Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Banakatha Sahithyaya
Out-of-Stock
බණ කතා සාහිත්‍යය - "ජාතක පොත විචාර බුද්ධියෙන් කියවීමෙන් අත්දැකීම් ලබා වඩාත් හොඳ තැන්පත් නුවණැත්තකු වන අතර හොඳ නවකථා කියවීමෙන් ලබන රසාස්වාදයට ළංවන ආස්වාදයක් ද ලැබීය හැකි ය. දෙසීයක් අවුරුද්දක් ජීවත්වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත්, තැන්පත් නුවණටත් වැඩි ඇත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ද ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකි ය." (ජාතක කතා විමසුමෙන්)
Rs 315.00
Rs 350.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Nivan Muhunuvara Ha Bamunu Dittiya
නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය - නිදහස් බෞද්ධ සම්ප්‍රදායක පැතිකඩ කිහිපයක් විමසුමට හසු කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ අගනා නිබන්ධ දහසයක් මේ පොතට ඇතුළත් වෙයි.
Rs 630.00
Rs 700.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Denuma Ha Dekuma
Out-of-Stock
දැනුම හා දැකුම - මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ තවත් උසස් කලා කෘතියක් ලෙසින් දැනුම හා දැකුම හැඳින්විය හැක.
Rs 450.00
Rs 500.00
Rs 1,800.00
Rs 2,000.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Rs 45.00
Rs 50.00
Siwru Hera Yama
Out-of-Stock
සිවුරු හැර යැම - බුද්ධ ශාසනය මෙලෙස චිරාත් කාලයක් පවත්වාගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ස්වාමීන් වහන්සේලාටය. බුද්ධ ශාසනයේ පැවැත්මට අවශ්‍ය මූළික කාරණය වන්නේ සංඝයා වහන්සේලාය. ස්වාමීන් වහන්සේලා සිවුරු හැර යෑම බුද්ධ ශාසනයට විශාල බලපෑමක් එල්ල කරයි. එසේ සිවුරු හැර නොයෑමට කටයුතු සම්පාදනය කිරීම ශාසනඨිතිකාමි සියලු දෙනාගේම වගකීමකි. එම කාරණය මැනවින් තේරුම් ගනිමින් සිවුරු හැර යෑමට සිදුවන්නේ ඇයිද යන්න ගැන සංඝ සමාජය තුළින්ම කරන ලද විමර්ශනයක කරුණු මත රචිත කෘතියකි සමරසිංහ ගුණසේකරගේ සිවුර හැර යෑම.
Rs 270.00
Rs 300.00
Bauddha Bhikshuvage Agamika Ha Samajika Karya Bharaya
Out-of-Stock
බෞද්ධ භික්ෂුවගේ ආගමික හා සාමාජික කාර්ය භාරය - මෙය කතුහිමියන්ගේ පරයේෂණ ග‍්‍රන්ථයකි. ජපානයේ බුදුදහම හා එහි විකාශය පිළිබඳ ව අප‍්‍රකට කරුණු රාශියක් එළිදරව් කරන අතර ජපන් ජාතිකයන් පන්සලට පැමිණෙන්නේ කවර අරමුණු ඉටුකර ගැනීම සඳහා ද යන්නත් පැහැදිලි කර තිබේ. ලංකාවේ සහ ජපානයේ භික්‍ෂූන් ඉටුකරන කාර්්‍යභාරයත් ඉටු කළ යුතු කාර්්‍යභාරයත් විවරණය කරන මෙම මා හැඟි ග‍්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂය ම අනිවාර්යෙන් කියවිය යුතු සංස්කරණයකි.
Rs 270.00
Rs 300.00
Parinirvanayata Pasu Siyavas Thunak
පරිනිර්වාණයට පසු සියවස් තුනක් - මහා පරිනිර්වාණ සූත්‍රය විෂය කොට ගෙන ලියැවුණු ශාස්ත්‍රීය කෘතියක් ලෙස හඳුන්වා දිය හැක.
Rs 337.50
Rs 375.00
Rs 531.00
Rs 590.00
Lakdiwa Budu Samaye Nuthana Prawanatha
Out-of-Stock
ලක්දිව බුදුසමයේ නූතන ප‍්‍රවණතා - මෙම කෘතිය බුදුසමයේ ඇරඹුමේ සිට වර්තමානය දක්වා ක‍්‍රියාත්මක වූයේ කෙසේද යන කරුණ පිළිබද විචාරාක්ෂිය යොමු කරයි. කෘතියේ විෂය පථය පුළුල් ක්ෂේත‍්‍රයක විහිද ඇති මෙහි විග‍්‍රහය විචාරශීලීය.
Rs 315.00
Rs 350.00
Bauddha Shishtacharaya-Muladharma Saha Wanshakathava
Out-of-Stock
බෞද්ධ ශිෂ්ටාචාරය - භික්‍ෂු සමාජයේ ආරම්භය, සංගායනා, කලා ශිල්ප, බෞද්ධ විශ්වවිද්‍යාල, බෞද්ධ භික්‍ෂුවගේ ධර්ම ශාස්ත‍්‍රීය සේවය, මානව සංවිධාන ආදී විෂයට අදාළ කරුණු රැසක් ගෙනෙන කෘතියකි.
Rs 630.00
Rs 700.00
Bauddha Samaja Darshanaya Bauddha Ithihasaya Saha Bauddha Sanskruthiya
Out-of-Stock
බෞද්ධ සමාජ දර්ශනය බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය - මෙම කෘතිය රචනා කිරීමේ මූලික පරමාර්ථය වන්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට පෙනි සිටින අයවලුන්ගේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය පිළිබඳ දැනුම පුළුල් කිරීම හා විභාග අපේක්‍ෂකයන් හට අත්වැලක් වීම සඳහා බව කතු තුමන්ගේ අදහසයි.
Rs 360.00
Rs 400.00
Dahami Divipevethakata Mavatha
Out-of-Stock
දැහැමි දෙවිපෙවෙතකට මාවත - මානව දයාවෙන් පිරි සාධු සංස්කෘතියක් ගොඩනැංවීමේ වෑයමක යෙදෙන ප්‍රේමනාත් හේරත් මහතාණන්, එතුමන් විසින් ලියන ලද පුවත්පත් ලිපි ඇතුලත් කොට මෙම ග්‍රන්ථය ලියන ලදී. මෙම ග්‍රන්ථයෙහි ඇති ලිපි පරිශීලනය කරන්නෙකුට තමන් ලත් මිනිසත් බවෙහි යතාර්ථය කිමෙක්දැයි හඳුනාගත හැකි වෙයි..
Rs 207.68
Rs 259.60
Bodu Sirith
බොදු සිරිත් - බෞද්ධයාගේ සිරිත් සහ දැහැමි සිරිත් බොදු සිර්ත් වන අතර, කුඩාකල සිටම යහපත් වූ පෞර්ෂයක් ගොඩනංවා ගැනීම උදෙසා ක්‍රමානුකුලව සිරිත් හැර පද්ධතියක් සමාජයට අවශ්‍ය වෙයි. එයින් පරිනත පුද්ගලයෙකු වීමේ වගකීම අප සතු කාර්යයක් බැවින්, බුදු දහමේ කියවෙන එම සිරිත් ප්‍රයෝගික ජීවිතයට එක් කරගන්නා ආකාරය මෙම ග්‍රන්ථයෙන් උගන්වනු ලබයි..
Rs 94.40
Rs 118.00
Pohoya Dina Waruna
Out-of-Stock
පොහොය දින වරුණ - හෙල බසේ පොහොය,පෙහෙවස් යන්න උපෝසථ ශබ්දයෙන් තැනුණු වාචනා මාර්ගයයි.පොහෝ යනු උපෝසථයයි.බෞද්ධ විවරණයට අනුව පොහොය අතීතයේ සිටම පැවති සම්මතයකි.බුදුන් වහන්සේගේ නියමයක් පරිදි පොහෝ දිනයන්හි එක් රැස් වී ධර්ම ශ්‍රවනය කිරීම එදා සිටම ආරම්භ වී මේ දක්වාම පැවතී ආහ.පොහොය දිනයන්හී සිදුවූ ශාසනික වැදගත්කම ගැන විවරණය කරන මෙය කාලෝචිතය.
Rs 120.00
Rs 150.00
Sri Maha Bodhin Wahanse Ithihasaya Ha Thadanubaddha Sanscruthiya
Out-of-Stock
ශ්‍රී මහා බෝධීන් වහනසේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය - බෝධි සංකල්පයත් ශාරීරික,පාරිභෝගික,උද්දේශික ධාතු සංකල්පයත් බෝධි ආගමනයත් ඒ ඒ යුගවලදී බෝධිය රජය සමග සම්බන්ධ වූ අයුරුත් විශේෂ විග්‍රහයකට යොමු කරන්නෙකි මෙම කෘතිය.
Rs 264.00
Rs 330.00
Sri Lankave Shishtacharaya 2
Out-of-Stock
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය 2 - දඹදෙණි යුගයේ සිට මහනුවර යුගය දක්වා දේශපාලන ඉතිහාසය, සමාජ ආර්ථික ජීවිතය, ශාසන ඉතිහාසය, කලා ශිල්ප - වාස්තු විද්‍යාව - ආදී විෂයන් සවිස්තරව විග්‍රහ කරමින් ලියන ලද ඉතිහාස ග්‍රන්ථයකි..
Rs 416.00
Rs 520.00
Budu Samaya Saha Jana Jeevithaya
Out-of-Stock
බුදු සමය සහ ජන ජීවිතය - බුදුදහමේ නියම හරය කුමක්ද? එය ජන ජීවිතයට අදාල කොට ගන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන කෘතියකි.
Rs 152.00
Rs 190.00
Budu Sasuna Wanasana Kada Panuvo
Out-of-Stock
බුදු සසුන වනසන කද පණුවෝ - සිංහල බෞද්ධ ජන සමාජයේ පරමාදර්ශය විය යුතු නිර්මල බුදු සසුනට එරෙහිව ක්‍රියාත්මක වන මිථ්‍යා බලවේගයන් සමාජයේ පවතින බවත්, බුදු සසුන වැනසීම පිණිස වූ ඒ දැවැන්ත ශාසන විරෝධී ක්‍රියා පිළිබඳව හෙළිදරව් කිරීමක් මෙම කුඩා ග්‍රන්ථයෙන් කරනු ලබයි..
Rs 80.00
Rs 100.00
Sinhala Sirith Wirith
සිංහල සිරිත් විරිත් - බිළිඳකුට රන්කිරි කට ගැමේ සිට, පුද්ගලයෙකුගේ මරණය දක්වා කාලය අතරතුරු සිදුවන අකුරු කියවීම,විවහය,ගෙවල් තැනීම,ගෙවදීම,ශාන්ති කර්ම ආදී සියලු කටයුතු වලදී ඈත අතීතයේ සිට අනුගමනය කළ සිරිත් විරිත් උගන්වන පොතකි.එදිනෙදා ජීවි ගැටලුවලදි විශේෂයෙන් ප්‍රයෝජනවත් වන මෙම පොත සෑම සිංහල ගෙදරකම තිබිය යුතු අත් පොතක් වශයෙන් සකස් කර ඇති කාලීන ග්‍රන්ථයකි.
Rs 312.00
Rs 390.00
Daham Guruvarayage Athpotha
Out-of-Stock
දහම් ගරුක බෞද්ධ සමාජයෙන් සහ ගුණ ගරුක දරු පරපුරක් බිහිකිරීම සඳහා දහම් ගුරුවරයකුගෙන් සිදුවන සේවාව සුළුපටු නොවේ. එහෙයින් මෙම ග්‍රන්ථය මගින් දහම් ගුරුවරයාගේ ගුණවත් බව හා නැණවත් යන කරුණු තුනක් ඔස්සේ, ගුරුවරයා කෙබඳු අයෙක් විය යුතු දැයි පැහැදිලි කරනු ලබයි..
Rs 80.00
Rs 100.00