Prices drop

-10%
Api Harima Honda Lamai
අපි හරිම හොඳ ළමයි - අපි හරිම හොඳ ළමයි කෘතිය ළමයින් සහ වැඩිහිටියන් අතර අතිශයින්ම ජනප්‍රිය ගඟ අද්දර කැලේ ඇතුළු විවිධ සාහිත්‍ය කෘති රැසක් ලියූ සෝමවීර සේනානායකගේ අලුත්ම නිර්මාණයකි. අද සමාජයේ වෙසෙන ළමයින් කළ යුත්ත සහ නොකළ යුත්ත ද ඔවුන් තුළ තිබිය යුතු අදට සරිලන සාර ධර්ම සහ ගුණ ධර්ම ද මෙම ළමා කෘතියට ඇතුළත් වෙයි. අපි හරිම හොඳ ළමයි කතා රසය ද යහපත් ආකල්ප වර්ධනය ද එක්තැන් කළ නව මාදිලියේ ළමා සාහිත්‍ය කෘතියකි.
Rs 162.00
Rs 180.00
Out-of-Stock
Lankave Sthupaya
Out-of-Stock
ලංකාවේ ස්තූපය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
-10%
Bharadvajagoththa Maha Rahathan Wahanse
භාරද්වාජගොත්ත මහා රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 162.00
Rs 180.00
-10%
Daruvanda Sameepa Weemata Nam
සංකීර්ණ වෙමින් පවතින සමාජ වටපිටාවක තම දරුවා කෙසේ හදා වඩා ගන්නේ දැයි දෙමාපියන්ගේ සිත් තුළ පවතින කුතුහලයකි. තමන් යුග දිවියට පිවිසීමේ දී ඇති කර ගත් සුන්දර අරමුණු ව්‍යාකූල කර නොගෙන නිර්ව්‍යාජ සිතුවිලි සහිත පුද්ගල පෞරුෂයෙන් හෙබි දරුවෙක් සඳහා මෙහි ඇතුළත් ධර්මතා උපයෝගී කර ගත හැකිය. දරුවන් තුළ ඇතිවන චිත්තවේග පාලනය කර ගැනීම සහ එයින් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම පිළිබඳ මනා පරිචයක් මෙම කෘතිය පරිශීලනයෙන් ලැබේ. 
Rs 171.00
Rs 190.00
-10%
Wayadhi
මේ පොත කියවා බැලීමි. ග්‍රන්ථකර්තෘ මහතා අනුන් කී පමණින් හෝ පොත්වල ඇතුලත් දෑ කියවීම් පමණින් නොනැවතී භාවනා මගින් අත්දුටු දෑ පැවසීමට මහත් ප්‍රයාශයක් ගන්නා බව පෙනේ. ගැඹුරු අදහස් වලින් පිරුණු මේ පොත සෙමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කළොත් විශ්වය හා එහි ප්‍රතිවිරුද්ධ පැත්තත්, ගැන සැලකිය යුතු අවබෝධයක් ලැබිය හැකි වෙතැයි සිතමි. 
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථර. 
Rs 171.00
Rs 190.00
-20%
Learn Dhamma Through Stories and Activities ( Book 1)
This booklet is mainly based on value education through Dhamma and also includes some activities for small finger. The activities too help to understand the Dhamma, which a small kid will not learn otherwise.
Rs 140.00
Rs 175.00
-20%
Handbook of Buddhists
Handbook of Buddhists - Contains stanzas uttered in homage to the triple gem - Buddha, Dhamma and the Sangha. It is intended to be of use for those who engage in daily worship and for the use of children studying Buddhism in the English medium.
Rs 140.00
Rs 175.00
-10%
Gihiyan Wu Apatada Mee Bhavayedi Magapala Sapura Gatha Hakiya
" ගිහියන් වූ අපට ද මෙම භවයේ දී මගඵල සපුරා ගත හැකිය." නමින් ලියැවුණු මෙම ග්‍රන්ථය කුඩා වුව ද ඒ තුළ අන්තර්ගතව ඇත්තේ සත්‍ය ලෙසින් ම ගිහියනට අවැසි වටිනා කාලෝචිත දහම් කරුණු වේ. තව ද මෙම ග්‍රන්ථයේ ඇති විශේෂත්වය නම් කතුවරයාණන්, ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කොට එතුළින් දැන කියා ගත් දහම් කරුණු ත්‍රිපිටක ග්‍රන්ථ හා සූත්‍ර නමින්ම සනාථ කොට තිබීමය. එය ග්‍රන්ථයේ වටිනාකම තිව්‍ර කිරීමට හේතු වී ඇත. බුදු දහම පිළිබඳ විමසන්නා වූ ධම්මකාමී පින්වතුන් හට මෙය මහත් වූ පිටිවහලක් සේ මම දකිමි.
Rs 157.50
Rs 175.00
-10%
Anjanam Puranaya
රසිකා ඔලබොඩුව ගේ අංජනම් පුරාණය නමැති මෙම කෘතිය  අනාදිමත් කාලයක සිට සිංහල ජනයා අතර ප්‍රචලිත අභිචාර විධික්‍රමයක් පිළිබද කෙරෙන සන්නිවේදනාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙ හැදින්විය හැකි අතර මෙම කෘතිය තුළින් ක්ෂේත්‍රය පිළිබද ව අධ්‍යනය කරන විද්‍යාර්ථයින්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයින්ගේ ද ශාස්ත්‍රීය කුතුහලය වර්ධනය කරණු නොඅනු මානය.
Rs 157.50
Rs 175.00
-20%Out-of-Stock
Rupa Arupa
Out-of-Stock
රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය..
Rs 156.00
Rs 195.00
-20%
Dhathu Saha Butha
සතර මහා භූතයන්ට අනුරුප පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සමුහයත් අවකාශය නිරුපනය කරන ආකාශ ධාතුව සහ මනස මුල් කරගෙන ක්‍රියාත්මක වන විගණන ධාතුව ද අඩංගු ධාතු කොටස් 6ක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. එයද සමග මෙම ධාතු කොටස් එක් වීමෙන් සෑදෙන භූත යන ලක්ෂණය පිළිබඳව මෙහිදී විග්‍රහ කරනු ලබයි.
Rs 156.00
Rs 195.00
-10%
Chanakyashathakaya Nagari Pela Padagathartha Saha Bawaratha Sahitha
චාණක්‍යශතකය - මූලික පිරිවෙන් හතර වසර සංස්කෘත විෂය සදහා පාඨ ග‍්‍රන්ථයක් සේ නිර්දේශ කර ඇති චාණක්‍යශතකය සිසුන්ට ඉතා ප‍්‍රයෝජනවත් සේම ජීවිතාවභෝදයට හේතු වෙයි. චාණක්‍ය ශතකය සදහා දේවනාගරී පෙළක් සහිත පදගතාර්ථය හා භාවාර්ථය මෙහි සපයා ඇත. 
Rs 324.00
Rs 360.00
-10%
Yogadaranaya
යෝගාදාරණය - ගර්භණීන්ට, සූතිකාවන්ට සහ දරුවන්ට ප‍්‍රමේහ, දියවැඩියාව, පක්‍ෂඝාත, උපදංශ, පීනස ඇතුළු විවිධ රෝගවලට ප‍්‍රතිකාර ඇතුළත් වන පැරණි පොතකි. 
Rs 166.50
Rs 185.00
-20%
Sowan Wanu Was
කර්තෘ ගෙන්...
මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහර විට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරි හැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නොදන්නා අපි තව මත් මෝහයෙන් මුළා වී මේ සසර සැරිසරනවා. 
බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග-ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එ සේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න
Rs 176.00
Rs 220.00
-20%
Blossoms At His Feet
Blossoms At His Feet - The bliss expressed in verse by victorious nuns who ware disciples of the Buddha..
Rs 160.00
Rs 200.00
-20%Out-of-Stock
Asirimath Bududahama
Out-of-Stock
අසිරිමත් බුදුදහම - මෙය Buddhism in a Nutshell යන ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ දර්ශනය පිළිබඳවත් ඉතා හොඳින් පැහැදිලි කර ඇත. බුදුදහම ආගමක් ද, ආචාරධර්ම පද්ධතියක් ද,  කරමයකර්මය, පුනර්භවය, හේතුඵලවාදය, නිවන සහ නිවන් මග යන බුදු දහමේ මුලික කරුණු ගැන ඉතා දාර්ශනිකව සහ සරලව ඉදිරිපත් කොට ඇත.
Rs 160.00
Rs 200.00
-20%
Asirimath Ath Hereema
දානය බුදු දහමේ ප‍්‍රධාන වැදගත්කමක් හිමිකර ගනී. බෝසත් ගුණ අතර මුල් තැන හිමිකරගන්නා දානය, දස පාරමිත අතර ද, දස පුණ්‍යක‍්‍රියා අතරද, සතර සංග‍්‍රහ වස්තු අතර ද, ත‍්‍රිවිධ පුණ්‍ය ක‍්‍රියා අතර ද මූලිකව කියවෙන්නකි. බෞද්ධයාට නිවන් මග පාදා ගැනීම පිණිස ප‍්‍රධාන සාධකය වන්නේද දානයයි. දානය යනු දානයේ ආනිසංස දන් දෙන්නෝ උපදින තැන, දන් දීමෙන් අපේක්ෂා යනාදී මාතෘකා රාශියක් විග‍්‍රහ කෙරෙන අසිරිමත් අතහැරීම නිවන් මග සොයන බෞද්ධයන්ට මා හැඟී ග‍්‍රන්ථයක් වනු ඇත.
Rs 160.00
Rs 200.00
-20%
Sigalovada Sutta ( A Practical way for an Ideal Life)
This booklet discusses in details the spiritual values preached by the Buddha in Sigalovada Sutta and it contains valuable guidelines and instructions required for better formation of life and conduct of all mundane people.
Rs 160.00
Rs 200.00
-20%
Maha Parinirwana Suthraya
මහා පරිනිර්වාණ සුත්‍රය - බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්‍රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.
Rs 376.00
Rs 470.00
-20%
Punchi Apata Punchi Kathandara 2
පුංචි අපට පුංචි කතන්දර 2 - පන්සීය පනස් ජාතක පොතෙන් තෝරාගත් ජාතක කතා හා තුනකින් සමන්විත මෙය, කතන්දර' කියාදෙන ආකාරයට රචනා කර ඇත. ළමා මනස සුන්දර කරන සාරවත් වූ පොතකි..
Rs 160.00
Rs 200.00