Books

Out-of-Stock
Dhammika Samaga Dhamma Sakachcha 2
Out-of-Stock
බුදුසරණ පුවත්පත වෙත ලිපි මගින් විවිධ දහම් ගැටළු එවන ලද අයවලුන් සඳහා මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ විසින් ලබා දෙනු ලැබූ පිළිතුරු ඇතුළත් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් මෙය පාඨක ඔබට පිරි නමනු ලබයි. 
බෞද්ධ දර්ශනය හා සමාජය තුළ බැඳුනු යම් යම් ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් ලියැවුනු කෘතියක් ලෙසින් දැක්විය හැක. මෙහිදී බෞද්ධයන් වුවද බුදු දහම හා බැඳුනු යම් යම් දේවල් වැරදි අර්ථකතන සපයනු ලබන අවස්ථා නැතුවාම නොවේ. එබැවින් එවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම කෘතිය මනා පිටුවහලක් වනු ඇත.
Out-of-Stock
Sunatha Dharetha Charatha Dhamme
Out-of-Stock
 ලංකාවේ මෙන්ම විදේශයන්හි ද ජනාදරයට පත්ව ඇති බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ධර්ම දේශනා රැසක් ඇතුළත් කරමින් සැකසී ඇති මෙය ධර්ම දේශනා ග‍්‍රන්ථයකි. 
Sithata Ahara
විනය සඳහා සිහියත් සිහිය සඳහා විනයත් යන්න තේමා පාඨය කොටගත් පරිවර්තන ග්‍රන්ථයක් ලෙසින් නම් කළ හැකි අතරම අවාන් චා හිමියන් විසින් පැවැත්වූ දේශන මාලාවක් ඇසුරු කර ගනිමින් ලියැවුණු කෘතියක පරිවත්නයක් මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා විනය සම්බන්ධ ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවක් නිසාවෙනි. නමුදු ගිහි පින්වතුන් හටද ඉන් උගත හැකි දෑ බොහෝය.
Rs 600.00
Out-of-Stock
Maranaya Idiriye Asarana Nowana Maga
Out-of-Stock
මරණය ඉදිරියේ සෑම සත්වයෙකුම අසරණ වන්නේ ජීවිතය ගැන ධර්මානුකූල අවබෝධයක් නැති වීම නිසාය. මෙම ග්‍රන්ථය තුළින් මරණය ඉදිරියේ අසරණ නොවන මගත්, මරණාසන්න තම ඥාතියෙකු ඉදිරියේ බුද්ධිමත්ව කටයුතු කළයුතු ආකාරයත්, මරණ මොහොතක සිහි කළයුතු ධර්මය පිළිබදවත් ඉතා විස්තරාත්මක ලෙස බුද්ධ දේශනා ඇසුරෙන්  පහදා ඇත.
Out-of-Stock
Athharinna Hitha Hadanna
Out-of-Stock
බෞද්ධයෙකු වශයෙන් සොයා යන අවසානික පරමාර්ථය අත්පත් කර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත මෙමගින් විවරණය කොට ඇත. රැස් කරන ලෝකය තුළ අස් කරන ජීවිතයක් අභ්‍යන්තරයෙන්ම අත්හරින ලද නම්‍යශීලී පෞරුෂයක අනම්‍යශීලී ගුණ වගාව දියුණු කරගන්නා ආකාරයත් සවිස්තරව දක්වා ඇත.
Out-of-Stock
Bauddha Gedara
Out-of-Stock
බෞද්ධයන් විසින් අවශ්‍යයෙන් ම දතයුතු ධර්ම කොට්ඨාසයන් ඇතුළත් මෙම කෘතිය, ගිහි බෞද්ධයන්හට අර්ථාන්විත ‘‘බෞද්ධ ගෙදර’’ක් තැනීමට උපකාරී වේ. 
Out-of-Stock
Budu Dahame Adhyathmaya (Kimaththiya Sutraya)
Out-of-Stock
බුදු රජාණන් වහන්සේ විසින් විශේෂයෙන්ම භාවනාවට සම්බන්ධ කර, විග‍්‍රහ කොට දේශනා කරන ලද සූත‍්‍රයන් අතරින්, තවත් එක් වැදගත්, වටිනා සූත‍්‍රයක් ආශ‍්‍රයෙන් රචිත ග‍්‍රන්ථයකි. 
Maha Rahathun Wedi Maga Osse 09
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 09 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  නවවන්නැයි.
Rs 350.00
Maha Rahathun Wedi Maga Osse - Arya Ashtangika Margaya
මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, පින්වත් ඔබ නිවැරදිව ජීවිතයට එකතු කරන්නේ නම්, සෑම නිමේෂයකදීම, නිවනට පක්ෂ වෙන්නා වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සියල්ලම ඔබ තුලින් ලියලා වැඩෙනු ඇත.  
Rs 110.00
Sinasena Sudu Hamuduruwo - 18
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 20
 සිනාසෙන සුදු හාමුදුරුවෝ 20 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 19
සිනාසෙන සුදු හාමුදුරුවෝ 19 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 21
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 21 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evila
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 22
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Making your own joy
2. Contentment
3. Attitude to life
4. Wisdom borne of Silence
Rs 490.00
Bauddha Adyayana Wimarshana
බෞද්ධ අධ්‍යයනය හා සබැදි විවිධ මාතෘකා 31 යටතේ ලියන ලද ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත්, පොදු පාඨක ජනතාවටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත. 
Rs 900.00
Sinasena Sudu Hamuduruwo - 23
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 23 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Uncertainty
2. Arguing
3. Mindfulness
4. Dealing with addiction
Rs 490.00
Hadala Dharma Deshana - 05
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි පස්වැන්නයි.
Rs 350.00
Nawala Dharma Deshana - 03
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි තෙවන කාණ්ඩයයි. 
Rs 450.00
Out-of-Stock
Buddha Bhakthiya
Out-of-Stock
උපාසක උපාසිකාවන්ගේ දැනුම් පිණිස ද දහම් පාසලේ ඇදුරන්ගේ අත්පොතක් වශයෙන් ද ලිහිල් බසින් ලියැවුණු වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Out-of-Stock
Nithara Wipassanawata Sathara Sathipatthanaya
Out-of-Stock
තමා තුළින් ධර්මය දැකීමට අවශ්‍ය වන බොහෝ කරුණු ත‍්‍රිපිටක ධර්ම ග‍්‍රන්ථ ආශ‍්‍රයෙන් ඉදිරිපත් කිරීම මෙම කෘතියෙහි අරමුණ වේ. 
Maha Rahathun Wedi Maga Osse 10
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 10 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  දසවන්නැයි.
Rs 450.00
Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 1
පින් සිත් වඩන පන්සිල් මළුව 1 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප‍්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප‍්‍රමුඛව සාකච්ඡුා කොට ඇත.
Rs 430.00
Out-of-Stock
Nivan Dora Yathura - 2
Out-of-Stock
තායිලන්ත ජාතික පූජ්‍ය ආචාර්ය අජාන් මහා බුවා තෙරුන් වහන්සේ විසින් තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමතා සිදු කරන ලද ධර්ම දේශනා එකතුවකින් සම්පාදනය වූ මෙය Things As They Are නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.