Best sellers

Hadunagatha Yuthu Ahithakara Pravanatha
භාවනාව සහ චිත්ත ඒකාග්‍රතාවය වෙනස් කරන සියුම් තත්වයක් වශයෙන් නීවරණ ධර්මයන් ප්‍රබල වෙයි. 
ඒ අහිතකර වූ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය කෙසේද යන්න පුළුල් ලෙස විග්‍රහ කරමින් ලියන ලද ග්‍රන්ථයකි මෙය.. 
Rs 330.00
This Wasarak Widi Ipadeeme Duka
වයසින් තිස් වසරක් සපුරා ඇති මෙම ස්ථවිරයන් වහන්සේ සිය ජීවිත කාලයේම ලද අත්දැකීම් පදනම් කරගනිමින් තිස්වසරක් විදි ඉපදීමේ දුක නම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Rs 940.00
Sinasena Sudu Hamuduruwo - 14
 සිනාසෙන සුදු හාමුදුරුවෝ 14 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with a loved one's suffering.
2.Instead of Attachment.
3. Solving life's problems without relying on religious hierarchy.
4. Rituals, how & why
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 17
සිනාසෙන සුදු හාමුදුරුවෝ 17 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00
Dharmayehi Sarana Saha Pihita Seveema
වර්තමාන සමාජ ප්‍රශ්නවලට බුදු දහමින් ලබා ගත හැකි ආලෝකය පැහැදිලි කරමින් පූජ්‍ය භික්ඛු බෝධි තෙරුන් වහන්සේ විසින් සම්පාදනය කළ කෙටි ලිපි සමූහයක සිංහල පරිවර්තනයකි. 
Rs 330.00
Theruwan sarana
The Threefold Refuge  අගනා ධර්ම ග‍්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි තෙරුවන් සරණ යෑමේ පෞරාණික විධික‍්‍රම ගැඹුරින් විග‍්‍රහ කරමින් සහ අර්ථකථනය කරමින් සම්පාදනය කරන ලද්දකි. 
Rs 120.00
Sinasena Sudu Hamuduruwo - 08
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to overcome depressive moments in you life.
2. Ethic in nine-ethical world.
3. How to die well by living well.
4. 13th Friday.
Rs 490.00
Wimukthi Rasaya
''A Taste Of  Freedom''  නමැති පොතේ සිංහල අනුවාදය වන මෙයින් තමා ලබා ඇති මේ උතුම් මිනිසත්බවින් ධර්මය අත්දකින්නේ කෙසේද යන්න ඉතා සරලව ඉදිරිපත් කෙරෙයි. 
Rs 300.00
Sajeewi Dahama
අචාන් චා හිමියන්ගේ දේශන ඇසුරෙන් ලියැවුණ ''Living Dhamma'' නමැති කෘතියේ සිංහල අනුවාදයයි
Rs 500.00
Out-of-Stock
Sinasena Sudu Hamuduruwo - 06
Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 06 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Only the body is sick.
2. Don't rush to your grave.
3. Anger & Forgiveness.
4. How to live in the present moment.
Sinasena Sudu Hamuduruwo - 05
සිනාසෙන සුදු හාමුදුරුවෝ 05 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. What happens after death?
2. Reincarnation.
3. The process of rebirth.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 04
සිනාසෙන සුදු හාමුදුරුවෝ 04 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Why people do bad things?
2. Give it everything you've got.
3. Happiness.
4. On making a mistake.
Rs 490.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00
Sinasena Sudu Hamuduruwo - 12
සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to keep giving without reward.
2. Caring parents.
3. Kamma with belief
4. Bodhisathwa.
Rs 490.00
Punaruthpaththiya Pilibanda Yuropiya Wishwasa
පුනරුප්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස - පුනුරුප්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ European Cases of Reincarnation Type කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 950.00
Out-of-Stock
Budusamayehi Ena Manokaya Saha Athmaya
Out-of-Stock
බුදු සමයෙහි එන මනෝකාය සහ ආත්මය - මනස යනු කුමක් ද? මනස, සිත (චිත්තය) විඤ්ඤාණය යන මේ කාරණාවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද? වැනි මනස සම්බන්ධ කරුණු රාශියක් පිළිබඳ ව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මඟ පෙන්වන කෘතියකි.
Me Jeevithaye Dee Ma Kalakam Paladena Hati
ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි කර්මය පිලිබඳ බුදු දහමෙහි බොහෝ කරුණු පැහැදිලි කර ඇත.කරන ලද කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් තුන් ලෝකය තුලම නැත."චුල්ලකම්ම විභංග"සුත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොට ගෙන ද, කර්මය ස්වකීය කොට ගෙන ද, කර්මය නෑදෑයෙකු කොට ගෙන ද, කර්මය පිළිසරණ කොට ගෙන ද වෙසෙති. ඇතැම් දෙනා සිතනුයේ කර්මයේ විපාක නැත යනුවෙනි.ඇතැම් දෙනා සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි.කරන ලද පාප කර්මවල විපාක මේ ආත්මයේදීම ඇත විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් "ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය මගින් විදහා දක්වා ඇත.
Rs 200.00
Out-of-Stock
Maranin Mathu Duwana Sith
Out-of-Stock
සත්‍ය සෙවීම, සහජ ඥාණය හා භාවිත සිත මරණින් මතු දුවන සිත්, බෞද්ධ මනෝ විද්‍යාව, ක්රමය හා පුනර්භවය, අවතාර අවලෝකණය, භවය ශක්තිය හා සිත යන මාතෘකා යටතේ ලියැවී ඇති ලිපි එකතුවකින් සැදුම්ලත් මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයකි. 
Out-of-Stock
Bhawa Karma Wikashaya
Out-of-Stock
භව කර්ම විකාශය - මාර්ටින් වික්‍රමසිංහ මහත‌ා විසින් රචිත මෙම කෘතිය පෙර'පර දෙ දිග දර්ශන වාද - විශේෂ‌යෙන් අභිධර්මය පරිණාමවාදය හා විද්‍යාත්මක දර්ශනය ද විසින් හික්මුණු වික්‍රමසිංහයන්ගේ ස්වාධීන විමංසනාත්මක තැන්පත් නුවණ පිළිඹිබු කරන ග්‍රන්ථයක් වශයෙන් ද මෙහි අගය කැපී පෙනේ.
Maha Rahath Katha
Maha Rahath Katha - ‌මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ඛුද්දක නිකායට අයත් ථේරගාථාට්ඨ කතා වලින් තෝරාගත් කථා ය. ‌ථේරගාථාට්ඨ කථාවල ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනා කෙරේ. උන් වහන්‌සේලා භවයක් පාසා මුහුණ දුන් කටුක අමිහිරි සිදුවීම් ද, සුන්දර මිහිරි සිදුවීම් ද, පරිසර වර්ණනා ද මෙහි දී පැහැදිලි කෙරේ.
Rs 275.00
Out-of-Stock
Supasan Jeevithaya
Out-of-Stock
බුදුසරණ පුවත්පතෙහි පළ වූ සුපසන් ජීවිතය නැමති ලිපි මාලාවෙහි එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Hadawathen Nagena Dam Kada
අතිපූජ්‍ය අජාන් මහාබූවා ඤාණසම්පන්නෝ හිමිපාණන් වහන්සේ භාවනානුයෝගීන් අරමුණු කරගෙන පවත්වන ලද දේශනා අනුසාරයෙන් සම්පාදනය වූ මෙය Straight From The Heart නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. 
Rs 270.00