island nation over centuries. Through meticulous research and engaging narrative, the book delves into various aspects of Sri Lankan society, including its diverse ethnic groups, religious traditions, economic structures, and political developments. From the ancient civilizations of Anuradhapura and Polonnaruwa to the colonial era and post-independence period, the authors trace the evolution of Sri Lankan society, highlighting key moments of transformation and continuity. With a focus on the interplay between tradition and modernity, "Social And Cultural History Of Sri Lanka" offers readers a deeper understanding of the complexities and nuances of Sri Lankan history and culture.
Rs 2,655.00
Rs 2,950.00
Jathaka Pali 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ජාතක පාළි 2 කාණ්ඩය වේ . 
Rs 2,400.00
-20%
Thripitaka Artha Koshaya
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත‍්‍රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද  විස්තරාත්මක සංග‍්‍රහයක් ලෙස මෙම පොත මගින්  ප‍්‍රකාශයට පත් කර ඇත. 
Rs 1,920.00
Rs 2,400.00
-20%
The Evolution of the Concept of the Buddha within the Pāli Canon and Commentaries
The concept of Buddhahood evolves through Theravāda, Mahāyāna, and Tantric Buddhism. Initially, early texts depict the Buddha as a unique, enlightened human, focusing on His mental qualities and physical traits. The second stage sees detailed descriptions of His 32 physical marks and attributes lik
Rs 1,920.00
Rs 2,400.00
Prince Siddhartha Coloring Book
This coloring book will help children recreate in color the wondrous story of the young Indian prince who become the Buddha. With it, children can make this powerful tale of fearlessness, peace and universal love their own. It is a stand-alone companion volume to the illustrated book Prince Siddhartha.
Rs 2,540.00
Anguththara Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 2,425.00
-20%
Wipallasa Sankalpaya
විපල්ලාස සංකල්පය
Rs 2,160.00
Rs 2,700.00
Anguththara Nikaya 4
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 4  කාණ්ඩය වේ . 
Rs 2,460.00
-10%
Sukhavatheevyuha Suthraya
සුඛාවතීව්‍යුහ සූත්‍රය - බුද්ධදේශනා පරිශීලනය කරන බෞද්ධ ජනතාවටත් ශාස්ත්‍රීය වශයෙන් ධර්මශාස්ත්‍ර ගවේශනයෙහි නිරත විද්‍යාර්ථින්ටත් මෙම කෘතිය මහෝපකාරී වනු ඇතැයි විශ්වාස කරමි.
Rs 2,250.00
Rs 2,500.00
-10%
DEEGHANIKAYEN HELIVANA DARSHANAYA ( 2 )
'දීඝනිකායෙන් හෙලිවන දර්ශනික විග්‍රහය (2)' යන මෙම ග්‍රන්ථය තුළින් දීඝනිකාය සම්බන්ධ විවිධ ප්‍රස්තුත විවරණ ඇත්තේ නමුත්, මෙම ග්‍රන්ථය නවමු ප්‍රවේශයක් සහිත දාර්ශනික විග්‍රහයක් බැව් ග්‍රන්ථය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වේ. එය මනාව සනාථ වන්නේ , 'මුසාවාද යනු තාර්කික සිද්ධාන්තයක් මිස සමාදානයක් නොවේ' යන නිගමනය හැදින්වීම තුළදීම සනාථ කොට ඇති හෙයිනි. මෙම ප්‍රස්තුත විග්‍රහය එතෙක් මෙතෙක් සකාච්ජාවට භාජනය නොවූ උපන්‍යාශයක් වැනිය.
Rs 2,250.00
Rs 2,500.00
-10%New
Aranaka Nivena Sitha
 "අරණක නිවෙන සිත" නැමති මෙම කෘතිය මානසික දියුණුව උදෙසා අරණ්‍යගත භාවනාවේ ඇති වටිනාකම විවරණය කරන අතර  ධර්මාවබෝධය උදෙසා වෙරදරන සිව්වණක් පිරිසට ම අතිශය ප්‍රයෝජනවත් වන්නකි.
Rs 2,250.00
Rs 2,500.00
Pachiththiyapali Bhikkhu
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛු කාණ්ඩය වේ . 
Rs 2,525.00