Books

-10%

A Constitution For Living

Essentially a text on Buddhist lay ethics - how they can be used to lead a happy, fruitful, and successful life. 
Rs 126.00
Rs 140.00
-10%

Beginnings Collected Essays Of S. Bodhesako

This book contains all the known published and unpublished essays by S. Bodhesako: Beginnings, Change, The Buddha and Catch-22, The Myth of Sisyphus, Faith, and Being and Craving.
In the first essay, Beginnings, the author discusses the authenticity and relevance of the Buddhist Canon. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Jinakalamali

Out-of-Stock
ජිනකාලමාලී - තායි වංශකතාව හා අවශේෂ මුලාශ්‍රයන් පාදක කරගෙන 13 වන සියවසේ සිට 15 වන සියවස දක්වා ලංකාව හා තායි දේශය අතර පැවති සංස්කෘතික සම්බන්ධතා මෙහි දී විමර්ශනය කරනු ලබයි. බෞද්ධ සංස්කෘතිය, හා ඉතිහාසය හදාරන විද්යාර්ථීන්ට මුලාශ්‍රයක් කරගත හැකි ග්‍රන්ථයකි..
Rs 337.50
Rs 375.00
-10%

Udarata Maha Karalla

උඩරට මහ කැරැල්ල - උඩරට මහ කැරැල්ල පිළිබඳව තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම  ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස අවිවාදයෙන් පිළිගැනෙයි.  ප‍්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි. 
Rs 2,250.00
Rs 2,500.00
-10%

Aithihasika Wagvidya Praweshaya

ඓතිහාසික වාග්විද්‍යා ප්‍රවේශය - ඓතිහාසික වාග් විද්‍යාව පිළිබද සංක්ෂිප්ත ප‍්‍රස්ථාවනා ග‍්‍රන්ථයක් වන මෙම කෘතිය, භාෂාධ්‍යයනයෙහි යෙදෙන්නවුන් සදහා පොදුවේත්, නූතන වාග් විද්‍යාවෙහි එක් අංශයක් වන ඓතිහාසික වාග් විද්‍යාව හදාරන්නවුන් සදහා විශේෂයෙනුත් සකස් කරන ලද්දකි. 
Rs 1,327.50
Rs 1,475.00
-10%

Hela Isiwara Maha Rawana

හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි.
Rs 144.00
Rs 160.00
-10%

Wellasse Nisdahas Satana

වෙල්ලස්සේ නිදහස් සටන - කතුවරයාගේ අදහසට අනුව මෙම පොත රචනා කිරීමේ අරමුණ වන්නේ, වෙල්ලස්ස නිදහස් සටන ඇරඹුණ ප්‍රදේශය, එය ඇරඹූ පිරිස මෙන් ම ඊට හේතු පාදක වූ කරුණු අනාවරණය කිරීමය.
Rs 360.00
Rs 400.00
-20%Out-of-Stock

Deepawansa (Sinhala Anuwada Sahitha)

Out-of-Stock
සිංහල අනුවාද සහිත දීපවංස - ශ‍්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය විමසන්නවුන් විසින් සැබවින්ම පරිහරණය කළ යුතු සම්භාවණීය ග‍්‍රන්ථයකි. 
Rs 576.00
Rs 720.00
-10%Out-of-Stock

Lankawe Rajawaru Saha Eda Neethi Reethi

Out-of-Stock
ලංකාවේ රජවරු සහ එදා නීති රීති - සිංහල සමාජ සංවිධානයෙහි ප‍්‍රමුඛස්ථානය ගනුලැබූ රාජ්‍යයත්වයෙහි ආරම්භයේ සිටම එම තනතුර සදහා පැවති යුතුකම් වගකීම් මෙන් ම ඒ සදහා එක්ව සිටි පරිපාලන නිලධාරීන් පිළිබදව සංක්ෂිප්ත තොරතුරු මෙම ග‍්‍රන්ථයට ඇතුළත් වෙයි. 
Rs 270.00
Rs 300.00