Books

-20%Out-of-Stock

Bauddha Shishtacharaya Ha Arthika Darshanaya

Out-of-Stock
බෞද්ධ ශිෂ්ටාචාරය හා ආර්ථික දර්ශනය - බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හැදෑරීමට සූදානම් වන සිසු-සිසුවියන්ටත්,ගුරු භවතුන්ගේ පහසුවටත්.මෙම විෂය පිළිබදව උනන්දුවක් දක්වන අයටත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ කාලීන හා ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කොට,මූලාශ්‍ර පිළිබදව,දැනුම ලබාගැනීමට උපකාරවත් වන පරිදි ලියා ඇත.
Rs 104.00
Rs 130.00
-10%

Katina Katinanisansa

කඨින කඨිනානිසංස - වස් සමාදානයට සුදුසු කාලය, වස් සමාදානයට සුදුසු ස්ථාන, වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත්, වස් පවාරණය, කඨින චීවර පූජාව, අටමහ කුසල්, වස් සමාදානයේ පසුබිම, වස් විසීම, කඨින චීවර පූජා කළ යුතු ආකාරය, එහි ආනිසංස ඇතුළු සංඝයා වහන්සේලාට මෙන් ම දායක පක්‍ෂයට ද වැදගත් කරුණු රැසක් මෙහි සඳහන් වේ. කඨිනානිසංස පිළිබඳ දැක්වෙන ප‍්‍රසිද්ධ කතා පුවතක් ද මෙහි සඳහන් ව ඇත.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Asu Maha Shravaka Shravikavo

Out-of-Stock
අසූ මහා ශ‍්‍රාවිකාවෝ - බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේ වූ එම අසූමහා ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ අතිශය වැදගත් තොරතුරු ඇතුළත් වටිනා ග‍්‍රන්ථයකි. ඔබ නොඇසූ තොරතුරු රාශියක් අසූමහ ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ ව දැනගැනීමට මෙම පොත කියවිය යුතුමය. එක් එක් හැකියාවන් ලැබුවා වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දී ඇති ශාසනික තනතුරු පිළිබඳ ව මෙහි සඳහන් කර ඇති නිසා දහම් දැනුම දියුණු කර ගැනීමට ද ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි.
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock

Paul Sansthava Saha Bauddha Sankalpa

Out-of-Stock
පවුල් සංස්ථාව සහ බෞද්ධ සංකල්පය - විවිධ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් පවුල් සංස්ථාව පිළිබඳ බෞද්ධ සංකල්පය මැනවින් විදහා දක්වනු වස් මෙම කෘතිය කදිම නිදසුනකි.
Rs 315.00
Rs 350.00
-10%

Darshanaya Sanskuthiya Ha Upadeshanaya

දර්ශනය, සංස්කෘතිය හා උපදේශනය - බෞද්ධ දර්ශනය, සංස්කෘතිය සහ මනෝවිද්‍යාව යන තේමා යටතේ සම්පාදිත මෙම ශාස්ත‍්‍රීය ලේඛන සංග‍්‍රහය උසස් අධ්‍යාපනය ලබන ශාස්ත‍්‍ර ගවේෂීන්හට මහත්සේ ප‍්‍රයෝජනයවත් වනු ඇත.
Rs 637.20
Rs 708.00
-10%Out-of-Stock

Chiwarakandakaya Asuren Siure Wagathuga

Out-of-Stock
චීවරඛන්ධකය ඇසුරෙන් සිවුරේ වගතුග - ත‍්‍රිපිටකය, අටුවාව, ටීකාව ඇසුරු කරමින් රචිත මෙම සුවිශේෂී වූ ග‍්‍රන්ථය, සිවුර පිළිබඳව බොහෝ කරුණු ඉගෙනීමට ගවේෂණයට ඉඩකඩ ලබාදෙනු ඇත.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Buddha Trevo Lin

Out-of-Stock
බුද්ධ (ට්‍රෙවෝ ලිං) - බුදු දහම ආගමක්ද ? ආගමක් යනු කුමක් ද ? සහ ඉන් අදහස් කරන්නේ කුමක්ද ? ලංකාවේ ශිෂ්ටාචාරය "සිංහල බෞද්ධ ශ්ෂ්ටාචාරය ලෙස හඳුන්වන්නේ ඇයි ?" වැනි ගැටලු සහ තවත් බොහෝ ගැටලු වලට සාර්ථක පිළිතුරු ලබා ගැනීමට මෙය කියවන ඔබට ලැබිය හැකි මහඟු වාසියකි.  
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Udarata Natum Kalava

Out-of-Stock
උඩරට නැටුම් කලාව - මහනුවර ඇසළ පෙරහැර වැනි සංස්කෘතික උත්සවයන්ට පමණක් සීමා වී තිබුණු මහජනයාගේ දර්ශනයෙන් ඈත් වූ උඩරට නැටුම දැන් පාසල් විෂය මාලාවට එක් වූ සෞන්දර්ය විෂයකි. මෙහි උඩරට නැටුම පිළිබඳ බොහෝ තොරතුරු සංගෘහිතය.
Rs 337.50
Rs 375.00
-10%Out-of-Stock

Sinhala Sarasili Sithuvam Kalava

Out-of-Stock
සිංහල සැරසිලි සිතුවම් කලාව - අ. පො. ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයේ සෞන්දර්ය විෂය නිර්දේශයට අයත් චිත‍්‍ර විෂය සඳහා විභාගාපෙක්‍ෂකයින්ට ප‍්‍රයෝජනවත් අයුරින් සකස් වී ඇති මෙම ග‍්‍රන්ථය එදිනෙදා ජීවිතයේ දී මඟුල් මඩු, මංගල පෝරු, පිරිත් මණ්ඩප ආදියට අවශ්‍ය කඩදාසි කැටයම් මෝස්තර ද අඩංගු බැවින් වෙනත් අයටද අත් පොතක් වනු ඇත.
Rs 306.00
Rs 340.00
-10%Out-of-Stock

Lalitha Reka Huruva

Out-of-Stock
ලලිත රේඛා හුරුව -  චිත‍්‍ර, රූප ඇඳීමට උගන්වන පොතකි. පළමුව රූපයක මූලික රේඛාවලින් ආරම්භ කරන ආකාරය නිදසුන් දෙමින් ඉදිරිපත් කර ඇත. පැරණි ගල් කැටයම්, චිත‍්‍ර හා මූර්ති විවිධ ශෛලීන්ගෙන් නිර්මාණය වූ දේව, වාමන, දොරටුපාල හා විවිධ ජීවමාන ඉරියව් විදහා දක්වන චිත‍්‍ර වලින් මෙම පොත පරිපූර්ණය වේ. විවිධ කැටයම් කරුවන්ට චිත‍්‍ර ශිල්පීන්ට මෙන් ම පාසල් ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් කතෘතියකි. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Dabadiva Sadaham Suvada

Out-of-Stock
දඹදිව සදහම් සුවඳ - දඹදිව පුන්‍ය භූමිය වන්දනා කිරීමට යන බැතිමතුන්ට එම ස්ථාන පිළිබද මනා අවබෝධයක් තිබිය යුතුය. ඒ පුණ්‍ය ස්ථානවල එදා බුදුන් වහන්සේ ජීවමාන කාලයේ සිදුවූ විශේෂිත වූ කතා පුවත් දැන ගැනීම සද්ධාව වර්ධනයට මහෝපකාරී වේ. ඒ සදහා මේ බණ පොත අත්පොතක් වශයෙන් දඹදිව වන්දනාවේ යන සෑම දෙනාටම එක සේ ප‍්‍රයෝජනවත් වේ. 
Rs 405.00
Rs 450.00
-20%

Asirimath Dambadiva

අසිරිමත් දඹදිව - දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කොට ඉතා සරල බසින් ලියාවුණකි.
Rs 339.84
Rs 424.80
-20%Out-of-Stock

Sri lankave Wandana Gaman Maga

Out-of-Stock
ශ්‍රී ලංකාවේ වන්දනා ගමන් මග - වන්දනාවේ යන සැදැහැවතුනට කල්තබා තම ගමන් මග පිළියෙළ කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන අයුරින් මෙය සම්පාදනය කරන ලදී. සෑම වැදගත් ස්ථානයක් පිළිබඳව ම ඓතිහාසික විස්තරයක් ද නවාතැන් පහසුකම් ආදී තොරතුරු ද මෙහි ඇතුලත් වෙයි..
Rs 200.00
Rs 250.00
-20%Out-of-Stock

Kaya Gena Soyana Maga

Out-of-Stock
සතිපට්ඨාන භාවනා ක්‍රමය බෞද්ධ භාවනවන්ගේ මුදුන් මල්කඩ වශයෙන් සැලකෙයි. ඒ අතර කායානුපස්සනාව සතර සතිපට්ඨානයන්ගෙන් එකක් වන අතර, සතර සතිපට්ඨානයට අයත් කර්මස්ථාන විසි එකෙන් දාහතරක් ම කයනුපස්සනවට අයත් ය. මෙම ග්‍රන්ථය ද කායානුපස්සනාව සම්බන්ද කොටගෙන ඉතා පුළුල් ලෙස කයගන සෙවීමක් සිදු කොට ඇත..
Rs 228.00
Rs 285.00
-20%

Awabodayata Avashya Shraddha Bhavanava

ශ්‍රද්ධා ඉන්ද්‍රිය හොඳින් වඩා ගැනීම තුලින් සෝවාන් වීමේ  පසුබිම සකස් වන බවත් , ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව ඇතිවීමෙන් අරිය කාන්තා ශීලය වැඩීමද සිදු වෙයි. එහෙයින් ශ්‍රද්ධාව ඇතිකරගැනීමේ පදනම පදනම සකස් කිරීම සඳහා වූ කරුණු රැසක් මෙයින් ඉදිරිපත් කරනු ලබයි..
Rs 360.00
Rs 450.00
-10%Out-of-Stock

Bhasha Adyanaya Ha Sinhala Wyavaharaya

Out-of-Stock
භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යාකරණය - විශ්ව විද්‍යාලයීය උපාධි විෂයක් වශයෙන් සිංහල භාෂාව හා වාග් විද්‍යාව හදාරන්නන්ගේ ප‍්‍රමුඛ පාඨ්‍ය ග‍්‍රන්ථයක් වන මෙය මේ රටේ පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට සිංහලය උගන්වන ගුරුවරුන් හා මුද්‍රිත ජනමාධ්‍යවේදීන් ඇතුළු සිංහල ලේඛකයන් බොහෝ දෙනා විසින් ද පරිශීලනය කරනු ලබන අත්පොතකි.
Rs 540.00
Rs 600.00
-20%Out-of-Stock

Sinhalaye Wag Vidyathmaka Svarupaya

Out-of-Stock
සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය  - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි.
Rs 120.00
Rs 150.00
-10%

Sndhi Wimarshana

සන්ධි විමර්ශන -  භාෂාවක් අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සඳහා විද්වතුන් නොයෙකුත් භාෂා ප‍්‍රයෝග උපයෝගී කරගන්නා ආකාරය දක්නට ලැබේ. එම භාෂා ප‍්‍රයෝග එක්තරා සම්මත ක‍්‍රමයක් අනුව යොදා ගැනීම පවතින ක‍්‍රමවේදය වේ. මෙම කෘතියෙන් සිංහල භාෂාවේ සන්ධි විධි අනුව වචන සකසා ගන්නා අන්දම විග‍්‍රහ කර ඇත. එම සන්ධි විධි උදාහරණ සහිතව මෙහි දක්වා තිබේ. සිසුන්ට මෙන් ම ගුරු භවතුන්ට ද භාවිතය සඳහා සුදුසු අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයකි. 
Rs 292.50
Rs 325.00
-10%Out-of-Stock

Buddha Gadya Saha Sakaskadaya

Out-of-Stock
බුද්ධ ගද්‍ය සහ සකස්කඩය - පුරාණ අධ්‍යාපන ක‍්‍රමයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන කෘති දෙකකි. භාෂාව ඉගෙනීමට අත්පොත් තබන දරුවනට මූලික හුරුව ලබාදෙන ග‍්‍රන්ථ ද්විත්වයක් ලෙසද හඳුන්වා දිය හැකිය. දරුවන්ගේ ආකල්ප වර්ධනයත්, ශිල්පය ඉගෙනුමට පදනමත්, නිවැරදි වාග් උච්චාරණයත් මේ කෘතියෙන් ලබා දෙයි.
Rs 171.00
Rs 190.00
-10%

Sinhala Granthaarranaya Hewath Sinhala Katha Sayura

සිංහල ග‍්‍රන්‍ථාර්ණවය හෙවත් සිහළ ගත් සයුර - සිංහල හෝඩිය, නම්පොත හෙවත් විහාර අස්න, මඟුල් ලකුණ හා අසීති අනුව්‍යාඤ්ජන, වදන් කවි පොත, ගණදෙවි හෑල්ල, බුද්ධ ගද්‍ය හා සකස්කඩ, නාමාෂ්ට ශතකය සහ නවරත්නය, ව්‍යාකාරකය යන පැරණි පොත් ද ඒවායෙහි සිංහල අර්ථකථනයන් හා විස්තර විවරණ ද ඇතුළත් කරමින් ලියැවී ඇති පොතකි. පැරණි අධයාපන පොත් රැුසක් බැවින් වත්මන් ළමුන් අතට පත් කිරීම ද සුදුසු ය. 
Rs 441.00
Rs 490.00
-10%Out-of-Stock

Sidath Sagara Wimasuma

Out-of-Stock
සිදත් සඟරා විමසුම - සිංහල භාෂාවේ ව්‍යාකරන නීති සම්බන්ධව ලියැවුණු පැරණි ම පොත වශයෙන් සැලකිය හැකි සිදත් සඟරාව බොහෝ වියත්හු ගුරු පොතක් වශයෙන් සැලකූහ. ව්‍යාකරණ විධි විස්සක් විස්තර කෙරෙන මෙම පොත හැම ශිෂ්‍යයකු ම කියවා බැලිය යුතු පොතකි. කටපාඩම් කළ යුතු, කළ හැකි, ව්‍යාකරණ රීති ඉතා ප‍්‍රයෝජනවත්  ය. පැරණි බස්වහර හසුරුවමින් ලියැවී ඇති සිදත් සඟරාව සඳහා ලියැවුණු මෙම විමසුම සිංහල භෂා විද්‍යාර්ථීන් සඳහා ම ලියැවුණකි. 
Rs 288.00
Rs 320.00
-10%Out-of-Stock

Pali Bhashava Ha Rachanaya

Out-of-Stock
පාළි භාෂාව හා රචනය - පාලි භාෂාව ඉගැන්වීම සඳහා මෙම පොත අතිිශයින් අංග සම්පූර්ණව ගුරු සිසු දෙපක්‍ෂයට ම ප‍්‍රයෝජනවත් සේ සැකසී තීබේ. ව්‍යාකරණ, පරිවර්තන, පරිචය, භාෂා රීති, විශේෂ වාක්‍ය ප‍්‍රයෝග, අභ්‍යාස, රචනෝපදේශ, වාක්‍ය රීති, පාලි ව්‍යවහාර, ආදශ_ ගද්‍ය, පද්‍ය රචනා, ශබ්ද මාලා සහිත මෙම පොතට පිටු 37 ක පාලි භාෂාව පිළිබඳ කරුණු රාශියක් අඩංගු වටිනා ප‍්‍රස්තාවනාවක් ද එකතු වී ඇත. 
Rs 495.00
Rs 550.00
-10%

Sarala Pali Shikshakaya

හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය.  පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..
Rs 504.00
Rs 560.00
-10%

Sarala Pali Praveshaya

සරල පාලි ප්‍රවේශය  - සරල පාලි ශික්ෂක ප්‍රවේශය නමින් පල කෙරුණු පොතේම දෙවෙනි සැකසුමයි.  හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය.
Rs 504.00
Rs 560.00
-10%Out-of-Stock

Thulanathmaka Pali Wyakarana

Out-of-Stock
තුලනාත්මක පාලි ව්‍යාකරණ - කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි රුපසිද්ධියත්, මොග්ගල්ලයන ව්‍යාකරණ සම්ප්‍රදායේ පයෝගසිද්ධියත් යන පොත් 2 පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක් මෙහිදී සිදු කර ඇත. පාලි භාෂාවේ අක්ෂර, සන්ධි, නාම, කාරක, ආදී ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ. 
Rs 585.00
Rs 650.00
-10%

Pali Padya Pata Sangrahaya

පාලි පද්‍ය පාඨ සංග්‍රහය - බුදු දහම ගවේෂණය කරන්නෙකුට මුළු ත්‍රිපිටකය ම කියවීම අපහසුය. මන්ද එය ප්‍රමාණාත්මකව වැඩි නිසාය. ත්‍රිපිටක පාලිය, අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ද පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ද ආශ්‍රය කොටගෙන ඒවායේ එන සුවිශේෂී දහම් කරුණු සම්පිණ්ඩනය කොට රචනා කරන ලද වටිනා ග්‍රන්ථයකි ' පාලි පද්‍ය පාඨ සංග්‍රහය'.
Rs 315.00
Rs 350.00
-10%

Pali Vyakarana Vivaranaya

පාලි ව්‍යාකරණ විවරණය - ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාග සදහා සහභාගී වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සම්පාදනය කරන ලද පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. 
Rs 180.00
Rs 200.00