Rs 315.00
Rs 350.00
-10%
Books
There are 5377 products.
Wanisiye Welenda
Out-of-Stock
ලෝක පූජිත නාට්‍යකරු විලියම් ෂේක්ස්පියර් වේදිකා නාට්‍ය වංශ කතාවේ පීතෘත්වයෙන් පිදුම් ලබන කවීන්ද්‍රයෙකි. ඔහුගේ නාට්‍ය නිර්මාණ සර්වකාලීනව විශ්ව සාහිත්‍ය ආලෝකවත් කරන රුවන් ප‍්‍රදීපයෝ වෙති. මේ ෂේක්ස්පියර් නිර්මාණ කිහිපයකි.
Rs 315.00
Rs 350.00
Babhara Poraya
Out-of-Stock
නිදහස් අධ්‍යාපන ගම්වලට ලැබීම නිසා වන්නියේ ගම්මානයක වැඩවසම් සමාජ ක්‍රමය වෙනස් වෙමින් වෙළද සමාජ ක්‍රමයට ගම අවතීර්ණ වීම වටා ලියවී ඇති විමල් උදය හපුගොඩ ආරච්චිගේ බඹර පොරය ගැමි වහරක් අනුව පැරණි ග්‍රාමීය පරිසරයට පාඨකයා ගෙන යන කෘතියකි.
Rs 360.00
Rs 400.00
Apuru Yaluwo
අප ජීවිතයට විවිධ වයස්වලදී විවිධ වූ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. එම අභියෝග ජයගැනීමට නම් මෙම නවකතාවේ සඳහන් වන ආකාරයට “ මොන දෙයක් කරන්න වුණත් විශ්වාසයක් තියෙන්න ඕනෑ එහෙම වුනොත් පරදින්නේ නෑ” යන්න. අප ජීවිතය තුලද තිබිය යුතුය යන හැඟීම අවදි කරන ආකාරයෙන් අභියෝගයක් ජයගැනීමට වෙර දරන තරුණයන් පිරිසක් වටා ගෙතුණු 1974 වසරේදී රාජ්‍ය සම්මාන දිනූ නවකතාවකි ලාල් ප්‍රේමනාත් ද මැල් ශූරීන්ගේ අපූරු යාළුවෝ.
Rs 441.00
Rs 490.00
Weediya Bandara
Out-of-Stock
කෝට්ටේ රාජධානියේ බුවනෙකබාහු රජතුමා ගේ කාලයේ සිටි ඉතාම දක්ෂතම රණකාමියා වූ ද සිංහල ඉතිහාසය ග්‍රන්ථවල සඳහන් වන නිර්භීතම සෙනෙවියාද වූ වීදිය බණ්ඩාර ගේ ශූර විකුම් කැටි කරගත් චරිත කතාව වන වීදය බණ්ඩාර හලලියේ කරුණාතිලකයන්ගේ කෘතියකි.
Rs 162.00
Rs 180.00
Rs 247.50
Rs 275.00
Pali-Sinhala Akaradiya
සිංහල බෞද්ධ දරුවන්ට පහසුවෙන් පාලි ඉගෙනීම සඳහා අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිරයන් විසින් රචිත ශබ්දකෝෂයකි.
Rs 1,125.00
Rs 1,250.00
Gunasena Sinhala-Sinhala Shabdakoshaya
Out-of-Stock
හෙළ බස,ලොව අනෙක් ජීව භාෂා හා සසඳන කල්හි ලඝු කොට සැලකිය හැක්කක් නොවේ.අද ද හෙළ බසෙහි උපදින ශබ්ද,වදන් බොහෝය.ඒ සියල්ල එක් තැන් කොට අරුත් සැපයීම සුළු පටු කාර්යයක් නොවේ.අභිමානවත් වූ හෙල බසෙහි අපමන වූ වදන් රැසක් එක්කර 2005 වසරේදී ගුණසේන මහා ශබ්දකෝෂය එළි දකින්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග සූරීන්ගේ සම්පාදකත්වයෙනි.එහෙත් එම ශබ්දකෝෂයේ විශාලත්වය දෛනික පරිශීලනයේදී තරමක් අපහසු කාර්යයක් බව පාඨකයන්ගේ අදහස විය.ඊට විසඳුමක් ලෙස මෙම ශබ්දකෝෂය හඳුන්වාදිය හැක.
Rs 855.00
Rs 950.00
Adhunika Ingrisi- Sinhala Shabdakoshaya
Out-of-Stock
එදිනෙදා අත්‍යවශ්‍ය ඉංග්‍රීසි වදන්වලට සිංහල අරුත් සපයමින් සම්පාදනය කළ මේ ශබ්දකෝෂය නිරන්තර පරිශීලනයට පහසු අන්දමින් මුද්‍රණය වී ඇතග භාවිතයේ පවත්නා අලුත් වචන රැසක් මෙහි අන්තර්ගතය.
Rs 378.00
Rs 420.00
Sankya Dhamma
Out-of-Stock
සතර මුල්කර චතුරාර්ය සත්‍යය ද පහ මුල්කර පන්සිල්, පස්පව්, පංචනීවරණ ආදී වශයෙන් එක් එක් සංඛ්‍යාවන් මුල්කර ගනිමින් කියැවෙන ධර්මයන් ශබ්ද කෝෂයක මෙන් 1 සිට 38 දක්වා වූ සංඛ්‍යාවන් සඳහා මෙහි සඳහන් වේ.
Rs 315.00
Rs 350.00
Malalasekara English-Sinhala Dictionary
Out-of-Stock
This English - Sinhala Dictionary is the best-selling dictionary in the country. It offers the most accurate and up-to-date coverage of essential and comprehensive, everyday vocabulary. The headwords are in colour and is easy-to-use. The hardbound edition now comes with CD and is an essential tool for both the student and the professional.
Rs 3,600.00
Rs 4,000.00
Pali Sinhala Shabdakoshaya
Out-of-Stock
පාළි භාෂාව ඉගෙන ගන්නා ආධුනිකයන්ට හා ප්‍රවීණයන්ට පහසුවන පරිදි මෙම ශබ්ද කෝෂයේ ආඛ්‍යාත ක්‍රියා රූප වර්තමාන කාලයෙන් දක්වා ඇත එමෙන්ම සමහර අප්‍රකට ක්‍රියාරූප ඒවායේ නිෂ්පත්තියද සමඟ යොදා ඇත. පූජ්‍ය මඩිතියවෙල සිරි සුමංගල නා හිමිපාණන් වහන්සේ විසින් මෙම ශබ්ද කෝෂය 1965 දී ප්‍රකාශයට පත්කොට ඇත.
Rs 2,601.00
Rs 2,890.00
Gamunu Raja Saha Dasa Maha Yodhayo
අතීතයේ ලක්දිව රජකම් කළ ශ්‍රේෂ්ඨ රජවරු රැුසකි. ඒ අතර අභීත දුටුගැමුණු චරිතය කිසිසේත් අමතක කළ නොහැකිය. අපේ අතීත වංශ කතාවේ එන වීර දුටුගැමුණු චරිතයත් ඒ හා බැදුනු දස මහා යෝධයන් පිළිබඳවත් රසබර තොරුතුරු රැුසක් ඇතුළත් මේ කෘතියෙන් කතා රසයත් ඉතිහාස දැනුමත් නොඅඩුව ඔබ වෙත ගෙන එයි.
Rs 243.00
Rs 270.00
Rs 360.00
Rs 400.00
Rs 144.00
Rs 160.00
Sri Lankawe Rajawaru
Out-of-Stock
මෙම ග‍්‍රන්ථයෙහි විජය රජතුමාගේ පටන් අපේ අවසාන පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දක්වා රජ පෙළපතෙහි කථා සාරාංශය ඇතුළත් වේ.
Rs 288.00
Rs 320.00
Rs 1,233.00
Rs 1,370.00
Ithihasayen Thorathuru
Out-of-Stock
ලෝකයේ විවිධ රටවල් රැසක පිහිටි ඓතිහාසික ස්ථාන 100 ක් පිළිබඳ ව ඉතා වැදගත් තොරතුරු ගෙන එන මෙය ඉතිහාස පොතකි. ඒ ඒ ස්ථානයන් පිළිබඳව ඡුායාරූප ද සහිත ව අතීත මෙන් ම වර්තමාන තොරතුරු ද ඉන් ඉදිරිපත් කර තිබේ. සාමාන්‍ය දැනීම සඳහා මෙය සැමට ම ප‍්‍රයෝජනවත් ය.
Rs 315.00
Rs 350.00
Sinhala Thupawansaya
Out-of-Stock
ථූපවංශය යන නාමයෙන් ස්තූපයන්ගේ ඉතිහාස කථාව ප්‍රකාශ වෙතත්, මෙහි ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ දුටුගැමුණු චරිත කථාව මුල්කරගෙන කෙරෙන, මහාථූපය හෙවත් රුවන්වැලි සෑය පිළිබඳ විස්තරයයි.
Rs 607.50
Rs 675.00
Sinhala Thupa Wanshaya
ගෞතම බුදුන් වහන්සේගේ සූවිසි විවරණ කථා, දශ පාරමිතා බුද්ධ චරිතය, බුදුවීම සහ පිරිනිවන් පෑම, ධාතු නිධාන, ධර්මාශෝක රජු අසූහාර දහසක් වෙහෙර තැනීම, ලංකාවේ බුදු සසුන පිහිටුවීම මෙම පොතේ ප‍්‍රථම කොටසට ඇතුළත් වන අතර දෙවැනි කොටසින් දුටු ගැමුණු රජතුමාගේ ලෝක ශාසන සේවාව ද දශමහ යෝධයන්ගේ විස්තර ද වර්ණනා කෙරේ. අඩසිය වසකට ආසන්න කාලයක් අනුරාධපුර රාජධානියේ අණසක පැතුරූ එළාර ද්‍රවිඩ රජ පරාජය කිරීම පිළිබඳ විශ්මය දනවන කථා පුවත ප‍්‍රධාන වශයෙන් මීට ඇතුළත් වේ.
Rs 810.00
Rs 900.00
Sinhala Bodhi Wansaya
Out-of-Stock
බෞද්ධ දර්ශනයට පිවිසගෙන ඇති සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන සතර මාර්ගයෙහි පිහිටි ඥානය බෝධි නම් වේය යන අර්ථය ද අවධාරණය කරමින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ද, මහමෙවුනා උයනෙහි ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශකතාවට සමගාමීව ශ්‍රෝතෘ ජනයා තුළ ශ‍්‍රද්ධා භක්තිය ජනනය වන ලෙසින් විශිෂ්ඨ කෘතියකි.
Rs 315.00
Rs 350.00
Dalada Siritha
Out-of-Stock
බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව පහන් සංවේගය ඇතිවන පරිදි ලියන ලද වැදගත් පෞරාණික ධර්ම සංග‍්‍රහයකි. ඓතිහාසික චාරිත‍්‍ර වාරිත‍්‍ර, පුද සිරිත් ඇතුළත් වටිනා බණ පොතකි. බෞද්ධ ඓතිහාසික තොරතුරු රාශියක් ඇතුළත් බෞද්ධ ඉතිහාස ග‍්‍රන්‍ථයකි. ශ‍්‍රී දළදා වහන්සේගේ ඉතිහාසයත් එය ලංකාවට සම්ප‍්‍රාප්ත වීමෙන් පසුව වූ විවිධ දේශපාලනික වෙනස්වීම් වලට මුහුණ දුන් ආකාරයත් මෙම පොතින් විස්තර වේ. තරුණ මහලූ සැමට මේ කෘතිය අතිශයින් වැදගත් වනු ඇත.
Rs 211.50
Rs 235.00
Sinhala Padagathartha Sahitha Dalada Pujawaliya
දළදා වහන්සේගේ සම්පූර්ණ ඉතිහාසයත් විවිධ පූජා හා ප‍්‍රාතිහාර්යන් සම්බන්ධවත් කරුණු සදහන් මෙය කුඩා නමුත් ඓතිහාසික වශයෙන්, ආගමික වශයෙන් හා සාහිත්‍යමය වශයෙන් වටිනා ග‍්‍රන්ථයකි.
Rs 135.00
Rs 150.00
Dhathuwanshaya
Out-of-Stock
කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උයනෙහි දී බෙදීගිය ධාතූන්ගෙන් බුදුරජාණන් වහන්සේලාගේ ලලාට ධාතූන් වහන්සේ පිළිබඳ කතා ප‍්‍රවෘත්තිය මෙයට ඇතුළත් වේ. කාවන්තිස්ස රජතුමා මාගම ගැමුණු කුමරුට භාර දී සේරු නුවරට යාම, එහිදී රජවරු කිහිප දෙනෙකුගේ සහභාගීත්වය ලබා මංගල මහා සෑය ඉදිකරවා ධාතූන් වහන්සේ තැන්පත් කිරීම මෙහි ස`දහන් වේ. මේ නිසා බෞද්ධයන් විසින් කියවනු ලැබිය යුතු ඓතිහාසික මෙන් ම බෞද්ධ ග‍්‍රන්ථයකි.
Rs 234.00
Rs 260.00
Sanna Sahitha Pali Thupavansa
"සන්න සහිත පාලි ථූපවංශය" නමැති මෙම නවතම පාඨ ග්‍රන්ථය දුටුගැමුණු මහරජතුමා විසින් අනුරාධපුරයෙහි ඉදිකරන ලද රුවන්වැලි මහං සෑය පිළිබඳව ලියා තිබෙන පාලි වංශකථාවයි. සිංහල ජාතියේ ප්‍රෞඪතත්වයත් ශාසනික ඉතිහාසයත් පිළිබිඹු කරන පාලි ථූපවංශය ආදී යුගයේ සිට අනුරාධපුර යුගය දක්වා ස්තුපයේ ඉතිහාසය ද විදහා දක්වන වටිනා ග්‍රන්ථයකි.
Rs 1,170.00
Rs 1,300.00
Rs 382.50
Rs 425.00
Rs 441.00
Rs 490.00
Rawana Shishtacharaya
Out-of-Stock
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය " රාවණ ශිෂ්ටාචාරය " යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ යක්ෂ ගෝත්‍රිකයන් - හෙළයන් -අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ
Rs 405.00
Rs 450.00
Rs 202.50
Rs 225.00
Rs 270.00
Rs 300.00
Rs 801.00
Rs 890.00
Rs 162.00
Rs 180.00
Rs 225.00
Rs 250.00