Books

Out-of-Stock
Budun Davasa Asirimath Katha
Out-of-Stock
බුදුන් දවස අසිරිමත් කතා - මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ධම්මපදට්ඨ කථා අනුසාරයෙන් රචිත කථා කීපයෙකි. පාලි ධම්මපදට්ඨ කථා වනාහි ක්‍රි.ව. 5 වැනි සියවසේ මහානාම රජ දවස පැමිණි බුද්ධඝෝෂ තෙරණුවන් කළ අටුවා ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථයට තෝරාගත් කථා කාටත් වටහා ගත හැකි සරල බසින් මෙහි ලියා ඇත.
Chariya Pitakaye Warnitha Paramee Katha
චරියා පිටකයේ වර්ණිත පාරමී කතා - බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චර්‍යාවන්ගේ මහත්වය ප්‍රකාශ කර ඇති දේශනා චරියා පිටක පාලියයි. මෙය වර්ග වශයෙන් ත්‍රිවිධ ය. චර්‍යා වශයෙන් පන්තිසකි. මෙම කතා විවරණය ඇති චර්යා පිටකට්ඨ කතාව අනුරාධපුර සමයේ ධම්මපාලාචාර්‍යන් වහන්සේ විසින් හෙළ බසින් විරචිත ය. පාලි භාෂාවෙන් රචිත මෙම කතා අවස්ථා කිහිපයක දී පෙළ බසට නගා ඇත.
Rs 300.00
Out-of-Stock
Asirimath Bana Katha - 4
Out-of-Stock
අසිරිමත් බණ කතා - 4 - ලොකු කුඩා කාටත් පරිශීලනය කල හැකි ආකාරයේ සරළ, සිත්ගන්නා බස් වහරකින් නිර්මාණය වී ඇත. ගැඹුරු කතා කියවීමට කාලය මිඩංගු කිරීමට වර්තමාන මිනිසාට අවස්ථාවක් නොමැත. ඒ කාර්යය බහුල සමාජයේ ඔහු ද කාර්‍යක්ෂම විය යුතු බැවිනි. එවැනි පුද්ගලයින්ට කියවා රස විඳීමට සහ ධර්මාවබෝධය පිණිස මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
Asirimath Bana Katha - 5
අසිරිමත් බණ කතා - 5 - ලොකු කුඩා කාටත් පරිශීලනය කල හැකි ආකාරයේ සරළ, සිත්ගන්නා බස් වහරකින් නිර්මාණය වී ඇත. ගැඹුරු කතා කියවීමට කාලය මිඩංගු කිරීමට වර්තමාන මිනිසාට අවස්ථාවක් නොමැත. ඒ කාර්යය බහුල සමාජයේ ඔහු ද කාර්‍යක්ෂම විය යුතු බැවිනි. එවැනි පුද්ගලයින්ට කියවා රස විඳීමට සහ ධර්මාවබෝධය පිණිස මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
Rs 350.00
Tales From The Mara
Tales From The Mara - Premala de Mel took to creative writing when she was asked to create skits for her church. Her adaptation of the Cinderella story was put on the boards in 2000 and 2001 and was a great success. Premala studied at Ladies’ College, Colombo and was a member of the cast of a musical called “India Arise” which toured Europe. Premala has lived and worked in India, Switzerland and the UK and has been employed in both the private and public sector in Sri Lanka. Her love for travelling and her interest in environmental issues spurred her to write this fable. She presently works in a legal firm in Colombo.
Rs 499.00
The Art Of Writting Buddhist Stories
The Art Of Writting Buddhist Stories - The Art of Writing Buddhist Stories by Dr. P. B. Ekanayaka is an inquiry into a popular aspect of Sinhala Buddhist culture. In fact, it embodies the results of research ione by the author during a period of ten months of sabbatical leave he spent at the school of Oriental and African Studies  of the University of London. This work has three chapters : 1 Historical Background of the Compilation of Buddhist Stories ; 2 Strategies in writing Buddhist stories in Sri Lanka ; and 3 Buddhist Stories and Maha parinibbanasutta.
Rs 150.00
Selectes Stories From The Dhammapada
Selectes Stories From The Dhammapada - Mr. K Samaranayake, who has previously compiled two books on Jataka stories most successfully, has now compiled another book containing stories selected from the Dhammapada commentary. The Dhammapada, regarded as an essence of the Buddhist canon (Tripitaka), comprises 423 stanzas and the Dhammapada stories are based on those stanzas. The twelve stories which have been selected by Mr. Samaranayake are most fascinating and most suitable for the modern readers, juvenile as well as adults. Stories from the Dhammapada commentary, written in the English language are rare and I consider this book, written in simple English and in a lucid style, as a much needed and a scholarly contribution to Buddhist literature in contemporary times. Brilliant artistic illustrations of certain incidents of the stories, enhance the value and attraction of the book. It is worth to be recommended as a text book for Government as well as Private schools and also for Pirivenas.
Rs 250.00
Wilambeetha
විලම්බීත - ටී. බී. ඉලංගරත්නයන්ගේ ඉතා ජනප්‍රිය වූ තුන් ඈඳුතු නවකතාවේ පළමු වැන්න වූ විලම්බීත කෘතියට හිමි වන්නේ විශේෂ තැනකි. ප්‍රධාන චරිතය වන තිලකගේ ළමා අවධිය මෙම කතාවෙන් නිරූපිත වන අතර දශක පහක් මුළුල්ලේ ළමයින් පමණක් නොව වැඩිහිටියන් පවා ඉතා ආශාවෙන් කියවූ කෘතියකි.
Rs 800.00
Wiyakya Sahitha Panchathanthraya
ව්‍යාඛ්‍යා සහිත පංචතන්ත්‍රය - නාගර අක්ෂර පෙළ, සිංහල අක්ෂර පෙළ, පදගතාර්ථ, භාවාර්ථ විස්තර හා ව්‍යාකරණ විස්තර ඇතුළත් නව සංස්කරණයකි.
Rs 625.00
Out-of-Stock
Pethsama
Out-of-Stock
පෙත්සම - එදා නුවරකලාවිය නමින් හැඳින්වුණු අද අනුරාධපුර දිස්ත්‍රීක්කය ලෙස හඳුන්වන රජ රටට අයත් කුඩා ගමක ජීවත් වූ මිනිසුන් මුහුණ පෑ ගැටළු හා ඒවාට ඔවුන් ප්‍රතික්‍රියා කළ ආකාරය මොනවට විවරණය කර ඇති නවකතාවක් ලෙස ආචාර්‍ය ලීල් ගුණසේකර මහතාගේ "පෙත්සම" හැඳින්විය හැකිය.
Yasodava
යසෝදාව
Rs 500.00
Out-of-Stock
Leonard Woolfge Dinapote Nila Satahan
Out-of-Stock
ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් - ලන්ඩනයේ විසූ යුදෙව් පවුලකට දාව 1880 නොවැම්බර් මස 25 වන දින උපත ලද ලෙනාඩි සිඩ්නි වුල්ෆ් කේම්බ්‍රිජ් සරසවියේ උපාධිදාරියෙකි. පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත් ව කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වු ඔහු මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර, උසස් වීමක් ලැබීමෙන් පසු 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රීක්කය භාර උපදිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුව ද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා කර ඇත්තේ ගැමි ජනතාව කෙරෙහි සානුකම්පිත හැඟීමකින් යුතුව බැව් කැපී පෙනෙන කරුණකි.
Saddarmarathnakaraya
සද්ධර්මරත්නාකරය - පළාබත්ගල වනවාසී ධර්මකීර්ති පරම්පරානුයාත පූජ්‍යපාද ධම්මදින්නාචාර්ය විමලකීර්ති මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත ය.
Rs 850.00
Asirimath Shri Saddharmaya Lova Babalei - Gauthama Buddha Charithaya 8
අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි - ගෞතම බුද්ධ චරිතය 8 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ.
Rs 800.00
Asirimath Gauthama Budu Sasuna Babalei - Gauthama Buddha Charithaya 7
අසිරිමත් ගෞතම බුදු සසුන බැබළෙයි - ගෞතම බුද්ධ චරිතය 7 - මෙම ග්‍රන්ථයෙන් ලෝකයේ උතුම් බුදු සසුන පැතුරුණු අයුරු ලියා ඇත.
Rs 350.00
Asirimath Uthum Thisaranaya Buddha Dhamma Sanga - Gauthama Buddha Charithaya 6
අසිරිමත් උතුම් තිසරණය බුද්ධ ධම්ම සංඝ - ගෞතම බුද්ධ චරිතය 6 - මෙම පොතෙහි අප ගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සිංහනාදය දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී පවත්වා අසිරිමත් බුද්ධ, ධම්ම, සංඝ උතුම් තිසරණය ලෝකයට පහළ කිරීමෙන්, ලෝකයාගේ ආරක්ෂා රැකවරණ සැලැස්වූ අයුරු සරල ලිහිල් බසින් රචනා කර ඇත.
Rs 400.00
Asirimath Singhanadaya - Gauthama Buddha Charithaya 5
අසිරිමත් සිංහනාදය - ගෞතම බුද්ධ චරිතය 5 - මෙම පොතෙහි අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සත් සතිය ගත කළ තැන් සිට දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී උතුම් තුනුරුවන බුද්ධ, ධම්ම, සංඝ පහළ වීම තෙක් විස්තරාත්මකව ලියා ඇත.
Rs 380.00