Books

-10%

Palibhasha Wimarshanaya

පාලි භාෂා විමර්ශනය-  විභාග සදහාත් විශ්ව විද්‍යාලවල විභාග සදහාත් සූදානම් වන විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය කරන ලද නිබන්ධනයකි.
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock

Pali bhasave Pada Sadhana Widi

Out-of-Stock
පාලි භාසාවේ පද සාධන විධි - කථිකයාට හෝ ලේඛකයාට ඒ ඒ තැනට උචිත පරිදි පදරූප සාදා ගැනීම සහ ගලපා ගැනීම පදසාධනයයි. මෙම ග්‍රන්ථයෙන් පාලි භාෂාවේ පදසාධන විධි පිළිබඳව ඉතා සරලව හා ප්‍රමාණාත්මකව ඉදිරිපත් කර ඇත.
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Palibhasha Vyakaranaya

Out-of-Stock
පාලි භාෂා ව්‍යාකරණය - පාළි භාෂාව හදාරණ විද්‍යාර්ථීන්හට පාලි බසින් කිසියම් සමබර රචනයක් කිරීමටත්, පාලි භාෂාව පිළිබද භාෂා ඥාණය වර්ධනය කරගැනීමටත් එසේම පෙළ දහම නිවැරදිව තේරුම් ගැනීමටත් අත්‍යාවශ්‍ය වන පාලි වියරණය හැදෑරීම සදහා සම්පාදනය කළ වටිනා ග‍්‍රන්ථයකි.
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock

Wimarshanathmaka Pali Vyakaranaya

Out-of-Stock
විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය - ”විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය” නමැති මෙම කෘතිය සාම්ප‍්‍රදායික පාලි ව්‍යාකරණය පිළිබද දැනුමක් ලද ආධුනික වියතුන්ගේ ඥාන සීමාවන් පුළුල් කරවීමේ අරමුණෙන් ම රචනා වූවකි. 
Rs 315.00
Rs 350.00
-10%

Pali Vyakarana Vivaranaya-9

පාළි ව්‍යාකරණ විවරණය - අ.පො.ස. (උ.පෙළ) සහ පිරිවෙන් භාවිතය සඳහා නිර්දේශයට අනුව මෙම පොත සැකසී තිබේ. සියලූ ම ව්‍යාකරණ විධි වෙන් වෙන් ව පැහැදිලි ව හා සරල ව ඉදිරිපත් කර ඇත. ගුරු සිසු දෙපක්‍ෂයටම ප‍්‍රයෝජනවත් ලෙස ලියැවී තිබේ. විභාගයේ දී පාලි විෂයන් සමත් වීමට මෙම පොත ද පරිශීලනයට ගැනීම ඉතාමත් ප‍්‍රඥාගෝචර බව අවධාරණයෙන් සඳහන් කරමු. 
Rs 990.00
Rs 1,100.00
-10%

Threebhasharathnakaraya

ත‍්‍රිභාෂාරත්නාකරය - පාලි කතා කිරීමට උපකාර වන සේ සම්පාදිත වූ මෙම කෘතියේ මුල් කොටසෙහි ඒ ඒ සමූහවලට අයත් වචන ද මැද කොටසෙහි ඒ වචනවලින් සෑදූ වාක්‍යය ද අග කොටසෙහි පොතේ ඇතුළත් එක්දහස් පන්සියයක් පමණ වූ වචනගෙන ”සිංහල -  පාලි” ”ඉංග‍්‍රීසි -  පාලි” යන පිළිවෙලින් අකාරාදී ක‍්‍රමයෙන් යෙදූ වචනමාලා දෙකක් ද විද්‍යාමාන වේ. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Palibhashavatharanayathura

Out-of-Stock
පාලිභාෂාවතරණයතුර - ශිෂ්‍යයන් තුළ පාලි ඉගෙනීම ක‍්‍රමවත්ව, පහසුවට හා ආශා උපදවන අන්දමින් රචනා කර ඇති අගනා කෘතියකි.
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock

Pali Bhasha Athwela

Out-of-Stock
පාලි භාෂා අත්වැල - පාලි භාෂාවේ අක්‍ෂර මාලාව ක‍්‍රියාපද නාම පද වර්ග කිරීම, විභක්ති, නාම පද විභක්තීන්හි වරනැගීම, ලිංග භේදය, සරල වාක්‍ය නැගීම ආදිය ඉගැන්වෙන පොතකි. 
Rs 90.00
Rs 100.00
-10%

Janakatha 01-Sinhala Pali Sanskrutha

ජනකථා 1 (සිංහල, පාලි, සංස්කෘත) - රකුසිය නසා දිනූ කුමාරයා, සැලමුතු පෙම, හැට හතර මායම් හා ජනකථා තුන මෙහි සිංහල, පාලි හා සංසකෘත යන භාෂා තුනෙන් ම ලියැවී තිබේ. සංස්කෘත කොටස එම සංස්කෘත අකුරු ම භාවිතා කරමින් ලියැවී තිබේ. භාෂාවන් හදාරණ අයට මහඟු අත්වැලකි. 
Rs 225.00
Rs 250.00
-10%

Bhashana Sanskrutham

භාෂණ සංස්කෘතම් -  එක් එක් ස්ථානවලදී සංස්කෘත භාෂාවෙන් කතා කරන අන්දම නිරූපණය කරන පොතකි. එක් එක් වාක්‍ය සංස්කෘත නාගර අක්ෂරයෙන් ද එය උච්චාරණය කරන ආකාරය හා සිංහල අර්ථය ද දක්වා ඇති මෙය සංස්කෘත ආරම්භයට සුදුසු ය. 
Rs 414.00
Rs 460.00
-10%Out-of-Stock

Hindi Wiyarana Huruva

Out-of-Stock
හින්දි වියරණ හුරුව - සිංහල භාෂා මාධ්‍යයෙන් හින්දි භාෂාව ඉගෙනීම සඳහා ලියැවුණු පොත් කීපය අතරට අංග සම්පූර්ණ පොතක් වශයෙන් මෙය අගය කළ හැකි පොතකි. හින්දි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙනීමට මෙතෙක් තිබූ බාධාවන් බොහොමයක් මෙම පොත නිසා ඉවත් වී යනු ඇත.  අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ මෙන් ම උසස් විභාගයන් සඳහා හින්දි භාෂාව ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ට අතිශය ප‍්‍රයෝජනවත් අත්වැලක් වනුු නොඅනුමාන ය. ගුරුවරයෙකුගෙන් තොර ව වුවද හින්දි භාෂාව ඉගෙන ගන්නා අයට මෙම පොත අතිශය උපකාරී වනු ඇත. 
Rs 423.00
Rs 470.00
-10%Out-of-Stock

Japan Basata Sarala Magak

Out-of-Stock
ජපන් බසට සරල මගක් - ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයින්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට, ජපානයේ රැුකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන්ට ගුරුවරයකුගේ සහය නොමැතිව වුවද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග‍්‍රන්ථයකි.
Rs 720.00
Rs 800.00
-10%

Demala 1

දෙමළ 1 - අද වෙන කවරදාකටත් වඩා සිංහල ජනයා දෙමළ බස උගැන්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. සිංහල උගත් අයට දෙමළ බස හැදෑරීමට මඟ පෙන්වන විධිමත්ව සකස් වූ කෘති වෙළෙඳ පොළේ ඉතා සීමිතය. ඒ අවකාශය මේ කෘතිය සපුරාලයි.
Rs 405.00
Rs 450.00
-10%

Sarala Sanskruthashikshakaya 1

සරල සංස්කෘත ශික්ෂකය 1 - මේ සරල සංස්කෘත ශික්ෂකය නම් පොත් වැලෙහි පළමු වැන්නය. මෙය වනාහි මුල පටන්ම නාගර අකුරුත් සමගම සංස්කෘත භාෂාව පුහුණු කරන ආධුනිකයන් සදහා පිළියෙල කරන ලද්දකි. තවද සංස්කෘත භාෂාව උගන්නවුනට මුලදීම කියවන හෝඩිපොත වශයෙන් සකසන ලද්දකි. 
Rs 342.00
Rs 380.00
-10%Out-of-Stock

Cheena Basata Athvelak

Out-of-Stock
 චීන බසට අත්වැලක් - බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ටත් වඩා වැදගත් වනු ඇත.
Rs 450.00
Rs 500.00
-10%

Pali-Sinhala Pariwarthana Puhunuwa

පාලි - සිංහල පරිවර්තන පුහුණුව - ප‍්‍රාචීන ප‍්‍රාරම්භ සහ මධ්‍යම විභාග සදහා පෙනී සිටින ශිෂ්‍යයන්ට, පිරිවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටිනා අයටද දහම් පාසල්වල පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් වන පරිදි මෙම පරිවර්තන පුහුණු ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Demala 2

Out-of-Stock
දෙමළ 2 - දෙමළ බස ඉගැන්වීම සඳහා සම්පාදිත කෘති මාලාවේ දෙවැන්න වන මෙය මූලික අකුරු උගත් ශිෂ්‍යයා විවිධ පාඩම් කෙරෙහි යොමු කරවයි. එම පාඩම් තුළින් අභ්‍යාසයනට හුරු කරවයි. ක‍්‍රමයෙන් දෙමළ බස පිළිබඳ වූ දැනුම සංවර්ධනය කිරීම මේ කෘතියෙන් සිදුවෙයි.
Rs 288.00
Rs 320.00
-10%Out-of-Stock

Sinhala Pada Warga

Out-of-Stock
 සිංහල පද වර්ග - තනි පද,ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද,යුගල පද මේ කෘතියේ අන්තර්ගතයි.පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
Rs 202.50
Rs 225.00
-10%

Akshara Vinyasaya

අක්ෂර වින්‍යාසය - සිංහල භාෂාවට අක්ෂර වින්‍යාසයක් අවශ්‍ය ව ඇත්තේ විකල්ප අක්ෂර නමින් අක්ෂර විශේෂයක් පවතින හෙයිනි. එනම්, සමාන ශබ්ද ඇති අක්ෂර කිහිපය බැගින් තිබෙන හෙයින් විකල්ප අක්ෂර විශේෂයක අවශ්‍යතාව මතු වී ඇත. එහිදී මතු වන ගැටළු උදෙසා මෙකී ග‍්‍රන්ථය රචනා වී ඇත. එහෙයින් පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලයීය ප‍්‍රයෝජනය සඳහා මේ ග‍්‍රන්ථය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Samana Saha Wiruddha Pada

Out-of-Stock
සමාන පද සහ විරුද්ධ පද  - සිංහල භාශාවේ සමානාර්ථ පද සහ විරුද්ධාර්ථ පද කවරේ ද, ඒවා වඩාත් උචිත ලෙස භාවිතයට ගත හැකි වන්නේ කවර තැන්හි ද යන්න අවබෝධ කර ගැන්මට සමාන පද සහ විරුද්ධ පද පිළිබඳ රචිත මෙකී කෘතියෙන් හැකියාව ලැබේ.මෙහි වචන අකාරාදි පිළිවෙලට සකසා ඇති බැවින් පාසල් සිසුන්ට පහසුවෙන් අවශ්‍ය වචන සොයා ගැනීමට ද හැකියාව ලැබේ.
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock

Wairagyashathakaya

Out-of-Stock
වෛරාග්‍යශතකය - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත්වන වීද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සංස්කෘත පෙළ, අන්වය හා පදගතාර්ථ සහිතව සංස්කරණය කරන ලද්දකි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Wimarshanathmaka Pali Wiyakaranaya-2

Out-of-Stock
විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය (ද්විතීය භාගය) - ප‍්‍රශස්ත ශාස්ත‍්‍රීය ව්‍යායාමයකින් අනතුරුව මකුරුප්පේ ධම්මානන්ද හිමියන් විසින් ශාස්ත‍්‍රීය ලෝකයට පිරිනමනු ලබන මෙම කෘතිය විද්‍යාර්ථීන්ගේ හා විද්වත් පාඨකයන්ගේ චිත්තාරාධනය කරනු නිරනුමානය.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Sinhala Bhashadyayana Ithihasaya

Out-of-Stock
සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය - මේ කෘතිය භාෂා අධ්‍යයනය නූතන විද්‍යාත්මක ශික්ෂණ මාර්ගයක් සේ වර්ධනය වීමට පූර්වයෙහි පටන් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන, අධ්‍යයන හා ගවේෂණ සම්බන්ධයෙන් කෙරෙන ප‍්‍රමාණික අධ්‍යයනයකි. 
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Sinhala Bhashave Prabhavaya Ha Pravardhanaya

Out-of-Stock
සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය - සිංහල භාෂා ඉතිහාසය හදාරණ ප‍්‍රාචීන හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ප‍්‍රශස්ථ කෘතියකි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Wag Widyathmaka Sanskrutha Bhasha Adhyayanaya

Out-of-Stock
 වාග් විද්‍යාත්මක සංස්කෘත භාෂා අධ්‍යයනය - ප‍්‍රාචීන අවසාන විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන් හට ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කරන ලද කෘතියකි.
Rs 225.00
Rs 250.00
-10%

Pali Neethi Grantha Sahithyaya

පාලි නීති ග‍්‍රන්ථ සාහිත්‍යය - ''පාලි නීති ග‍්‍රන්ථ සාහිත්‍යය පිළිබදය” යන මෙම නිබන්ධනයේ දී පාලි සාහිත්‍යයෙහි නිරූපිත පාලි නීති ග‍්‍රන්ථ දහය පිළිබදව මූලික අවධානය යොමු කොට සකසා ඇත.
Rs 270.00
Rs 300.00
-10%

Sarala Sanskruthashikshakaya 3

සරල සංස්කෘත ශික්ෂකය 3 - මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ තුන්වැන්නයි. මෙහි පළමුවන, දෙවැනි පොත් හදාලහට මේ තුන්වැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.
Rs 3,420.00
Rs 3,800.00
-10%

Sidathsangarave Bhasha Salasumkaranaya

සිඳත් සඟරාවේ භාෂා සැලසුම්කරණය - මේ කෘතියේ දී දඹදෙණි යුගය හා සිදත් සගරාව බිහිවීමට බලපෑ සමාජ, දේශපාලන පසුබිම, දඹදෙණි යුගයේ භාෂා සාහිත්‍යය තත්ත්වය, සිදත් සගරා කතුවරයාගේ අරමුණු, සිදත් සගරාවේ සංස්ථිතිය, සිද්ධාන්ත, සිදත් සගරාවේ ව්‍යාකරණ විධි හා භාෂා සැලසුම් ප‍්‍රයත්න මෙන් ම සිදත් සගරා පිරිවර ග‍්‍රන්ථ වලින් සිදු වූ විවිධ සැලසුම් පිළිබදව අධ්‍යයනයට ලක්කර ඇත. 
Rs 342.00
Rs 380.00
-10%Out-of-Stock

Sidathsangarave Pasukaleena Bhasha Salasum karanaya

Out-of-Stock
සිඳත් සඟරාවේ පසුකලීන භාෂා සැලසුම්කරණය - සිදත් සගරා විෂය කොටගෙන බිහි වූ හා සිදත් සගරාව ආශ‍්‍රය කරමින් බිහි වූ ව්‍යාකරණ ග‍්‍රන්ථ වලින් සිදුව ඇති භාෂා සැලසුම්කරණයන් හෙළිදරව් කිරීම මෙම කෘතියෙහි මූලික අරමුණ වේ. 
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Pali Vyakaranaya

Out-of-Stock
පාලි ව්‍යාකරණය - අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයේ පටන් උපාධි විභාගය දක්වා මැනවින් පරිශීලනය කළ හැකි සුවිශේෂී වූ වියරණ ග‍්‍රන්ථයකි. 
Rs 1,327.50
Rs 1,475.00