Asirimath Bana Katha - 4
Out-of-Stock
අසිරිමත් බණ කතා - 4 - ලොකු කුඩා කාටත් පරිශීලනය කල හැකි ආකාරයේ සරළ, සිත්ගන්නා බස් වහරකින් නිර්මාණය වී ඇත. ගැඹුරු කතා කියවීමට කාලය මිඩංගු කිරීමට වර්තමාන මිනිසාට අවස්ථාවක් නොමැත. ඒ කාර්යය බහුල සමාජයේ ඔහු ද කාර්‍යක්ෂම විය යුතු බැවිනි. එවැනි පුද්ගලයින්ට කියවා රස විඳීමට සහ ධර්මාවබෝධය පිණිස මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
Rs 350.00