Prices drop

-20%
Buddhism A Graduated Course (Step 6)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 128.00
Rs 160.00
-20%
The Buddhist Way Of Life (For Pre- School and Year 1 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 128.00
Rs 160.00
-10%
Abhidharmaya Novena Abhidharmaya
බෙල්ලන්විල ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විසින් රචිත 'අභිධර්මය නොවන අභිධර්මය' මෙම කෘථිය අධ්‍යයනය කරණු ලබන පුද්ගලයෙකු හට  අභිධර්මය යනු කුමක්ද, අභිධර්මයේ සිදු වු වෙනස් කම් මොනවාද, වැනි මෙවැනි අභිධර්මය සම්බන්ද ගැටලු රාශියකට පිලිතුරු මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ලබා ගත හැකිය.
Rs 144.00
Rs 160.00
Sigiri Gee Wiyarana
සිගිරි ගී වියරණ - "Sigiri Graffiti" එනම් "සීගිරි ගී" වනාහි ආචාර්‍ය පරණවිතාන මහතා විසින් සීගිරි කැඩපත් පවුරෙන් පිටපත් කොට මහත් පරිශ්‍රමයකින් එක් කර ගත් සිංහල පද්‍යයෝ වෙති. අට, නව හා දහ වැනි සියවස්වලට අයත් මේ ගී අවුරුදු දහසකට අධික කාලයක් අමතක කොට තිබුණ බවත් දැනට ශේෂව ඇති ඉතා ම පැරණි සිංහල පද්‍යයන් බවත් පිළිගෙන ඇත. තවද පරණවිතාන මහතා මේ සීගිරි ගී තේරුම් කර ගැනීම සඳහා ඒවාට අටුවා හා වියරණ ද එම පොතේ ම සපයා ඇත. එහෙත් මේ පොත ලියා ඇත්තේ ඉංග්‍රීසියෙන් බැවින් ඒ භාෂාව නොදන්නා විද්‍යාර්ථින්ට හුදු පාඨය විනා මේ ග්‍රන්ථයෙන් අන් පිහිටක් ලබා ගත නො හැකි හෙයින් එහි ඉතාම වැදගත් කොටස වන වියරණ කොටසේ සිංහල අනුවාදය මෙසේ පළ කිරීමට කල්පනා කලෙමු. මෙම ඓතිහාසික ව්‍යාකරණය සීගිරි ගී තේරුම් ගැනීමට පමණක් නො ව සිංහල භාෂාවේත් එහි සාහිත්‍යයේත් ඉතිහාසය හා පරිණාමය ද විශේෂයෙන් ම සිංහල භාෂාවේ ශබ්ද ව්‍යුත්පත්තිය ද අධ්‍යන කිරීමට ඉමහත් රුකුලක් වනු ඇත.
Rs 169.00
-10%
Nirwana Vinishchaya
නිවන පිළිබඳව සොයන සැදැහෙවතුන් බොහොමය. එහෙත් ඒ පිළිබඳ තත්ත්වාකාරයෙන් ලියැවුණ පොත පත අල්පය. ත්‍රිපිටකය පුරා හඳුන්වා දී ඇති නිර්‍වාණ ධර්මය පිළිබඳ කරුණු මේ පොතින් සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳව ඇති වූ ආචාර්ය වාදයන් සහ පුනරුප්පත්තිය පිළිබඳව විස්තර කෙරෙයි. නිර්‍වාණය පිළිබඳ තත්ත්වාකාරෙයන් ප්‍රමාණාත්මක අවබෝධයක ලබා ගැන්මට මෙම ග්‍රන්ථය උපකාරී වේ. එහෙත් නිර්‍වාණය යනු ගැඹුරු දහමක් බැවින් මධ්‍යම පඥාව ඇත්තවුන්ට වුවද මෙම කරුණු තේරුම් ගැන්මට නම් නොපසුබට උත්සහයෙන් සිහිනුවණින් යුක්තව වරදක් දෙවරක් නොව කිහිප වාරයක් කිය විය යුත්තේමය.
Rs 351.00
Rs 390.00
-10%
Ashirwishaopama Suthraya
සතර මහා භූතයන් සර්පයන් සතර දෙනෙකුට උපමා කෙරෙමින් එම සතරමහා භූතයන් ද පඤ්චස්කන්ධය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය යන ධර්ම කරුණු, නවක භික්ෂූන් වහන්සේලාට වඩාත් ප‍්‍රයෝජනවත් වනු පිණිස පෙළ අටුවා ද පදගතාර්ථ භාවසන්නයකින් යුතුව අංගුත්තර නිකායට අයත් මෙම ආශිර්විෂෝපම සූත‍්‍ර දේශනාව ලියා ඇත.
 
Rs 153.00
Rs 170.00
-10%Out-of-Stock
Hansa Kumariya
Out-of-Stock
හංස කුමාරිය - ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාව පදනම් වූයේ 'නච්ච ජාතකය' යි. 
Rs 153.00
Rs 170.00
-10%
Hitha Ath Nam Patha Kudada?
හිත ඇත් නම් පත කුඩා ද? - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'වණ්ණුපථ ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
-10%
Ruk Devivaru
රුක් දෙවිවරු - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'රුක්ඛධම්ම ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Thapasayage Surathala
Out-of-Stock
තාපසයාගේ සුරතලා - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'වේළුක ජාතකය' යි.
Rs 153.00
Rs 170.00
-10%Out-of-Stock
Small But Smart - Jataka Tales 02
Out-of-Stock
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Vanarinda Jataka.'
Rs 153.00
Rs 170.00
-10%
The Bamboo Reeds - Jataka Tales 07
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Nalapana Jataka.'
Rs 153.00
Rs 170.00
-10%Out-of-Stock
Greed Brings Danger - Jataka Tales 09
Out-of-Stock
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Vatamiga Jataka.'
Rs 153.00
Rs 170.00
-10%
To be or not to be a King - Jataka Tales 10
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Thilamutti Jataka.'
Rs 153.00
Rs 170.00
-10%
One Good Deed a Fruitful Deed - Jataka Tales 11
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Amba Jataka.'
Rs 225.00
Rs 250.00
-10%
Mind Your Words - Jataka Tales 13
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Nandivisala Jataka.'
Rs 153.00
Rs 170.00
-10%
What The Elephant Heard - Jataka Tales 14
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Mahilamukha Jataka.'
Rs 225.00
Rs 250.00
-10%
In Search of a Pearl Necklace - Jataka Tales 16
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Mahasara Jataka.'
Rs 153.00
Rs 170.00
-10%Out-of-Stock
Taming the Elephants - Jataka Tales 21
Out-of-Stock
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Maga Manavaka Jataka.'
Rs 153.00
Rs 170.00
-10%
Gods in Trees - Jataka Tales 22
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Rukka Damma Jataka.'
Rs 153.00
Rs 170.00
-10%
Crowns of Flowers - Jataka Tales 26
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Kakkara Jataka.'
Rs 153.00
Rs 170.00