Prices drop

-10%
Sathipattana Bhawana Vivechanaya saha Thawath Kruthi
සත්‍යය ඔබ ලඟමය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.එහෙත් එය අසීරු ය.වෙනත් කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ මය.ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි.
Rs 166.50
Rs 185.00
-10%
Niwan Maga Abhiyasa
වනවාසී සේනාපති විමලරත්න හිමියන් විසින් දේශනා කරන ලද, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ නිර්වාණාවබෝධයට මග නමැති ලිපි මාලාවකින් සැදුම්ලත් වටිනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 175.50
Rs 195.00
-20%
Bodu Mathi Mathanthara
බොදු මති මතාන්තර - දිවයිනේ චිරප්‍රසිද්ධ කෘතහස්ත ලේඛකයන් විසින් ලියන ලද විවිධ පොත්වල ඇති කරුණු මාතෘකා 17 ඔස්සේ පර්යේෂණ කරමින් පෙල ගස්වන ලද හරවත් පොතකි.පොත් කීපයක් කියවීමෙන් ලබාගන්නා දැනුම හා තොරතුරු මේ එක පොතින් ලබාගත හැක.     
Rs 168.00
Rs 210.00
-20%
The Life Of The Buddha
The Life Of The Buddha - To benefit most from this book, a child should have some formal teaching of Buddhism. However , to make the book interesting to first time readers, the author has included all of the subjects that her class found most interesting.
Rs 168.00
Rs 210.00
-20%
Education For Mindfulness From the Diary Of a Monk
This study explores two forms of meditation techniques, namely "Mindfulness " (Satii), and "Loving Kindness " (Metta) , which constitute the foundation of Buddhist mental training.
Rs 168.00
Rs 210.00
-10%Out-of-Stock
Let Dogs Mind Their Business
Out-of-Stock
Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 180.00
Rs 200.00
-10%
Wisdom of the Folk 7 - How the Portuguese Went to Kotte
Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 

 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Sakwala Sathya Saha Jyothisha Niyamaya
Out-of-Stock
ජ්‍යෙතිෂ ඇසින් සක්වළ පිළිබඳ ව කෙරෙන විග‍්‍රහයකි. මහාමේරු පර්වතය, ඒ වටා ඇති සප්තකූට පර්වත, ඒ හා සමඟ ඇති ප‍්‍රවාල සාගරය, කිරි සයුර, මහමෙර පත්ළෙහි ඇති අසුර භවන පිහිටි තව්තිසාව ආදී දිව්‍ය ලෝක, නාග ලෝකය ආදී බොහෝ දෑ චිත‍්‍ර රූප සටහන් මගින් ඉදිරිපත් කර තිබේ. මේ හැරෙන්නට සතර වරම් දෙවිවරුන් පිළිබඳව ද සතර ග‍්‍රන්‍ථ, බුදු බව සහ සතර මග සතර ඵලයන් ගැනද බොහෝ විස්තර ඇතුළත් කර ඇති මෙහි ඒ හා සම්බන්ධ වන ග‍්‍රහයන්, රාශීන් සහ නැකැත් 27 පිළිබඳව ද කරුණු සඳහන් ව තිබේ. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Himala Wanaye Thawuseku Wee
Out-of-Stock
හිමාලයේ තවුසකු වී දිවි ගෙවන ස්වාමි රාමා විසින් අත්දකින සහ තම ජීවිතයට එකතු කර ගන්නා විවිධාකාර දැනුම මේ පොතේ රසවත් කතාන්තරයක් ලෙසින් දිග හැරෙයි. මෙය ''Living With the Himalayan Masters'' කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Thotagamuwe Sri Rahula Sangaraja Mahimipano
Out-of-Stock
තොටගමුවේ ශ‍්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ උපතේ සිට විපත දක්වා  වූ තොරතුරු සමුදාය සුවිශේෂිත අයුරින් චරිතකථා සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගොස් විමසා ඉදිරිපත් කිරීමක් ලෙසින් දැක්විය හැකි කෘතියකි.
Rs 180.00
Rs 200.00
-10%
Udara Jeewitha
6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයින් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගත මෙම කෘතිය පාසල්  දරුවන්ට මෙන් ම එම විෂය උගන්වන ගුරුභවතුන්ට ද අතිශයින්ම වැදගත් වේ.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Paranapuskola Potha Hewath Seewa Adipada Charithaya
Out-of-Stock
වර්තමාන කථාවකින් ආරම්භ වී අතීත කථාවක් කරා වර්ධනය වන මෙය විසිවැනි ශතවර්ෂය ආරම්භයෙහි සිංහල ප්‍රබන්ධ කතාව සතු ලක්ෂණ පෙන්වා දෙයි. 
Rs 180.00
Rs 200.00
-10%
Anathmawadhaya
බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයක් වන ආත්මවාදී දෘෂ්ටිය බැහැර කිරීම යන මාතෘකාව යටතේ රචිත මෙම කෘතිය බෞද්ධ දර්ශනය හදාරණ අයට මහත් පිටුවහලක් වනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 04
පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Sri Lanka Modern Writer and Patriots
Out-of-Stock
A good memorial book for the patriots and writers in Sri Lanka. There have been details for Munidasa Kumarathunge, Piyadasa Sirisena, Hemapala Munidasa, Ananda Rajakaruna, Ven. S. Mahinda Thero, Sri Chandrarathne Manawasinghe, Martin Wickramasinghe, Mahagama Sekara, and many other famous writers. There has been written for our patriots such as Puran Appu, Keppetipola, Vidiya Bandara, and Ven. Migettuwatte Gunananda Thero, Ven. Hikkaduwe Sri Sumangala Thero, Henry Olcotte, Anagarika Dharmapala and many others same. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Karmaya Saha Punarbhawaya - Mohana Prathigamana (Prathikara Thulin Thahawuru Wana)
Out-of-Stock
මෝහන ප‍්‍රතිගමන ප‍්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය හා පුනර්භවය - අන් කිසිම වෛද්‍ය ක‍්‍රමයකින් සුව කළ නොහැකි විවිධ මානසික හා ශාරීරික රෝග, ගණනාවකට ම සම්පූර්ණ සුවය මෝහනයෙන් සහ ප‍්‍රතිගමන ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් ලබාගත හැකිබව මනෝ වෛද්‍ය විශාරදයින් සනාථ කරනු ලැබ ඇත. මෙය ප‍්‍රතිගමනය චිකිත්සා ක‍්‍රමය මගින් සුවය ලැබූ රෝගීන් ගැන වාර්තා ඇතුළත් කොටස් කතාවක් ලෙසට අන්තර්ගත වී ඇති කෘතියකි. 
Rs 180.00
Rs 200.00
-10%
Me Jeevithaye Dee Ma Kalakam Paladena Hati
ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි කර්මය පිලිබඳ බුදු දහමෙහි බොහෝ කරුණු පැහැදිලි කර ඇත.කරන ලද කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් තුන් ලෝකය තුලම නැත."චුල්ලකම්ම විභංග"සුත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොට ගෙන ද, කර්මය ස්වකීය කොට ගෙන ද, කර්මය නෑදෑයෙකු කොට ගෙන ද, කර්මය පිළිසරණ කොට ගෙන ද වෙසෙති. ඇතැම් දෙනා සිතනුයේ කර්මයේ විපාක නැත යනුවෙනි.ඇතැම් දෙනා සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි.කරන ලද පාප කර්මවල විපාක මේ ආත්මයේදීම ඇත විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් "ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය මගින් විදහා දක්වා ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Bodhighana
සමථ හා විදර්ශනා භාවනාවන් වැඩිය යුතු නියම පිළිවෙල ඉතා සරල ආකාරයෙන් මෙම පොත තුළ සදහන් වී ඇත. 
Rs 180.00
Rs 200.00
-10%
Dharmayehi Sarana Saha Pihita Seveema
වර්තමාන සමාජ ප්‍රශ්නවලට බුදු දහමින් ලබා ගත හැකි ආලෝකය පැහැදිලි කරමින් පූජ්‍ය භික්ඛු බෝධි තෙරුන් වහන්සේ විසින් සම්පාදනය කළ කෙටි ලිපි සමූහයක සිංහල පරිවර්තනයකි. 
Rs 297.00
Rs 330.00
-10%Out-of-Stock
Bauddha Gedara
Out-of-Stock
බෞද්ධයන් විසින් අවශ්‍යයෙන් ම දතයුතු ධර්ම කොට්ඨාසයන් ඇතුළත් මෙම කෘතිය, ගිහි බෞද්ධයන්හට අර්ථාන්විත ‘‘බෞද්ධ ගෙදර’’ක් තැනීමට උපකාරී වේ. 
Rs 180.00
Rs 200.00