Best sellers

To be Donated to Temples
දිවයිනේ පුස්තකාලවලට හා බෞද්ධ ආරාම ආයතනවලට ද, වියදම දැරීමට අපහසු දුප්පත් දරුවන්ට ද, පොත්පත් පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු. මෙම මහඟු කටයුත්තට ඔබටත් දායක විය හැකියි.
We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.
Refer to the Description tab to view the Books to be donated.
Rs 6,800.00
Out-of-Stock
Ravana Amaraniyai
Out-of-Stock
රාවණ අමරණීයයි - දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් රාවණ රජතුමාගේ චරිත කතාව පිළිබඳ ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් හමුවේ පුවත්පත් වලටත්, ගුවන් විදුලියටත්, රූපවාහිනියටත් සම්මුඛ සාකච්ඡා රැසක් පවත්වා ඇත. මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ එම සාකච්ඡා කිහිපයකි.
Out-of-Stock
Lankeshvara Maha Ravana
Out-of-Stock
ලංකේෂ්වර මහා රාවණ - ආචාර්‍ය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද සාකච්ඡා මාලාවකි.
Lankave Ithihasa Sithiyam Potha
ලංකාවේ ඉතිහාස සිතියම් පොත - ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමට හා ඉගැන්වීමටත්, ඓතිහාසික ස්ථාන නැරඹීමට යෑමේ දී මාර්ගෝපදේශය සලසා ගැනීමටත් සියලු විද්‍යාර්ථින්ට මෙම කෘතිය බෙහෙවින් උපකාරී වෙයි. සිතියම් වලින් හා ඡායාරූපවලින් සැරසී ඇති මෙයින් පෞරාණික ග්‍රාම නාම හා ගංගා නාම හඳුනා ගැනීමට ද සහයක් ලැබේ.
Rs 750.00
Yatagiya Davasa Sanakeli, Pudakeli Ha Aharapana
යටගිය දවස සැණකෙළි, පුදකෙළි හා ආහාරපාන - අතීතයේ භාරතයෙහිත්, ශ්‍රී ලංකාවෙහිත් පැවැති විවිධ සැණකෙළි හා ආහාරපාන පිළිබඳව සම්භාව්‍ය සාහිත්‍යයෙහි දැක්වෙන තොරතුරු විමසමින් මේ ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
Rs 200.00
Out-of-Stock
Parangi Kotte 1594 - 1612
Out-of-Stock
පරංගි කෝට්ටේ 1594 - 1612 - පෘතුගීසීහු 1594 - 1612 කාලය තුළ ලංකාවට පාලන ප්‍රතිපත්තියක් සකස් කළහ. එහෙයින් මේ කාල පරිච්ඡේදය ලංකා පෘතිගීසී පාලනයේ පදනම් යුගය වශයෙන් සැලකිය යුතුයි. මේ කෘතිය ඒ යුගයේ ඉතිහාස පුවතයි.
Jambuka Maha Rahathan Wahanse
ජම්බුක මහ රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "ජම්බුක" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 220.00
Ape Dalada Perahara
අපේ දළදා පෙරහර - දළදා පෙරහර සංස්කෘතික මංගල්ලයකි. දිවමන් බුදු හිමියන් උදෙසා පවත්වන උත්තම පූජාවකි. පෙරහර පහක් දින දහයක් පුරා වීථි සංචාරය කරන ලොව එකම අසිරිමත් මංගල්ලය ලෙස ද සැලකේ. චිරාගත පිළිවෙත් අනුව, පවත්වන දළදා පෙරහර පිළිබඳ මූලික තොරතුරු මේ පොතට සංග්‍රහ වී තිබේ.
Rs 225.00