Prices drop

-10%
Chiththavega Ha Manovidyava
මෙම ග්‍රන්ථයෙහි අඩංගු වී ඇත්තේ චිත්තවේග (Emotions) පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයකි. පරිච්ඡේද 8 කින් සමන්විත මෙය මනෝවිද්‍යාව හදාන්න වුනට පමණක් නොව සාමාන්‍ය පාඨකයනට ද ඉතා ප්‍රයෝජනවත් තොරතුරු රැසක් රැගෙන එයි. චිත්තවේග පිළිබඳව විවිධ මනෝ විද්‍යාඥයන්ගේ සිද්ධාන්තයන් ද චිත්තවේග සම්බන්ධයෙන් මොළය ක්‍රියා කරන ආකාරය ද විවිධ ශාරීරික ආබාධ වලට චිත්තවේග බලපාන අයුරු ද චිත්තවේගවල ප්‍රයෝජනවත් හා නිශ්ප්‍රයෝජනවත් අංශයන් ද, චිත්තවේගීය අවප්‍රමාණතා පිළිබඳව ද මෙහි විස්තර වී තිබේ. පාසැල් සිසු - සිසුවියන්ට වුවද තේරුම් ගතහැකිවන ආකාරයට ඉතා සරල බසින් ලියැවී ඇති චිත්තවේග සහ මනෝ විදනන්ට මෙම කතුවරයා විසින් ලියන ලද මනෝ විද්‍යා ග්‍රන්ට කිහිපයෙන් එකකි. මෙය, එහි තුන්වෙනි සංශෝධිත මුද්‍රණයයි. 
Rs 180.00
Rs 200.00
-10%
Sithumini
ජාතික රූපවාහිනියෙන් ඔබ නැරඹු කතාබහ, සිතුමිණ හා සිතිවිලි යන මනෝවිද්‍යාත්මක වැඩසටහන් හා තරු, ඉසිර, පවන, ලක්හඬ හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ස්වදේශීය අංශයේ උදාහිර වැඩසටහන යටතේ ඔබ ඇසූ කතාවන් හා සිරිකත, නවලිය, විජය, තරුණි පුවත් පත්වල ඔබ කියවූ මනෝවිද්‍යාත්මක ලිපි.සිය ගණනක් අතරින් තෝරාගත් ලිපි එකතුවක් සිතුමිණි නමින් ඔබ අතට එයි. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Paththini Devi
Out-of-Stock
දකුණු දඹදිව සිංහල රටක්ව පැවැති කාලයේදී එහි වුසූ කනක මැණිකේ හෙවත් කනක බිසෝ (දෙමළෙන් කන්නකි) නමැති සිහල කුලඟන ගැනයි මේ කියැවෙන්නේ, කාන්තාවන්ගේ තැන රැකියේ පතිනියයි. පුරාතන භාරතයේ බ්‍රාහ්මණයෝ කාන්තාවනට දේවස්ථානවලට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. මේ ස්ථාවරය බිඳැ හෙළූයේ පත්තිනියයි. පත්තිනි තේවාව කළේ කාන්තාවයි.පත්තිනිය මතු බුදු බව පතා සිටින්නියකි. පත්තිනිය ධාන්‍ය ගෙවත් සශ්‍රීකත්වය පිළිබඳව හා වර්ෂාව පිළිබඳව අරක් ගත් දේවතාවියයි. උත්තර දේව ගණයට ළංවන දේවාංගනාවක් වශයෙන් පත්තිනි දේවිය සැලැකිය හැකියි. පතිනිය ගවයන් ආරක්ෂා කිරීමේ කටයුත්තට අනුබල දෙන්නීය. සිංහලයන් විසින් පුද පූජා පවත්වන ප්‍රධාන දේවතාවිය පත්තිනි අම්මාය.
පතිවත බලය ගැන කතා, පත්තිනි ප්‍රභේද සත් පත්තිනි. දොළොස් පත්තිනි. පත්තිනි රූප කාය, දේවාහරණ, විවිධ නම්, ඓතිහාසික හා පුරා වෘත්ත කරුණු, පවුලේ විස්තර, පත්තිනි උපත, පත්තිනි ඇදහිල්ල, ග්‍රන්ථ හා ජනකතා, ශාන්ති කර්මයන්හි පත්තිනි මාතාව, සිරිලක පත්තිනි දෙවොල්, විවිධ පූජා විධි, යොදිනි ස්තෝතු ආදිය මෙහි අඩංගුය.
Rs 162.00
Rs 180.00
-10%
Holman,Awathara Thula Athi Dharmanukula Padanama
ප්‍රේතයන්, භූතයන්, යක්ෂයන් ආදී ඕපපාතික ජීවින්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන බව රහසක් නොවේ. අමනුෂ්‍යයන්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන අයුරු ද, අමනුෂ්‍ය උවදුරු වලින් නිදහස් වන අයුරු ද, බුද්ධ දේශනාවන් හී කරුණු සහිතව සඳහන්ව ඇත.වර්තමාන මිනිසුන් අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම නිසා මිනිසුන් අතරට සැඩ යක්ෂයන් පැමිණෙන බව ද, යක්ෂයන්ගේ ග්‍රහණයට හසුවීම නිසා දහස් ගණන් මිනිසුන් මරණයට පත්වන බව ද, මහා සාළ සූත්‍රයේ සඳහන් වී තිබේ.
Rs 162.00
Rs 180.00
-10%New
Poya Dolaha
පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව  තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock
Kendraya Saha Grahayo
Out-of-Stock
සරල සුගම බසින් ලියැවුනු මේ කෘතිය ජේ‍යතිෂ්‍ය පිළිබඳ විෂය දැනුව නොමැත්තෙකුට වුවද තමන්ගේ කෙන්ද්‍රය තමන්ටම බලා පරීක්ෂා කරගත හැකි පරිදි ක්‍රමවතව සම්පාදනය වී ඇත.
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock
Upanne Kaudai kiynne Mahemai
Out-of-Stock
උපන් වෙලාවට අනුව උපන්නේ කවරෙක්දැයි දැනගන්නා ආකාරය සරලව පැහැදිලි කෙරෙන මේ කෘතිය, ජ්‍යෝතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock
Yasodarawatha
Out-of-Stock
සිද්ධාර්ථ කුමරුගේ දේවිය යසෝදරාවන් පිළිබඳ ව ජනකවියකු අතින් ලියැවුණු මහනුවර යුගයේ සාහිත්‍ය පුවත හා යසෝදරාවගේ වස්තු සන්දර්භය, එහි රසභාව විභාවනය, කාව්‍යයේ හමුවන වාක්චිත‍්‍ර හදුනා ගැනීම, රිද්මය හා රසභාව උද්දීපනය, කවියාගේ චින්තනය ආදිය ද සඳහන් වේ.
Rs 216.00
Rs 240.00
-10%
Wessanthara Kathawa
වෙස්සන්තර කථාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මෙම කතා පුවත ජනයා අතර ප‍්‍රකටය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මෙම කතා නිර්දේශිතය. එයට සරිලන ලෙස මෙය සම්පාදිතය.
Rs 315.00
Rs 350.00
-10%
Silmatha Kayiu
තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි.  පාසල් නොගිය ඇය දෑතේ විරියෙන් දුෂ්කර කටුක දිවියක් ගෙනගිය ගැහැණියකි. නිසරු විවාහ ජිවිතයක දුක්ගැහැට විදි ගෘහණියකි. ගිහිගෙය අතහැර ගොස් රහතන් වහන්සේ නමක් යටතේ ධර්මය අසා ධරා පුහුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවකයෙකි අදත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි.  
Rs 351.00
Rs 390.00
-10%Out-of-Stock
Arya Ashtangika Margaya
Out-of-Stock
''The Noble Eightfold Path'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථකථනය කර ඇත. 
Rs 171.00
Rs 190.00
-10%
Abhidharmartha Sangrahaya
13-වන සියවසේ වැඩසිටියේ යැයි සැළකෙන අර්ථකතාචාර්ය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග‍්‍රහයයි.  බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.
Rs 315.00
Rs 350.00
-10%
Diragiya Uraga sawa
 ''The Worn – Out Skin'' නමැති පොතේ සිංහල අනුවාදය වන මෙය කෙලෙසුන්ගේ ස්වභාවය සහ ප‍්‍රහාණය පිළිබදව සාකච්ඡුා කෙරෙන උතුම් ධර්ම ග‍්‍රන්ථයකි. 
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock
Chakkawaththi Sihanada Suthraya
Out-of-Stock
සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත‍්‍රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග‍්‍රන්ථයකි. පැරණි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න. 
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock
Buddha Gadya Saha Sakaskadaya
Out-of-Stock
බුද්ධ ගද්‍ය සහ සකස්කඩය - පුරාණ අධ්‍යාපන ක‍්‍රමයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන කෘති දෙකකි. භාෂාව ඉගෙනීමට අත්පොත් තබන දරුවනට මූලික හුරුව ලබාදෙන ග‍්‍රන්ථ ද්විත්වයක් ලෙසද හඳුන්වා දිය හැකිය. දරුවන්ගේ ආකල්ප වර්ධනයත්, ශිල්පය ඉගෙනුමට පදනමත්, නිවැරදි වාග් උච්චාරණයත් මේ කෘතියෙන් ලබා දෙයි.
Rs 171.00
Rs 190.00
-10%
Meth Sisila Wapura Kopa Gini Nivalamu
මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවාලමු -  කෝපය නිසා ඇතිවන අහිතකර විපාක ගැනත්, සිහියෙන් සහ එළඹ සිටි නුවණින් යුතුව කටයුතු කිරීමෙන් කෝපය හ`දුනා ගන්නා අයුරුත්, ක්‍රෝධය යටපත් කළ හැකි ආයුධයක් වශයෙන් භාවිත කළ හැකි මෛත‍්‍රී භාවනාව ගැනත්, මෛත‍්‍රිය වැඞීමෙන් කෙනෙකුට ලද හැකි බොහෝ ප‍්‍රයෝජන ගැනත් සවිස්තරාත්මක ලියැවුණු කෘතියකි.
Rs 171.00
Rs 190.00
-10%
Prakrutha Vyakarana
ප‍්‍රාකෘත ව්‍යාකරණ (ප‍්‍රථම කාණ්ඩය) - ප‍්‍රාකෘත භාෂාව හදාරන අයගේ ප‍්‍රයෝජනය සඳහා ලායැවී ඇති මෙම පොත අක්‍ෂර ප‍්‍රකරණ, ස්වර ප‍්‍රකරණ, අසංයුක්ත ව්‍යංජන ප‍්‍රකරණ, සන්ධි ප‍්‍රකරණ යන ප‍්‍රකරණ සහ ප‍්‍රකෘත ව්‍යාකරණ අඩංගු වන ලෙස සැකසී තිබේ. එම ව්‍යාකරණ විධි සරල සිංහල භාෂාවෙන් මෙහි දක්වා තිබේ.  
Rs 171.00
Rs 190.00
-10%
Pali Namakyathapadamala
පාළි නාමාඛ්‍යාතපදමාලා, පාළි නාමාඛ්‍යාත වරනැගිල - පාලි භාෂාව ඉගෙන ගන්නවුන් විසින් නාම වරනැගිලිත්, ආඛ්‍යාත වරනැගිලිත් මූලිකව හැදෑරීම සදහා සකසන ලද්දකි.
Rs 171.00
Rs 190.00
-10%
Bhakthishathakaya
භක්ති ශතකය - මෙම කෘතිය නාගර පෙළ, පදගතාර්ථ, ව්‍යාකරණ විභාග සහිතව සම්පාදනය කර ඇති අතර ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා බෞද්ධ ශතකය පිළිබද ප‍්‍රස්තාවනාවකින් ද යුක්ත වන්නේය.
Rs 171.00
Rs 190.00
-10%
Curbing Anger Spreading Love
Curbing Anger Spreading Love - In an easy, conversational style, the author discusses 16 ways to control and overcome anger, and offers instructions on how to practice the meditation on universal love.
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock
Mahanakama 01
Out-of-Stock
මහණකම 01 - හග්ගමුවේ සිරි රතනාලංකාර හිමි සඳුන් හා මා හා ඇත්තේ වසර සතළිහකට වැඩි සබැඳියාවකි. ඓදා මෙදා සිතේ වෙනසක් නම් නැත. එහෙත් ගතේ අමුත්තක් පෙනේ. අවුරුදු තිස් ගණනක් පිරුවන් ඇදුරුවරයකු හා පිරිවෙන්පතිවරයකු ලෙස කළ සේවයෙන් දෙස් විදෙස් පතළ කිතුරැසැති පළමු පෙළේ ගිහි පැවිදි උතුමන් ඇති බව මම දනිමි. 1990 දෙසැ 31 දින ඉසිඹු ලද උන් වහන්සේ හා පිළිසඳරේ යෙදී සිටි එක්තරා දිනක "දැන් විවේකවනෙ ඔබ වහන්සේ පන්සලේ වැඩ ඉන්නෙ. පොත් ලියන්නැ" යි ඇරයුම් කළෙමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
Rs 171.00
Rs 190.00
-10%
Bauddayata Athpothak
බෞද්ධයාට අත්පොතක්
Rs 171.00
Rs 190.00
-10%
Suvisi Guna Shanthiya
සූවිසි ගුණ ශාන්තිය
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Pujaneeya Deshayata Gaman Maga
Out-of-Stock
පුජනීය දේශයට ගමන් මග - පූජනීය දේශය සමන්විත වන්නේ සිත නිවන අති පැරැණි පුණ්‍ය භූමි රැසකිනි. මධ්‍යම පළාත සිසාරා පැතිරී තිබෙන මෙම පින්බිම් සමූහය නිරන්තරයෙන්ම සැඳැහැවතුන්ගේ ගෞරවයට පාත්‍රව පවතින අතර, මෙම අති රමණීය පින්බිම් සොයා යාමට පුල පුලා සිටින පිරිස්ද එමටය. එවැනි සැඳැහැවතුනට මග පෙන්වනුවස් ලියැවී ඇති මෙම පොත් පිංච එම පින්බිම් හඳුන්වා දෙන අතරම, එහි යන්නන්ට මාර්ග විස්තරය ද සපයන්නේ ය. වන්දනාමාන සඳහා පිංබිම් සොයා යන්නන්ට මෙය අත්පොතකි. 
Rs 171.00
Rs 190.00