Prices drop

-20%
The Sanctuary
The four stories included in this book, along with three others were originally published in Sinhala under the title Podi Hamuduruwo Saha Venath Katha and in 2002 it own the State Literary Award for the best children's book. The dearth of children's of books in English with a Sri Lankan background motivated Dr. P.G. Punchihewa to translate these four stories into English and present them,  under the title " The Sanctuary".
Rs 160.00
Rs 200.00
-20%
Thripitaka Sahithyata Pera Wadanak
ත්‍රිපිටක සාහිත්‍ය පෙරවදතක් - බුද්ධ වචනය පාදක කොටගෙන පාලි භාෂා මාධ්‍යයෙන් විකාශනය වූ විශාල සාහිත්‍ය පරාසයක අංගෝපාංග විමසා බැලීමට දැරූ සාර්ථක ප්‍රයත්නයක් ලෙස ත්‍රිපිටක සාහිත්‍යයට පෙරවදනක් නම් වූ කෘතිය ඉදිරිපත් කළ හැකිය.බෞද්ධ සාහිත්‍ය පිළිබඳව හදාරණ විද්‍යාර්ථින්ට හුදෙක්ම මෙය මාර්ගෝපදේශයක් වනු ඇත.
Rs 160.00
Rs 200.00
-20%Out-of-Stock
Sathipatthana Deshana
Out-of-Stock
සතිපට්ඨාන දේශනා - ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක්  විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත.
Rs 160.00
Rs 200.00
-20%
Individual And Society In Buddhism
Individual And Society In Buddhism - Divided into five chapters the author discusses the path to be followed to the emancipation as well as to the wellbeing of individual and societies.
Rs 160.00
Rs 200.00
-20%
Hela Daruwage Yahagunadam Maga Huruwa
හෙළ දරුවන්ගේ යහගුණ දම් මග හුරුව - හෙළ දරුවන්ගේ ආකල්පමය සංවර්ධනය උදෙසා සරල ව්‍යවහාර බසින් ලියන ලද්දක් වන මෙහි යහගුණදම් දරුවන්ගේ මොළයට, හදවතට උපක‍්‍රමශීලීව ලබාදිය හැකි ආකාරය පිළිබදව විග‍්‍රහ කරයි. 
Rs 160.00
Rs 200.00
-20%
Anger Management According To Buddhism
Anger Management According To Buddhism - This book can be treated both, as an academic research work which contains data collected from the original sources and presented the findings in an analytical manner, and as a guideline for learning and applying teachings of the Buddha in practical manner.
Rs 160.00
Rs 200.00
-20%
Budu Dahama Saha Sri Lankawe Sesu Agam
බුදු දහම හා හින්දු, ක්‍රිස්තියානි , ඉස්ලාම් යන ලංකාවේ ප්‍රචලිතව පවතින ආගම් හතර පිළිබදව ලියැවුණු නිරාකූල සංක්ෂිප්න විස්තරයකි.
Rs 160.00
Rs 200.00
-20%
Bauddha Daham Pasal Adhyapanaya Ha Dham Guruvaraya
බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි වඩාත් වැඩියෙන් අවධානය යොමු වී ඇති සමයක මෙවැනි පොත පත පළවීම බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයෙහි පෝෂණයට මෙන් ම ප්‍රගමනයට ද හේතුවකි. මෙම කෘතිය දහම් පාසල් ප්‍රධානාචාර්ය වරුන්ට, ගුරු භවතුන්ට මෙන් ම සිසු දරු දැරිය‌න්ටත් මහත් ප්‍රයෝජනයකි.
Rs 160.00
Rs 200.00
-20%
Pinsiduvanne Ane Baala Lamunne
දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමල‌ජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි...
Rs 160.00
Rs 200.00
-20%
Budu Dahame Dhanathmaka Chinthanaya Saha Paursha Wardhanaya
බොදුනුවෙකුගේ ධනාත්මක චින්තනය , ධනාත්මක චින්තනයට අදාළ මූලික ධර්මතා , මධ්‍යම ප්‍රතිපදාව තුළ ධන සිතිවලි , ආර්යයාගේ පෞර්ෂය යන කාණ්ඩ යටතේ ධනාත්මක චින්තනය සම්බන්ධ අදහස් ඉදිරිපත් කොට ඇත.
Rs 160.00
Rs 200.00
-20%Out-of-Stock
Budu Dahamehi Dakvena Sovan Weema
Out-of-Stock
මෙම කෘතිය මගින් සෝවාන් පුද්ගලයන්ට අදාල ලක්ෂණ , දුක්ඛ සත්‍ය , සීලය , පඨවි , ආපෝ , තේජෝ , වායෝ භූත , ඒකත්ත , නානත්ත , සබ්බ , නිරෝධ  වැනි ධර්ම  කරුණු මැනවින් විස්තර කිරීමක‌ට ලක්කොට , තේරුම් ගැනීමට පහසු ලෙස සරල බසින් සම්පාදිතයි.
Rs 160.00
Rs 200.00
-20%
oba Saba Bauddhayekda?
මෙය " බුදු දහමයි ජීවිතයයි " යන මැයෙන් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් සකස් කරන්නට යෙදුනු විචාරාත්මක කෘතියකි. බෞද්ධයන් යැයි ලෝකයා හමුවේ මතුපිටින් පෙන්වන්නන් ද 
බෞද්ධකම සැබෑ ද නාමික ද යන ප්‍රශ්න මතු කරමින්, සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු වන ආකාරය මෙමගින් විග්‍රහ කරනු ලබයි.. 
Rs 160.00
Rs 200.00
-20%
Vinaya Karma Athpotha
මෙම ග‍්‍රන්ථය ශාසනික භික්‍ෂු විනය කර්ම හා භික්‍ෂු ජීවිතයේ මූලිකව භාවිතා වන වත්පිළිවෙත් පිළිබඳ ලියැවූ ග‍්‍රන්ථයකි. සාමණේර භික්‍ෂුවක්ව කුල දරුවෙකු ශාසනයට ඇතුළු කරගන්නාවූ විනයට අදාළ ක‍්‍රියා පිළිවෙත හා එබª සාමණේරවරයෙකු විසින් දෛනිකව ඉටුකළ යුතු වත් පිළිවෙත්ද, ස්ථිර පැවිද්ද හෙවත් උපසම්පදාවේදී අනුගමනය කළ යුතු විනය පිළිවෙත හා උපසම්පන්න භික්‍ෂූවකගේ දෛනිකව හා සුලබ ව යෙදෙන වත් පිළිවෙත්, විනය කටයුතු පිළිබඳව ද කරුණු සංගෘහිත ග‍්‍රන්ථයකි.   
Rs 160.00
Rs 200.00
-20%
'SELF' Investigation
Another addition to the myriads of books written on meditation particularly the Buddhist technique of vipassana Meditation Mr. U Mapa shares with the readers the invaluable lessons he learned from an insightful Buddhist monk. ...
Rs 160.00
Rs 200.00
-20%
Niwana Meyada?
Niwana Meyada? - නිවන පිළිබඳ ව කතෘවරයා විසින් ඉදිරිපත් කරන අදහස් සාම්ප්‍රදායික චින්තනයෙන් සැලකිය යුතු අයුරකින් වෙනස් බව පෙනෙන අතර එය මෙම කෘතියේ අගනා ලක්ෂණයයි.  නිවන පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගුරු-සිසු දෙබසක් උපයෝගී කරගෙන ඇත.
Rs 160.00
Rs 200.00
-20%Out-of-Stock
Sagarayen Jala Dothak
Out-of-Stock
සාගරයෙන් ජල දෝතක් - බොහෝ දෙනාගේ මතභේද වලට තුඩු ඩී ඇති වැදගත් ධර්ම කරුණු අතරින් ලෝකයේ හා සත්වයාගේ මුලාරම්භය ගැනත්, මිථ්‍යා විශ්වාස ඇදහිලි ක්‍රම, සතුන් මරා බිලි පුජ පැවැත්වීම ආදී බොහෝ වැදගත් කරුණු සම්බන්දයෙන් අගනා සමාලෝචනයක් ඉදිරිපත් කොට ඇත.
Rs 160.00
Rs 200.00
-20%
Buddhism for Beginners Part 1,2,3
Buddhism for Beginners Part 1,2,3 - Ideal book for children as it realtes Life of the Buddha in Question and Answer form.Also suitable for adults, not familiar with the basics of the Teachings of the Buddha.
Rs 144.00
Rs 180.00
-10%Out-of-Stock
Mala Giya Aththo Kiyaveema
Out-of-Stock
මළ ගිය ඇත්තෝ කියවීම - මළ ගිය ඇත්තෝ සැබවින් ම රමණීය ගද්‍ය කාව්‍යයකි. එය නූතන සිංහල නවකතා ක්ෂේත්‍රය සුගන්ධවත් කළ පුෂ්පයක් වැන්න. මේ නවකතාව පළ වී කාලයක් ගත වී ඇති නමුත් නූතන පාඨකයෙකුට ද එය කියවීමෙන් නැවුම් ආස්වාදයක් විඳින්නට හැකි ය. මළ ගිය ඇත්තෝ කියවීමෙන් ලත් ප්‍රහර්ෂයෙන්; එය කියවීමට - අධ්‍යනයට මඟ පෙන්වීමක් ලෙසින් මේ කෘතිය රචනා කර ඇත.
Rs 162.00
Rs 180.00
-20%Out-of-Stock
Buruma Bauddha Sanskruthiya
Out-of-Stock
බුරුම බෞද්ධ සංස්කෘතිය - බෞද්ධ සංස්කෘතියෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කොට, තත් විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ ශාස්ත්‍රීය ලිපි එකතුවක් ලෙස එළිදකී. බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අධ්‍යාපන අධ්‍යන කාර්‍යයන්හි නියැලි විද්‍යාර්ථින්ට මෙය ප්‍රමාණවත් මඟපෙන්වීමක් වනු ඇත.
Rs 160.00
Rs 200.00
-10%
Jeevithaya Jayaganna
කර්තෘගෙන්........ 
මෙම කෘතිය නිමා කිරීම සඳහා මා හට දෙවසරක පමණ කාලයක් ගත විය. මෙහි අන්තර්ගත සාරය මා දැන සිටි දේ මෙන්ම බටහිර චින්තකයන්ගෙන් උකහාගත් දේය. නොසැලී සිටීම සඳහා කෙනෙකු හට ආදර්ශයට ගත හැකි කරුණු දුසිම් ගණනක් මෙහි අන්තර්ගතය. 'ජීවිතයට දහම් පාසල' වැනි අනගි මාසික ප්‍රකාශනයක් නොතිබෙන්නට මෙවන් ලිපි මාලාවක් මා අතින් නොලියැවෙන්නට බොහෝ විට ඉඩ තිබිණි. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන්ගෙන් මේ කෘතියට පෙරවදනක් ලැබීම අප හට කෙරුණු ගෞරවයකි. ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා, අනිල් ජයවීර, ආනන්ද ගුණසේකර, නීල් ගුණසේකර යන සොයුරන් මෙන්ම තනුජා අයගම මෙනෙවියගෙන්ද මෙම කාර්යයෙහිලා ලද සහය අගය කරමි.  
Rs 180.00
Rs 200.00
-10%
Daraka Manovidyawa
මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාංශයට අයත් ග්‍රන්ථයකි. දරුවා මානසික වශයෙන් හා සාමාජීය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින -ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවොත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය. 
Rs 180.00
Rs 200.00