Best sellers

Handbook Of The Buddhist
Handbook of the Buddhist - As a Buddhist what you ought to keep in mind, what needs to be practiced and chanted daily and what should be learned – all this is found within the pages of this translated treatise of the most learned thera by Mr. D.J.Percy Silva.
Rs 350.00
Adi Bauddha Darshanaya
ආදී බෞද්ධ දර්ශනය - ආදී බෞද්ධ දර්ශනයේ සෑම පැතිකඩක්ම පාහේ ආවරණය වන පරිදි රචනා කොට  ඇති මෙම කෘතිය එම විෂය හදාරණ සිසු දරු දැරියනට ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රයක් වනු ඇත.
Rs 900.00
Maha Pirith Potha
මෙය පැවැදි උතුමෝ සේම සසුන් වන් කුළ දරුවන් විසින් ද කටපාඩම් කොට නිතර භාවිතයට ගත යුතු දෙයකි. තවද මෙහි චතුභාණවාර පාළියට අමතරව සරණාගමනය, දස සික්ඛාපද ආදිය ද ඇතුළත් වේ. 
Rs 500.00
Punyopadeshaya
අවබෝධයෙන් යුතුව පින් කරන්නවුන් සඳහාම ලියැවුණ පොතකි පුණ්‍යෝපදේශය. අපි විසින් සිදු කරනු ලබන නොයෙකුත් පින්කම් වල ඇති ආනිසංසයන් දැක්වෙන කථාවන් උදාහරණ කොට ලියැවි ඇති මෙම ග්‍රන්ථය පින් කරන්නවුන් තව දුරටත් පිනෙහි යෙදවවීම අරමුණ කර ගත්තකි. මෙම ග්‍රන්ථය නොදැන පින් කරම් කෙරුමට වඩා දැන ගන පින් කම් කිරීමටත් අකුශලයෙන් වැළකී කුශලයෙහි යෙදීමටත් , නොයෙකුත් වන්දනා ගාථා සහ බෞද්ධ ආරක්ෂණ විධින් ද දක්වා ඇති නිසාවෙනුත් සැදැහැවතකු ළග තිබිය යුතුම අත්පොතකි.
Rs 500.00
Sinhala Kuddaka Nikaya - 4
සිංහල ඛුද්දක නිකාය 4 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,121.00
Out-of-Stock
Maranaya Pilibada Widyava Hevath Thibbatha Malapotha
Out-of-Stock
මරණය පිළිබඳ හෙවත් තිබ්බත මළපොත - මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන 'තිබ්බත මළපොත' ය යි සිතේ.
Gadya Padyavalee - 3
සංස්කෘත ප‍්‍රවේශ ගද්‍ය - පද්‍යාවලී III - සංස්කෘත ක්ෂේත‍්‍රයේ පෘථුල බව පිළිබද අදහසක් ඇති කර ගැනීමටත් ඒ ඒ අංශ පිළිබද මූලික කරුණු අවබෝධයක් ලබා ගැනීමටත් අරමුණු කොට සම්පාදනය කළ මෙම කෘතිය ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාගයන්ට පෙනී සිටින විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 1,000.00
The Noble Eightfold Path
The Buddha's teachings center around two basic principles. One is the Four Noble Truths, in which the Buddha diagnoses the problem of suffering and indicates the treatment necessary to remedy this problem. The other is the Noble Eightfold Path, the practical discipline he prescribes to uproot and eliminate the deep underlying causes of suffering. ...
Rs 350.00
Mahayanaya Saha Tantrayanaya
මහායාන බුදු සමයේ ආරම්භයේ සිට එය විකාශය වූ අයුරු මනාව පැහැදිලි කරමින් තන්ත්‍රයාන බුදුසමයාගත සංකල්පය මැනවින් විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින් නම් කළ හැක. 
Rs 413.00
Budun Wahanse Wishvaya Pahadili Kala Akaraya
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය - බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුලින් විශ්වය පැහැදිලි කල ආකාරය මෙම පරිවර්තන ග්‍රන්ථයෙහි ඇතුලත් ය. අප ජීවත් වන මෙම පෘථිවි තලය සාමාන්‍ය මනසකින් අවබෝධ කරගැනීමට නොහැකිය. දෙස් විදෙස්හි ප්‍රචලිත මෙම ග්‍රන්ථය ඒ සඳහා මෙම ග්‍රන්ථය මහොපකරී වනු ඇත. 
Rs 885.00
Sanyuktha Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 1  කාණ්ඩය වේ . 
Rs 2,400.00
Pretha Wasthu Warnanawa
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
Rs 1,550.00
Vimana Vasthu Prakaranaya
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
Rs 1,103.30
Sinhala Kuddaka Nikaya - 3
සිංහල ඛුද්දක නිකාය 3 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,121.00
Out-of-Stock
Herana Huruva
Out-of-Stock
හෙරණ හුරුව - ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිද්දකු වශයෙන් දශක 05ට වැඩි කාලයක් ලත් තම අත්දැකීම් මූලික කරගෙන පූජ්‍ය මාපලගම මෙත්තෙය්‍ය හිමියන් නවක සාමණේරයන් වහන්සේලා අරමුණෙහි තබා 'හෙරණ හුරුව' ග්‍රන්ථය සසුනේ පැවිදි වූ සහ පැවිදි වන හෙරණුන් හට තම දායක පිරිස හා සම්බන්ධ කටයුතුවල දී දැනුවත් වීම සඳහා අවශ්‍ය ආගමික වතාවත් පිළිබඳව ග්‍රන්ථයක අවශ්‍යතාවය සපුරයි. 
සංඝගත දක්ෂිණාවේ පටන් බෝධි පූජාව දක්වා ආගමික වතාවත් ඉතා සරල අයුරින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය සෑම සාමණේරයන් වහන්සේ නමක් ම පරිහරණය කළ යුතු කෘතියක් වශයෙන් අගය කළ යුතුය.
The Dhammapada
Herein is found one of the best expositions of this main canonical text of Buddhism. Ven Narada Maha Thera renders in clear and eloquent English the meaning of Pali stanzas and the circumstances which lead to their uttering of them.his style is inimitable
Rs 2,301.00
Out-of-Stock
Sanskrutha Baladarshapatamala
Out-of-Stock
සංස්කෘත බාලාදර්ශ පාඨමාලා - සංස්කෘත භාෂාව හදාරණ ආධුනිකයින් වෙනුවෙන් සම්පාදනය කරන ලද්දකි.
Sanskrutha Prathamadharshi Wanarathna Wayakhaya
සංස්කෘත ප‍්‍රථමාදර්ශ (වනරතන ව්‍යාඛ්‍යා) - පිරිවෙන් අධ්‍යාපනය හා ආයුර්වේද ඞී.ඒ. පරීක්ෂණයට සූදානම් වන අයට අත්‍යවශ්‍ය කෘතියකි. මෙහි සඳහන් කථාවල සංස්කෘත ශබ්ද සිංහල අකුරින් දක්වා ඇති බැවින් නාගර අකුරින් මුද්‍රිත ප‍්‍රථමාදර්ශය ද මේ සමග ගළපාගෙන අධ්‍යයනය කළ හැක. සංස්කෘත භාෂාව ඉගෙනීීමට අපේක්ෂිත අයගේ ප‍්‍රථම ආරම්භක පොත වශයෙන් මෙම පොතට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. 
Rs 375.00
Budu Hamuduruwo
බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 750.00
Beginnings Collected Essays Of S. Bodhesako
This book contains all the known published and unpublished essays by S. Bodhesako: Beginnings, Change, The Buddha and Catch-22, The Myth of Sisyphus, Faith, and Being and Craving.
In the first essay, Beginnings, the author discusses the authenticity and relevance of the Buddhist Canon. 
Rs 300.00
Dharma Vinishchaya
ධර්ම විනිශ්චය - මෙකල බොහෝ බෞද්ධයන්ගේ සිත්වල ඇති වී ඇති දහම් ගැටළු රාශියකි. එහෙත් ඒවා සඳහා විසඳුම් ලබා දීම හා ලබා ගැනීමට ඇති ක්‍රමෝපායන් අල්පය. ධර්‍මය පිළිබඳව සැකයක් ඇත්නම් එය ධර්‍මාවබෝධයට ගැටළුවකි. එලෙස බුද්ධ ධර්‍මය පිළිබඳ ඇති වූ ගැටළු තැන් සියයකට දුන් පිළිතුරු එක්තැන් කොට සකස් කරන ලද ධර්‍ම විනිශ්චය ග්‍රන්ථය සැදැහැවතුන්ගේ ධර්‍ම මාර්ගයෙහි ඇති සැකයන් බොහොමයක් දුර කරනු ලබයි. එබැවින් ධර්‍මය අවබෝධ කරන්නට උත්සහ කරනු ලබන සැදැහැවතුන් හටද ධර්‍මය අධ්‍යයනය කරන ලබනු විද්‍යාර්ථීන්ට ද එකසේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි ධර්‍ම විනිශ්චය.
Rs 490.00