Best sellers

-10%
Jeewithayata Sathuta Lagakaragnne Mehemai
ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ  අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 153.00
Rs 170.00
-10%Out-of-Stock
Palipatamanjari - Prathama Bhagaya
Out-of-Stock
පාළිපාඨමඤජරී - මූලික පිරිවෙන්හි නව විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති මෙම පොත බොහෝ සෙයින් දුර්ලභ ගණයේ පොතකි. පාළි භාෂාව හැදෑරීම පහසු කරවීම සඳහා ලියැවුණු මෙහි පාළි කොටස මෙන් ම එහි සිංහල අර්ථ කථන ද ඉතා සරල ලෙස ලියැවී තිබේ. විද්‍යාර්ථයන්ගේ දැනුම තහවුරු කිරීම සඳහා සැකසුණු අභ්‍යාස ප‍්‍රශ්න මාලාවලින් ද මෙය පරිපූර්ණ ය. සමහර පාළි වචන සඳහා ඉංග‍්‍රීසි අර්ථයන් ද දක්වා ඇත.  
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock
Sansara Mandira
Out-of-Stock
''Many Mentions'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුදහමේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය නමැති මාතෘකාව යටතේ ලියැවුණු අගනා ග්‍රන්ථයකි. 
Rs 1,530.00
Rs 1,700.00
-20%
Abhidharmartha Pradipika - 02
අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 02 - අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 2,120.00
Rs 2,650.00
-20%
Mul Budu Dahame Sita Vajrayanaya Dakva Sarala Hadinvemak
මුල් බුදු දහමේ සිට වජ්‍රයානය දක්වා සරල හැඳින්වීමක් - මුල් බුදු දහම යනු කුමක්ද , නිකාය භේදයේ පසුබිම කෙසේද  , අභිධර්මයේ ආරම්භය හා වර්ධනය , නිකාය භේදයේ ප්‍රවර්ධනය , පුද්ගලවාදය , සර්වාස්තිවාද ගුරුකුලය , මහායාන බුදුදහම , මාධ්‍යමික දර්ශනය , යෝගාචාර ගුරුකුලය , වජ්‍රායාන බුදු දහම දක්වා වූ කාලය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක්  මෙම ග්‍රන්ථයෙහි සදහන් වේ.
Rs 217.12
Rs 271.40
Dhammasanganippakarana Atta Katha
ධම්මසංගණිප්පකරණට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,990.00
-20%
The Life of The Buddha - Part 1 & 2
The Life of The Buddha Part 1 & 2 - This little book, in two parts, very briefly covers almost all aspects of the Buddha from birth until His parinirvana (death). All important events are presented in simple language.
Rs 1,000.00
Rs 1,250.00
-10%
Handbook Of The Buddhist
Handbook of the Buddhist - As a Buddhist what you ought to keep in mind, what needs to be practiced and chanted daily and what should be learned – all this is found within the pages of this translated treatise of the most learned thera by Mr. D.J.Percy Silva.
Rs 315.00
Rs 350.00
-10%
Maha Pirith Potha
මෙය පැවැදි උතුමෝ සේම සසුන් වන් කුළ දරුවන් විසින් ද කටපාඩම් කොට නිතර භාවිතයට ගත යුතු දෙයකි. තවද මෙහි චතුභාණවාර පාළියට අමතරව සරණාගමනය, දස සික්ඛාපද ආදිය ද ඇතුළත් වේ. 
Rs 450.00
Rs 500.00
-20%
The Buddhist Way Of Life (For Grade 9 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 780.00
Rs 975.00
-20%
Mahayanaya Saha Tantrayanaya
මහායාන බුදු සමයේ ආරම්භයේ සිට එය විකාශය වූ අයුරු මනාව පැහැදිලි කරමින් තන්ත්‍රයාන බුදුසමයාගත සංකල්පය මැනවින් විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින් නම් කළ හැක. 
Rs 330.40
Rs 413.00
-20%
Budun Wahanse Wishvaya Pahadili Kala Akaraya
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය - බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුලින් විශ්වය පැහැදිලි කල ආකාරය මෙම පරිවර්තන ග්‍රන්ථයෙහි ඇතුලත් ය. අප ජීවත් වන මෙම පෘථිවි තලය සාමාන්‍ය මනසකින් අවබෝධ කරගැනීමට නොහැකිය. දෙස් විදෙස්හි ප්‍රචලිත මෙම ග්‍රන්ථය ඒ සඳහා මෙම ග්‍රන්ථය මහොපකරී වනු ඇත. 
Rs 708.00
Rs 885.00
-20%
Learn Dhamma Through Stories and Activities ( Book 1)
This booklet is mainly based on value education through Dhamma and also includes some activities for small finger. The activities too help to understand the Dhamma, which a small kid will not learn otherwise.
Rs 140.00
Rs 175.00
Patisambhidamagga 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන පටිසම්භිදාමග්ග 2  කාණ්ඩය වේ . 
Rs 1,600.00
-20%
Sinhala Anguththara Nikaya -1
සිංහල අඞගුත්තර නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 2,280.00
Rs 2,850.00
-10%
Maranaya Pilibada Widyava Hevath Thibbatha Malapotha
මරණය පිළිබඳ හෙවත් තිබ්බත මළපොත - මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන 'තිබ්බත මළපොත' ය යි සිතේ.
Rs 1,440.00
Rs 1,600.00
-10%Out-of-Stock
Herana Huruva
Out-of-Stock
හෙරණ හුරුව - ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිද්දකු වශයෙන් දශක 05ට වැඩි කාලයක් ලත් තම අත්දැකීම් මූලික කරගෙන පූජ්‍ය මාපලගම මෙත්තෙය්‍ය හිමියන් නවක සාමණේරයන් වහන්සේලා අරමුණෙහි තබා 'හෙරණ හුරුව' ග්‍රන්ථය සසුනේ පැවිදි වූ සහ පැවිදි වන හෙරණුන් හට තම දායක පිරිස හා සම්බන්ධ කටයුතුවල දී දැනුවත් වීම සඳහා අවශ්‍ය ආගමික වතාවත් පිළිබඳව ග්‍රන්ථයක අවශ්‍යතාවය සපුරයි. 
සංඝගත දක්ෂිණාවේ පටන් බෝධි පූජාව දක්වා ආගමික වතාවත් ඉතා සරල අයුරින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය සෑම සාමණේරයන් වහන්සේ නමක් ම පරිහරණය කළ යුතු කෘතියක් වශයෙන් අගය කළ යුතුය.
Rs 198.00
Rs 220.00
-10%Out-of-Stock
Sanskrutha Prathamadharshi Wanarathna Wayakhaya
Out-of-Stock
සංස්කෘත ප‍්‍රථමාදර්ශ (වනරතන ව්‍යාඛ්‍යා) - පිරිවෙන් අධ්‍යාපනය හා ආයුර්වේද ඞී.ඒ. පරීක්ෂණයට සූදානම් වන අයට අත්‍යවශ්‍ය කෘතියකි. මෙහි සඳහන් කථාවල සංස්කෘත ශබ්ද සිංහල අකුරින් දක්වා ඇති බැවින් නාගර අකුරින් මුද්‍රිත ප‍්‍රථමාදර්ශය ද මේ සමග ගළපාගෙන අධ්‍යයනය කළ හැක. සංස්කෘත භාෂාව ඉගෙනීීමට අපේක්ෂිත අයගේ ප‍්‍රථම ආරම්භක පොත වශයෙන් මෙම පොතට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. 
Rs 270.00
Rs 300.00
-10%
Budu Hamuduruwo
බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 675.00
Rs 750.00
-10%
Beginnings Collected Essays Of S. Bodhesako
This book contains all the known published and unpublished essays by S. Bodhesako: Beginnings, Change, The Buddha and Catch-22, The Myth of Sisyphus, Faith, and Being and Craving.
In the first essay, Beginnings, the author discusses the authenticity and relevance of the Buddhist Canon. 
Rs 270.00
Rs 300.00
-10%
The Noble Eightfold Path
The Buddha's teachings center around two basic principles. One is the Four Noble Truths, in which the Buddha diagnoses the problem of suffering and indicates the treatment necessary to remedy this problem. The other is the Noble Eightfold Path, the practical discipline he prescribes to uproot and eliminate the deep underlying causes of suffering. ...
Rs 315.00
Rs 350.00
-20%
Pathanjalee Yoga Suthra Nawa Wiwaranaya
පතඤ්ජලී යෝග සූත‍්‍ර නව විවරණය - පතඤ්ජලී නමැති මුනිවරයා ලියූ යෝග සූත‍්‍ර වනාහි යෝග ශාස්ත‍්‍රය පිළිබද පුරාණ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම කෘතියයි. එහි ඇතුළත් සූත‍්‍ර 195 මෙහි ගැඹුරින් අර්ථ විවරණය කර ඇත.
Rs 377.60
Rs 472.00