Nawala Dharma Deshana - 01
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි පළමු වන කාණ්ඩයයි.
Rs 400.00