Best sellers

Out-of-Stock
Pahasuwen Sihiya Wadana Maga
Out-of-Stock
පහසුවෙන් සිහිය වඩන මග - හේනේපොල ගුණරතන හිමියන්ගේ " Mindfulness in Plan English " නම් ග්‍රන්ථයේ සරල සිංහල අනුවාදය.පරිවර්තකයා කුඩාම්මන සීලරතන හිමි.ගුරු උපදෙස් නොමැති ආධුනිකයන්ට විශේෂයෙන් වැදගත්ය.භාවනාව යනු කුමක්ද භාවනාව නොවන්නේ කුමක්ද ආදී ප්‍රශ්න මෙහි සාකච්ඡා කර ඇත
The Power Of Reality (the Buddha used)
The Power Of Reality (the Buddha used) - An incisive analysis of basic realities of life which could easily be utilised to lead happier and more contented lives. Suitable for readers of all religions.
Rs 1,121.00
Wisdom Gift Series Meditation For All
Erika Dias is back again with her inspirational writings: In this booklet she lays bare certain key facts about meditation which could be integrated to your life so that you can face death in a calmer and quiescent way.
Rs 250.00
Chanagawesi I
ඤාණගවේසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 525.00
Prachina Wibhaga Saha Wishwa Widdyala Wibhaga Sadaha Niyamitha Shasthriya Lekhana Sangrahaya
ප්‍රාචීන විභාග සහ විශ්ව විද්‍යාල විභාග සඳහා නියමිත ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහය - ප්‍රාචීන විභාග - විශ්වවිද්‍යාල පරීක්ෂණ සඳහා නිර්දේශිත ලේඛන සංග්‍රහයකි. සිංහල විශ්ව කෝෂය, වෙසතුරුද සන්නෙ, අභිධර්ම කෝෂය, සමන්නෙසනා ආදී ශාස්ත්‍රීය ප්‍රස්තාවනා සමූහයක් මෙහි අන්තරගතය..
Rs 590.00
Daham Sarana
දහම් සරණ - බුත්සරණ සහ සඟ සරණ ලියූ විද්‍යා චක්‍රවර්තීන් විසින්ම රචිත මෙය බුදුගුණ හා බෝධිසත්ව ගුණ දැනගැනීමටත්,ජීවිතය සකසා ගැනීමටත් ඉවහල් කොට ගත හැකි බෞද්ධ පුරුෂාර්ථ හදුනා ගැනීමටත් මග පෙන්වන අගනා කෘතියකි.
Rs 300.00
Kavya Vicharaya Saha Rasasvadaya
කාව්‍ය විචාරය සහ රසාස්වාදය - පැරණි කවීහු කාව්‍ය නිබන්දනයන් රසවත් කිරීම සඳහා ගුණ, අලංකාර රස භාවදියෙන් සරසන ලදී. ඒ රීති පද්ධතිය සහ රසාස්වාදය කුමන අකාරයක දැයි අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්නන් සඳහා මග පෙන්වීමක් වශයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් විභාග අපේක්ෂකයින් හට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය..
Rs 265.50
Out-of-Stock
Ajantha Bauddha Len Wihara
Out-of-Stock
අජන්තා බෞද්ධ ලෙන් විහාර - යුරෝපීය චිත්‍ර ශිල්පීන් විසින් පසළොස්වන සියවසේදී අඳින ලද සිතුවම්වල තත්වයට සරිලන සිතුවම් අජන්තා ශිල්පීන් විසින් අඳින ලද්දේ ඒ සිතුවම් අඳි කාලයට වඩා අවුරුදු 1000කටත් පෙර ය. මේ අසිරිමත් සිතුවම් කලාව සිංහල මාධ්‍යයෙන් චිත්‍ර කලාව ඉගන ගන්න ඉහල ශ්‍රේණිවල පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත්, පාසල්වල චිත්‍ර කලාව උගන්වන ගුරුවර ගුරුවරියන්ටත්, පොදුවේ කළා රසිකයන්ටත් මේ පොත ප්‍රයෝජනවත් වේ..
The Footprint Of The Buddha
The Footprint Of The Buddha - Some strands of Ceylon history expanded upon by E.F.C Ludowyke in his unique style of diction..
Rs 320.00
Katinaya Ha Thadanubaddha Winaya Karma
කඨිනය හා තදනුබද්ධ විනය කර්ම - උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස්සාන ශික්‍ෂාව සමාදන්ව එය ආරක්‍ෂාකොට පවාරණය කිරීමෙන් අනතුරුව, සැදැහැති උවැසි උවැසියන් විසින් සංඝයා වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම පිළිබඳ හා සරලව විනය කර්ම විග්‍රහ කිරීම ‘කඨිනය හා තදනුබද්ධ විනය කර්ම’ කෘතිය මගින් විවරණය කරනු ලබයි.
Rs 350.00
Asirimath Wassana Samaya
අසිරිමත් වස්සාන සමය - තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඤාව පරිදි භික්ෂූන් වහන්සේලා උතුසැම රැකිය යුතු වත් පිළිවෙත් ආශ්‍රිත මාස තුන වස්තුන් මසය යනුවෙන් ගැනෙයි.හෙමන්ත,ගිම්හාන,වස්සාන ඍතු ඵ් තෙවදැරුම් මාසයන්ය.ශාසනික වශයෙන්ද ලෝසතට සුඅව සදන වස්සාන සමය පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය සැදැහැවත් ශ්‍රාවකයන්ගේ සිත් සතන්හි කුසල් සුව සතුට ජනිත කරන්නකි.
Rs 188.80
Significance Of The Full Moons In Buddhism
Significance Of The Full Moons In Buddhism - What importance does full moon days have for Buddhists? Alec Robertson lays bare with the thoroughness of a scholar the significance of each full moon day and the specific rituals observed..
Rs 290.00
Out-of-Stock
History of Buddhism in Ceylon
Out-of-Stock
History of Buddhism in Ceylon - This is the highly learned dissertation of the internationally renowned scholar monk of Sri Lanka (Ceylon) – Ven. Dr. Prof. Walpola Sri Rahula Thera – in which he deals in great detail with introduction of Buddhism to Sri Lanka, its subsequent development and its influence in the evolution of the culture and society of Sri Lanka.
Out-of-Stock
Gothama Budurajananvahanse
Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..
In The Footsteps Of The Buddha
In The Footsteps Of The Buddha - This book takes you in the footsteps of the Buddha from Lumbini where He was born to Kusinara Where He passed  away. It includes beautiful color illustration of the significant sacred places in the life of the Buddha  and helps the reader to visualize the spirituality and exquisite beauty of there places.
Rs 280.00
Buddha Kaleena Sangha Samajaya
බුද්ධ කාලීන සංඝ සමාජය - සංඝ සමාජය වූ කලී භික්‍ෂු, භික්ෂුණි වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. මේ ග්‍රන්ථයෙන් විස්තර කොට ඇත්තේ බුද්ධ්කාලින සංඝ සමාජයට අයත් භික්‍ෂු ශාසනය පිළිබඳ තොරතුරුය.
Rs 354.00
Prathama, Dvitheeya Bauddha Dharma Sangayana
ප්‍රථම, ද්විතීය බෞද්ධ ධර්ම සංගායනා - බුදුරජුන් වැඩසිටි අවුරුදු හතලිස් පහක කාලය තුල දේශනා කරන ලද ධර්ම විනය මතක තබාගෙන සංරක්ෂණය කරනු වස් ධර්ම සංගායනා කරන ලදී. ප්‍රථම ද්විතීය සංගායනා නමින් පලවී තිබු පාලි හා චීන භාෂා කෘතිවල පරිවර්තනයකි..
Rs 330.40
Dahamen Bindak
දහමෙන් බිදක් - සිතුවම් සහ සිදුවීම්  මගින් ධර්මය පිළිබඳ අවබෝධ කර දීමට මහත් පර්ශ්‍රමයක් දරා ලියන ලද ග්‍රන්ථයකි මෙය. 'දහමෙන් බිඳක්' යන ශීර්ෂයෙන් ලොකු කුඩා සියල්ලන් හට ජීවිතය, ජීවත්වීම, සිත සහ සිතිවිලිවල ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දෙනු ලබයි..
Rs 318.60
Narapathi Wasabha
නරපති වසභ - හෙළ ඉතිහාසයේ ලංකාද්වීපය පාලනය කල සුවිශේෂී වූ වසභ රජතුමා ගැන ලියවුන ළමා ග්‍රන්ථයකි. ළමා මනසට වීරත්වය ද චරිතාදර්ශය ද ගෙන දීමට හැකි වන පරිදි හද ගස්වා ඇත..
Rs 170.00