Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
18 Parapura
Out-of-Stock
18 පරපුර - 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ්‍යයනය කැරෙන අපූර්ව ග‍්‍රන්ථයකි.
Rs 342.00
Rs 380.00
Sinhala Bodhi Wanshaya
සිංහල බෝධි වංශය - ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ සියළු පුවත් හා සිද්ධීන්ද බෝධීන්වහන්සේගේ ලංකාගමනය හා අදාල සියළු පුවත් හා සිද්ධීන් පිළිබඳවද තොරතුරු ඇතුලත් ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් කුරුණෑගල යුගයේදී විරචිත බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයකි.
Rs 877.50
Rs 975.00
Rs 711.00
Rs 790.00
Nidhana Kale Abhirahasa
Out-of-Stock
නිධාන කැලේ අභිරහස - රහස් පරීක්ෂක කෘතියක ලක්ෂණ මතුවන නිධාන කැලේ අභිරහස නම් නවකතාව පිටිසර ගම්මානයක වෙසෙන ළමුන් හතර දෙනෙකුගේ වීරක්‍රියාවක් වටා ඉතා මනරම් අයුරින් ගොතන ලද දිනේෂ් ගුණතිලක සමරවික්‍රම ගේ ප්‍රබන්ධයකි.
Rs 405.00
Rs 450.00
Kopi Kale Lankawa
Out-of-Stock
කෝපි කාලෙ ලංකාව - Old Ceylon - Sketches of Ceylon life in olden Time නම් ග්‍රන්ථයෙහි සිංහල අනුවාදය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ.
Rs 405.00
Rs 450.00
Lakbima Wana Sariya
Out-of-Stock
ලක්බිම වන සැරිය - මෙම කෘතිය 1854 දී විලියම් නයිටොන් විසින් රචිත Forest Life In Ceylon කෘති යුගලයේ පළමු වන වෙළුම වේ.
Rs 630.00
Rs 700.00
Rs 621.00
Rs 690.00
Rs 585.00
Rs 650.00
Kanda Uda Rata Satan
කන්ද උඩ රට සටන් - කන්ද උඩ රට ආක්‍රමණ පිළිබඳ කළ ගවේෂණයකින් අනතුරුව රචිත Kandyan Wars ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 1,242.00
Rs 1,380.00
Pembara Lanka
1929 දී ප්‍රකාශයට පත් කරන ලද Romantic Ceylon නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ වෙත හඳුන්වා දිය හැක.
Rs 612.00
Rs 680.00
Budu Hamuduruwo
බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 675.00
Rs 750.00
Sambudu Siritha
Out-of-Stock
සම්බුදු සිරිත - සියල්ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් පරම සත්‍ය ධර්මය දෙසා වදාළ ගෞතම බුදු රජාණන් වහන්සේගේ චරිතාපදානය මේ ග‍්‍රන්ථයෙහි සටහන් වී ඇත. බුදුන් වහන්සේ විසින්ම දෙසන ලද ත‍්‍රිපිටක ධර්මයත්, ඊට අමතරව පාලි අටුවාත්, සංස්කෘත, චීන, තිබ්බතීය හා බුරුම ග‍්‍රන්ථයනුත් ඇසුරු කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 360.00
Rs 400.00
Rs 378.00
Rs 420.00
Rs 225.00
Rs 250.00
Rs 225.00
Rs 250.00
Savisthara Sri Shakya Munindra Gauthama Buddha Charithaya
Out-of-Stock
සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම බුද්ධ චරිතය - වර්තමාන සමාජ ජීවිතයට ආදර්ශයක් හා උපදේශනයක් සැපයෙන පරිදි ආගමික පොතපත සම්පාදනයේ යෙදෙන යතිවරයන් වහන්සේනමක වශයෙන් පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් හඳුන්වාදිය හැකිය. අභිනවයෙන් ජීවිතයට එකතුවන අත්දැකීම් පාලි හා සිංහල ආගමික ග්‍රන්ථවලට ආදේශ කරගන්නා එහිමියෝ උසස් ආගමික හා සමාජ මෙහෙවරක නිරත වෙති.
මේ වන විට එවන් ග්‍රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
මේ වන විට එවන් ග්‍රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
Rs 675.00
Rs 750.00
Budu Himi
බුදු හිමි - බුදුරජාණන් වහන්සේ පිළිබද හදවතෙහි ශ‍්‍රද්ධා භක්තිය උපදින ආකාරයෙන් සම්පාදනය කොට ඇති මෙම ග‍්‍රන්ථය කියවන ඔබේ සිත තුළ බුද්ධානුස්සති භාවනාව වැඩෙනු ඇත.
Rs 585.00
Rs 650.00
Siddhartha Gauthama Budurajano
Out-of-Stock
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණෝ - බුද්ධ කාලයට පෙර පුරාණ දඹදිව පැවති සාමාජික, ආර්ථික තොරතුරු මෙන්ම ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබදවත්, බුද්ධ චරිතය සහ එතුමාගේ ශාසනික සේවාව, බුදු දහමේ ව්‍යාප්තිය පිළිබදවත් මෙහි ඇතුළත් තොරතුරු පාසැල් හා දහම් පාසල් දරු දැරියන්ට පමණක් නොව පොදු පාඨකයාට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 360.00
Rs 400.00
Sidhartha Gauthama Buddha Charithaya
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය - ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග‍්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ.
Rs 1,080.00
Rs 1,200.00
Maha Rahathun Wadala Buddha Charithaya
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය - මෙහි, ත්‍රිපිටකයෙහි සූත්‍ර දේශනා සහ විනය පිටකය ඇසුරින් මතුකර ගන්නා ලද ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය හා සම්බන්ද සිදුවීම් රැසකි. ලෝකවාසී සියළුම බෞද්ධයන්ට එකසේ ග්‍රහනය කරගැනුමට හැකි නවකතා ශෛලිය අනුගමනය කර ගනිමින් ඓතිහාසික නවකතා ස්වරූපයෙන් නිර්මාණය කර ඇත.Thus We Heard Recollections Of The Life Of The Buddha-කෘතියේ පරිවර්තනය.
Rs 2,171.20
Rs 2,714.00
Jinaraja Wanshaya Hevath Gauthama Buddha Charithaya
Out-of-Stock
ජිනරාජ වංශය හෙවත් ගෞතම බුද්ධ චරිතය - දිනන ලද ඉඳුරන් ඇත්තහුගේ වංශය යන අර්ථයෙන් ජිනරාජ වංශය යැයි ද, ගෞතම ගෝත්‍රයේ උපන් බුදුන්ගේ ජීවිත කතාව යන අර්ථයෙන් ගෞතම බුදු සිරිත යැයි ද, බුද්ධ චරිතයේ සියලු කුසු මහත් සිදුවීම් සැකෙවින් මෙහි අන්තර්ගත කොට තිබේ..
Rs 200.00
Rs 250.00
Ashoka Shila Lakhana
අශෝක ශිලා ලේඛන - මෙය පොතේ තුන්වන සංස්කරණ මුද්‍රණයයි. ඒ අනුව මෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධ වනු ඇත. අශෝක රජතුමා විසින් භාරත දේශයේ පිහිටුවන ලද විවිධ ටැම් ලිපි, ගිරි ලිපි, ගුහා ලිපි ආදියෙන් ප‍්‍රකාශ වන ඓතිහාසික තොරතුරු රාශියක් මෙම පොතෙන් අනාවරණය කර තිබේ. අපේ ඉතිහාසයට සංස්කෘතියට බොහෝ දුරට සම්බන්ධ කෘතියකි.
Rs 337.50
Rs 375.00
Wimarshanathmaka Sinhala Shilalipi Mala
Out-of-Stock
විමර්ශනාත්මක සිංහල ශිලා ලිපි මාලා - තෝනිගල, වෙස්සගිරි ආදී පැරණි ශිලා ලේඛන සම්බන්ධයෙන් කෙරෙන විග‍්‍රහයකි. ඒවා පිහිටි ස්ථාන, කාලය, කර්තෘ, අන්තර්ගතය සිංහල තේරුම සහ ව්‍යාකරණ විභාග පැහැදිලි කර ඇති බැවින් ඒ සම්බන්ධ ව ඉගෙන ගන්නා අයට සහ සැලකිල්ලක් දක්වන අයට ඉතාමත් ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයකි. එසේ ම උසස් අධ්‍යාපනය හදාරන අයට හා පුරාවිද්‍යාවට සම්බන්‍ධ අයට අතිශය ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයක් ලෙස හදුන්වමු.
Rs 207.00
Rs 230.00
Rs 585.00
Rs 650.00
Rs 585.00
Rs 650.00
Yaksha Gothrikayo
යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය.
Rs 315.00
Rs 350.00
Rs 315.00
Rs 350.00
Matha Kalina Sri Lankeya Budusamaya
මෑත කාලීන ශ‍්‍රී ලාංකේය බුදුසමය - බුදු සමයේ මෑතකාලීන විපර්යාසයන් ඇතිවීම කෙරෙහි බලපෑ, බලපාන දේශපාලන හා ආර්ථික රටාව, ඒ තුළින් බුදු සමයේ ඇති වූ, ඇතිවන වෙනස්කම්, බුදු සමයට එල්ල වු, එල්ල වන මූලධර්මවාදී බලපෑම්, එම වෙනස්කම් හමුවේ නූතන භික්ෂුවගේ කාර්‍යභාරය, නූතන සමාජ හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීමෙහිලා බුදුසමයෙහි උපයෝගීතාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් රචනා වූ ශාස්ත‍්‍රීය ලිපි එකොළොසක් මෙහි අන්තර්ගත වේ.
Rs 585.00
Rs 650.00
Pohoya Warnanava
Out-of-Stock
පොහොය වර්ණනාව - අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමියන්ගේ වටිනා දීර්ඝ ප‍්‍රස්තාවනාවකින් යුත් මෙය පොතේ නවතම මුද්‍රණයයි. දුරුතු පොහොයේ සිට සියලූ පොහෝ දිනවල ඓතිහාසික වටිනාකම ඒ ඒ පොහෝ දිනවල කෙරෙන පුණ්‍ය කර්ම චාරිත‍්‍ර විධි ආදී කරුණු රාශියක් අඩංගු මෙම මාහැඟි පොත පාසල් සිසුන් ඇතුළු හැම දෙනෙකු විසින් ම කියවිය යුතු එකකි.
Rs 517.50
Rs 575.00
Rs 495.00
Rs 550.00
Ape Urumaya ha Bhikshun wahanse
අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි.
Rs 292.50
Rs 325.00
Budurajanan Wahanse Ha Brahmana Samajaya
බුදුරජාණන් වහන්සේ සහ බ‍්‍රාහ්මණ සමාජය - බ‍්‍රාහ්මණ චින්තනය, බෞද්ධ දර්ශනය හා සමග තුලනාත්මක ඇගයීමක් වූ මේ ග‍්‍රන්ථය, භාරත ඉතිහාසය, බෞද්ධ දර්ශනය හදාරණ අයට ඉතා වැදගත්ය.
Rs 315.00
Rs 350.00