Prices drop

-10%
(Sinhala Therum Sahitha) Piruvana Poth Wahanse
(සිංහල තේරුම් සහිත) පිරුවානා පොත් වහන්සේ - සෑම ගාථාවක්ම සජ්ඣායනා කරමින්ම එම වචනවල අදහසද වටහා ගැනීමට හැකිවන පරිදි සකසා ඇති අතර මෙම ග්‍රන්ථය තුළින් පිරිත් සූත්‍ර ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකි වේ.
Rs 2,250.00
Rs 2,500.00
-10%
Jathaka Shathakaya
 ඒ ඒ මාධ්‍යයන්හි නිරත වූ විවිධ දක්ෂතා ඇති නිර්මාණ කරුවෝ බුද්ධ පරිනිර්වාණයේ සිට අද දක්වා නොව හෙට දිනත් ජාතක කථා කියවා රසවිඳ එම රසය තම පන්හිඳෙන්, තෙලිතුඩෙන්, ගායනයෙන්, වාදනයෙන්, සාහිත්‍ය ලෝකය වර්ණවත් කරමින් මහ පෙරහරක සැමදා ගමන් කරති. පොතුපිටියේ අමරසේකර පහළ විතාන කවියා ද, මේ ජාතක ශතකය නම් කාව්‍ය නිර්මාණය සමග එම පෙරහැරට එක් වී සිටියි. මේ ඔහුගේ 24 වැනි දිගහැරුමයි.
Rs 2,025.00
Rs 2,250.00
-10%
2500 Years Of Buddhism
2500 Years of Buddhism - offers a panoramic view of the history, evolution, and global impact of Buddhism since its inception over two millennia ago. Through a combination of historical narratives, philosophical insights, and cultural analysis, this book traces the development of Buddhism from its origins in ancient India to its spread across Asia and beyond. It explores the diverse schools, traditions, and practices that have emerged within Buddhism, as well as its encounters with other religious and cultural traditions. From the teachings of the historical Buddha to the modern expressions of Buddhism in the contemporary world, this book provides readers with a comprehensive understanding of Buddhism's enduring relevance and significance. Whether you are a scholar, practitioner, or simply curious about the profound wisdom and teachings of Buddhism, "2500 Years of Buddhism" serves as an insightful and enlightening exploration of this ancient and influential spiritual tradition.
Rs 1,980.00
Rs 2,200.00
Wisuddhi Margaya
විසුද්ධිමග්ගො - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 2,540.00
-10%
Gauthama Budun Wahansege Dinapotha
කතෘගෙන්...
බුද්ධ චරිතයේ බොහෝ දෙනෙක් දන්නා සුලභ සුප්‍රසිද්ධ සිදුවීම් මෙම බුද්ධ චරිත කථා පොත්වල පෙල ගස්වා ඇති අතර සූත්‍ර පිටකය සහ විනය පිටකය පුරා උන්වහන්සේ දේශනා කර ඇති ධර්මය සහ විනය කැටිකොට දක්වා ඇති එක් ග්‍රන්ථයක් සොයා ගැනීමට නැත. බුදුන් වහන්සේ ගේ වසර 45ක දේශනාවන්, හමු වූ පුද්ගලයින්, චාරිකා කළ ප්‍රදේශ සහ ස්ථාන සහ සිදු වූ තදනු බද්ධ සිදුවීම් එකම ග්‍රන්ථයකින් කියවා තේරුම් ගැනීමට පාඨකයාට අවස්ථාවක් සලසාදීමත්, ගෞතම බුදුන්වහන්සේ වසර 45 ක කාලය තුල දවස් ගත කළ ආකාරය දින පොතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීමත් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ පරමාර්ථය යි. මෙමගින් පාඨකයාට බුදු සිරිත මැනවින් වටහා ගැනීමටත් සමස්ත බුද්ධ දේශනාවම අතැඹුලක් සේ කියවා රස විඳ දහම අවබෝධ කර ගැනීමටත් මග පෑදෙනු ඇත.
Rs 2,070.00
Rs 2,300.00
-10%Out-of-Stock
Inner Tantric Yoga
Out-of-Stock
Inner Tantric Yoga - Great teachings for the yoga practitioner. This a wonderful book for anyone who is taking the first steps on the tantric path of yoga. Inner Tantric Yoga: Working with the Universal Shakti: Secrets of Mantras, Deities, and Meditation by David Frawley is an indispensable volume for the collection on Tantra.
Rs 2,205.00
Rs 2,450.00
-10%Out-of-Stock
JESUS LIVED IN INDIA
Out-of-Stock
JESUS LIVED IN INDIA - His unknown life before and after the crucifixion. Why has Christianity chosen to ignore its connections with the religions of the East, and to dismiss repeatedly the numerous claims that Jesus spent a large part of his life in India? This compelling book presents irrefutable evidence that Jesus did indeed live in India, dying there in old age. The result of many years of investigative research, Jesus Lived in India takes the reader to all the historical sites connected with Jesus in Israel, the Middle East, Afghanistan and India. As well as revealing age-old links between the Israelites and the East, the evidence found by theologian Holger Kersten points to the following startling conclusions: In his youth Jesus followed the ancient Silk Road to India. 
Rs 2,520.00
Rs 2,800.00
-10%
1804 Mahanuvara Akramanaya
1804 මහනුවර ආක්‍රමණය - මෙය ඉතාමත් ම සිත් ඇදබැඳ තබාගන්නා ශෛලියකින් ලියා ඇත. මෙය එක්තරා ඓතිහාසික සංසිද්ධියක් පදනම් කරගනිමින් ලියන ලද පර්‍යේෂණාත්මක ඉතිහාස ග්‍රන්ථයක් වුව ද, රසවත් නවකතාවක් මෙන් එය කියවීමට පාඨකයා පෙළඹීම, කතුවර නිමේෂ තිවංකර සෙනෙවිපාලයන්ගේ විශේෂ දස්කමක් බව ද මෙහි ලා සඳහන් කරමි. 
Rs 2,205.00
Rs 2,450.00
-10%Out-of-Stock
Ravendharthadeepani
Out-of-Stock
මුළු මහත් ලෝකයේම විශිෂ්ටතම සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික අපි සැවොම එකී  මහා ප්‍රෞඩ ජාතියෙහි සාඩම්බර නිමිකරුවන් වෙමු. අපටම ආවේණික වූ ඇදහිලි හා විශ්වාසවලින් පූර්ණ ජාතියක් වූ ශ්‍රී ලාංකිකයින් ගුප්තවිද්‍යාවෙහි කුමන හෝ කරුණු පිළිබදව දැන සිටි භූත විද්‍යා ඇදුරන්ට විය. දෛනිත පීවන පැවැත්මේ විවිධ බාධක බිදලීමට අවශ්‍ය ගුප්ත කරුණු පිළිබඳව යම් තරමකින් හෝ දැන සිටි ඔවුහු වතී විද්‍යාව කෙරෙහි ද අප්‍රමාණ විශවාසයක් ඇති අයවලුන් බව අප දනිමු.
නාවිකයෙකු නොමැති නෞතාවක් සේ වතී ක්ෂේත්‍රය තුළ ගමන් කරන හළයන්ට පළපුරුදු නාවිකයෙකු සේ ප්‍රයෝජන ගත හැකි මේ මහා භූත විද්‍යා ප්‍රකරණය වෛද්‍යාචාර්ය පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන්ගේ වති ශාස්ත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයෙහි ප්‍රතිහයකි. ගුරු ගෝල බැඳීමෙන් ගම්භීරත්වය වින මේ කෘතිය ලාංකික භූත විද්‍යා ඇදුරන්ගේ  අවධානයට යොමු විය යුතු මෙතෙක් කලක් හෙළි නොවූ රහස් කැටි කොට ගත් දුර්ලභ කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 2,115.00
Rs 2,350.00
-10%Out-of-Stock
Men And Thought In Ancient India
Out-of-Stock
Men and Thought in Ancient India - offers a compelling exploration of the intellectual landscape of ancient India, delving into the minds and philosophies of its eminent thinkers. Through a meticulous examination of texts, traditions, and historical contexts, this book sheds light on the diverse perspectives that shaped ancient Indian thought. From the profound insights of the Vedic seers to the sophisticated debates of the Buddhist and Jain philosophers, readers are guided through the evolution of ideas and the quest for truth in ancient Indian society. With keen insights and engaging narratives, "Men and Thought in Ancient India" provides a captivating glimpse into the intellectual ferment that defined this remarkable era, leaving readers enriched with a deeper understanding of India's enduring intellectual legacy.
Rs 2,232.00
Rs 2,480.00
Anguththara Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 3  කාණ්ඩය වේ . 
Rs 2,360.00
Theragatha Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
 
Rs 2,625.00
Yamakappakarana 2-2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන යමකප්පකරණ 2-2   කාණ්ඩය වේ . 
Rs 2,375.00
-10%
Piruwana Poth Wahanse
පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්‍ධ රතන යන්ත‍්‍රය, නවගුණ යන්ත‍්‍රය, සීවලී යන්ත‍්‍රය, අභිසම්භිධාන යන්ත‍්‍රය, ජලනන්‍දන සහ රත්නාවලී යන්ත‍්‍ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග‍්‍රන්‍ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්‍ය ය.  
Rs 2,250.00
Rs 2,500.00
-10%
Sinhala Sahithya Wansaya
සිංහල සාහිත්‍ය වංශය - සිංහල සාහිත්‍ය වකවාණු සියල්ල පුරාතන, මධ්‍යතන, නූතන යනුවෙන් යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට ඇතුළත්වන කාලසීමා, ඒ වකවාණුවල ලියැවුණු ග‍්‍රන්ථ, ඒ ග‍්‍රන්ථාගතබස ඇතුළත් කරුණු හා ග‍්‍රන්ථස්වභාවය ආදිය ගැන ප‍්‍රමාණවත් විස්තරයක්, විචාරවත් තොරතුරු රැසක් මේ අද්විතීය පර්යේෂණාත්මක කෘතියෙහි අන්තර්ගත වී ඇත.  
Rs 4,500.00
Rs 5,000.00
-10%Out-of-Stock
Bauddha Ha Pali Adyayana
Out-of-Stock
බෞද්ධ හා පාලි අධ්‍යයන - බෞද්ධ අධ්‍යයන හා පාලි භාෂා, සාහිත්‍ය අධ්‍යයන ආදී විවිධාංශ පිළිබද විග‍්‍රහාත්මක හා තුලනාත්මක අධ්‍යයන වලින් පිරිපුන් ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ග‍්‍රන්ථය බෞද්ධ හා පාලි විෂයයන් හදාරණ ශාස්ත‍්‍රකාමීන්ට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. 
Rs 2,250.00
Rs 2,500.00
-10%Out-of-Stock
Dumbarabhinandana Shasthriya Sara Sangrahaya
Out-of-Stock
දුම්බරාභිනන්දන ශාස්ත්‍රීය සාර සංග්‍රහය - කරලියද්ද ශ්‍රී උපෝසථාරාම පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම ඉස්මතු කරමින් පළමු කොටස රචනා කොට ඇති අතර දෙවන කොටසේ එක් එක් අනුමාතෘකා යටතේ දුම්බර ප්‍රදේශයේ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සාහිත්‍ය, සමාජ හා සංස්කෘතික ලක්ෂණයන් ආදීය පිළිබඳ ව චාය‌ා රූප සහිත ව මැනවින් විග්‍රහ කීරිමට ලක් කොට ඇති ආකාරය ප්‍රශංසනී‌ය ය. බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ජන සන්නිවේදනය සහ සිංහල ආදී විෂයන්ගෙන් යුත් ලිපි සමූහයක එකතුවක් ලෙස ද දැක්විය හැකි ය.
Rs 2,250.00
Rs 2,500.00
-10%
Sambudu Siritha Ha Bauddha Kalashilpa
සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප - 2016 සිට 2019 තෙක් සිරිසමන් විජේතුංග මහතා විසින් සතිපතා බුදුසරණ පත්‍රය‌ට ලියන ලද ශාස්ත්‍රීය ලිපි ග්‍රන්ථයට අදාළව යළි සංස්කරණය කරමින් ලියන ලද මෙම "සම්බුද්ධ සිරිත හා බෞද්ධ කලා ශිල්ප" ග්‍රන්ථය තරුණ වියපත් පාඨකයනට ප්‍රයෝජනයත් වේ.
Rs 2,250.00
Rs 2,500.00