Rupa, Rupa Upadanaya Saha Saththva, Pudgala Asmimanaya
රූප, රූප උපාදානය සහ සත්ත්ව, පුද්ගල අස්මිමානය - පූජ්‍ය මොරටුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ 1967 වර්ෂයේ දී ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබා ධර්ම ග්රන්ථ රැසක් රචනා කළ ඇති අතර මෙම 'රූප, රූප උපාදානය සහ සත්ත්ව, පුද්ගල අස්මිමානය' උන් වහන්සේගේ ග්‍රන්ථය එක් අනර්ග නිර්මාණයකි.
Rs 300.00