Buddhism

Buddha's Words for Tough Times
How you should face life's problems in a Buddhist perspective? The answer is found within these pages and is beautifully formulated.
Rs 14,800.00
In the Buddha's Words

The American scholar-monk Bhikkhu Bodhi, whose voluminous translations have won widespread acclaim, here presents selected discourses of the Buddha from the Pali Canon, the earliest record of what the Buddha taught. Divided into ten thematic chapters, In the Buddha's Words reveals the full scope of the Buddha's discourses, from family life and marriage to renunciation and the path of insight. A concise, informative introduction precedes each chapter, guiding the reader toward a deeper understanding of the texts that follow.
This book contains:
Clear translations of the Buddha’s original teachings
Thoughtfully curated selections from the Pali Canon
Chapters on the Buddha’s life, rebirth, suffering, liberation, and practice
A foreword by His Holiness the Dalai Lama
In the Buddha's Words allows even readers unacquainted with Buddhism to grasp the significance of the Buddha's contributions to our world heritage. Taken as a whole, these texts bear eloquent testimony to the breadth and intelligence of the Buddha's teachings, and point the way to an ancient yet ever-vital path. Practitioners and scholars alike will find this systematic presentation indispensable.
Rs 7,400.00
A Monks Guide To Finding Joy
We all want to find happiness. But how do we go about it? In this easygoing and clear-sighted guide, celebrated Buddhist meditation and philosophy master His Eminence Khangser Rinpoche provides us with down-to-earth advice on how to train our minds and find our own innate wisdom and kindness along the way. He helps us see the profound insight that is open to us all, and how it can awaken us to the truth of the way things are. This insight into the truth, and the practices that help you cultivate this awareness, transform suffering into wisdom and compassion—and ultimately joy.
Rs 5,900.00
Perseverance
Dive deep into perseverance, one of the core practices of the bodhisattvas, with beloved teacher Lama Zopa Rinpoche as a guide.
Awakening depends on fortitude;
because, without fortitude there is no merit,
as there is no movement without wind.
—Shantideva, Guide to the Bodhisattva’s Way of Life
Perseverance, or virya, is also translated as “energy,” “fortitude,” or “vigor.” One of the six perfections, or paramitas, it is one of the trainings of the bodhisattvas and a deeply necessary quality for the Buddhist path. But it’s far from the kind of head-down, stubborn determination the name could imply; instead, it’s joyful energy that enables us to practice.
Rinpoche’s commentary is structured around the fifth and seventh chapters of the beloved Guide to the Bodhisattva’s Way of Life by the eighth-century philosopher-poet Shantideva. Interweaving his teaching with Shantideva’s verses, Rinpoche elucidates this prerequisite for enlightenment, explaining what it is and how to cultivate it: guard your mind, gather virtue, work for others—and find incredible joy in these things.
“When we have perseverance, we will have no obstacles, which means obstacles to any happiness, especially to ultimate happiness, the freedom from the oceans of samsaric suffering, and most importantly to peerless happiness, the state of the omniscience that is enlightenment.”
—Lama Zopa Rinpoche
The Wisdom Culture Series, published under the guidance of Lama Zopa Rinpoche, provides English-language readers with key works for the study and cultivation of the Mahayana Buddhist path, especially works of masters within the lineage of Lama Tsongkhapa and the Geluk school of Tibetan Buddhism.
Rs 8,000.00
Kindfulness
When we add kindness to mindfulness we get “kindfulness.” Kindfulness is the cause of relaxation. It brings ease to the body, to the mind, and to the world. Kindfulness allows healing to happen. So don’t just be mindful, be kindful!
Rs 3,000.00
Out-of-Stock
Danayen Sapiri Bhavaya
Out-of-Stock
කර්තෘ ගෙන්...
ඔබ දන්නවාද? 
සත්ත්වයකු ගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්නට දානය හා සමාන වෙනත් උතුම් වස්තුවක් නැති බව ඔබ දන්නවාද? දානය කියා කියන්නේ ඔබෙන් ගිලිහී නොයන, අන් අයට උදුරා දිනා ගත නොහැකි, ඔබට පමණක් ම හිමි පුණ්‍ය නිධානයක්. 
එ පමණක් නො වෙයි... 
ඔබ මෙ ලොව හැර යන විට රැගෙන යන නිධානය තමයි ඒ. 
සියලු දිව්‍ය-මනුෂ්‍ය සම්පත් විතරක් නොවෙයි, නිර්වාණ සම්පත්තිය සඳහාත් දානය උපකාර වන බව බුදුන් වහන්සේ දේශනා කළා. 
ඉතින්... 
ඔබට භවයෙන් භවයට රැගෙන යන්නට නිධානයක් අවශ්‍ය ද? 
... එ සේ නම් දන් දෙන්න. 
ඔබට ප්‍රාර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීමට අවශ්‍ය ද? 
... එ සේ නම් දන් දෙන්න. 
ඔබට සුන්දර රූසපුවක්, මධුර ස්වරයක්, අධිපතිභාවය සහිත පරිවාර සම්පත්තියක් අවශ්‍ය ද? 
...එ සේ නම් දන් දෙන්න. 
Baudda puja vidhi saha seth pirith
ඇතැම් රෝගීන් වෛද්‍යවරයා හමුවට යන්නේ ද හමුවී පැමිණෙන්නේ ද ඔහුගේ එක ම බෙහෙත් වේලකින් වුව රෝගය සුවපත් වන බව පවසමිනි. මෙයට හේතු වශයෙන් දක්වන්නේ එම වෛද්‍යවරයාගේ කාරුණිකත්වයත්, හොදින් රෝගියා පරීක්ෂා කිරීමත්, යහපත් ලෙස ආමන්ත්‍රණය කිරීමත් යනාදිය ය. මෙහි ඇති එකම දෙය රෝගියාගේ සිත සුවපත් කිරීමයි. සුවපත් වූ සිතින් ගන්නා ඖෂධ රෝගය සුවපත් කරයි.මේ අනුව සිංහල ශාන්ති කර්ම වලදීත්, බටහිර වෛද්‍ය ක්‍රමයේදීත් අනුගමනය කර ඇත්තේ බුදුන් වහන්සේගේ සත්‍ය වචනය යි. සත්‍ය ධර්මයයි. එනම්: ඕනෑ ම පුද්ගලයකුගේ සිත සුවපත් කිරීම ඕනෑ ම රෝගයකට එකම ඖෂධය බවයි.මේ අනුව බෞද්ධ පූජා විධි මගින් ද, සෙත් පිරිත් මගින් ද සිදු කරනුයේ රෝගියාගේ සිත සුවපත් කිරීමයි. එය රෝගියාට යහපත සලසයි. ශාන්තිය උදා කරයි.
Rs 700.00
Out-of-Stock
Buddhism Lectures and Essays
Out-of-Stock
"Buddhism Lectures and Essays" is a book by Venerable Balangaoda Ananda Maitreya, offering insights into various aspects of Buddhist teachings. It covers topics like the Buddha and his teachings, household life, meditation, and the path to Nibbana. The book is presented as a series of talks and essays, providing a comprehensive introduction to Buddhist principles and practices. 
Kshinasrava Margaya
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් ගේ දේශන පත්‍රිකා, ඇවතුම්, පැවතුම්, ලියුම්, කියුම්, ග්‍රන්ථ සම්බන්ධ ඉමහත් කීර්තියක් පැතිර තිබේ. මේ අතිශය වටිනා සංසිද්ධීන් මූලාශ්‍රයන් ශාස්ත්‍රීය පර්යේෂණයට යොමු කළ තිළිණ සූරීයපති සුධීමතුන් විසින් නවත ම කෘතියක් පාඨක අතට පත් කර ඇත. ඒ ක්ෂිණාශ්‍රව මාර්ගය නිස්සරණ ප්‍රදීපස්තම්බය පිළිබඳ අනඳ මෙත් නාහිමි දෙසුම් සංග්‍රහය යි. යෞවනයෙකු විසින් මෙබඳු ක්‍ෂේත්‍රයක් ගවේෂණය කිරීම පෙරළා කිසිවක් අපේක්‍ෂා නොකොට කරන ලද සුවිශාල ප්‍රයත්නය සපුරා අගය කරනුයේ පුණ්‍ය චේතනා පෙරදැරි ව ය. මේ කෘතිය කියැවීමෙන් පාඨකයන්ට අපමණ ප්‍රයෝජනයක් ලබා ගත හැකි බැව් ගෞරවයෙන් සඳහන් කරමි.
Rs 750.00
Out-of-Stock
Saddharmapundarika Sutraya
Out-of-Stock
මහායාන නවධර්ම ග්‍රන්ථ අතුරින් චීන - ජපාන - නේපාලාදි දේශයන්හි අතිමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති කෘතිය නම් සද්ධර්ම පුණ්ඩරික - සූත්‍රය යි. පරිවර්ත නමින් හැඳින් වෙන පරිච්ජේද 27කින් හෙබි එහි පස්වැන්න වන ඕෂධී පරිවර්තයට පූජ්‍ය ලේල් වල අරීය ධම්ම හිමියන් සපයා ඇති සිංහල පරිවර්තනය මා දන්නා තරමින් එවන් කෘතියක් ඇසුරින් සම්පාදනය වී ඇති ප්‍රශස්තතම සංස්කරණය යි. ඕෂධී සම්බන්ධ උපමා ආශ්‍රයෙන් බුදුන් වදාළ ධර්මය අන්තර්ගත හෙයින් එනමින් හැඳින්වෙන මෙම පරිවර්තය ඇතැම් විශ්ව විද්‍යාල වල බෞද්ධ ධර්ම සාහිත්‍යය සඳහා නිර්දිෂ්ට ව ඇත. බැලූ බැල්මට ම පූජ්‍ය ලේල් වල හිමියන් ගේ මෙම පරිවර්තනය, වයසින් යොවුන් වුව ද ශාස්ත්‍රීය ඥානයෙන් මුහුකුරා - ගිය, අනාගත පිරිපුන් පඬිවර අංකුරයක ව්‍යායාමයක් බව ප්‍රකට කරයි. ස්වකීය පරිවර්තනයට එහිමියන් සපයා ඇති දීර්ඝ ප්‍රස්තාවනාව සම්‍යක් සම්බුද්ධත්වය, සර්වඥතා ඥානය, ශූන්‍යතාව, නිර්වාණය හා නිවෘතිය, ෂඩ්ගතික සත්ත්ව භව, තථාගතඋපාය-කෞශල්‍ය ඥානය, බෝධි චිත්තය ආදි ධර්ම සංකල්ප අන්තර්ගතඕෂධී පරිවර්තය. බඳුන් කොට ඇති ව්‍යක්ත විවරණයත්, බෞද්ධ මිශ්‍ර සංස්කෘතය පිළිබඳ නිදසුන් සහිතව සිදු කොට ඇති අංග සම්පූර්ණ සාකච්ඡාවන් කෘතියේ අගය නංවා - ලයි. බෞද්ධ මිශ්‍ර සංස්කෘතයේ සෑම පැතිකඩක් ම අලළා කැර ඇති එම විවරණය මෙතෙක් ඒ පිළිබඳ ව සිංහලයෙන් ලියැ වී ඇති ඉතාමත් පරිපූර්ණ විස්තරය බව නොපැකිළ ව පවසමි. එසේ ම, ව්‍යක්ත සිංහලයෙන් සිදු කොට ඇති තමන් ගේ මෙම පරිවර්තනයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා, එහිමියෝ මෙතෙක් පළ වී ඇති වෙනත් පරිවර්තන දෙකක් සමග එය සංසන්දනය කැර - පෙන්වති. මෙවන් හරබර ශාස්ත්‍රීය ව්‍යායාම යුගයේ අවශ්‍යතාවකි. බෞද්ධ සංස්කෘතසාහිත්‍යය හදාරන සියලු ම විද‍්‍යාර්ථින් මෙය අනිවාර්යයෙන් කියැවිය යුතු ග්‍රන්ථයක් බව ප්‍රකාශ කරන අතර ම, මෙවන් ශාස්ත්‍රීය කටයුතු ඉදිරියටත් කැරගෙන යාමට පූජ්‍ය ලේල්වල අරීයධම්ම හිමියනට ශක්තියත්, ධෛර්යයත් ලැබේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Kantha Abhiwurdiya Sandaha Bududahamin Laba Gatha Haki Margopadesha
මහාචාර්ය සිල් වී සේනාධීර දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ නැණස පෑදූ විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්ය වරියකි. අධ්‍යාපනවේදය සම්බන්ධයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කළ ප්‍රශස්ත ලේඛිකාවකි. අධ්‍යාපනවේදය විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ඇය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලයාධිපති වූ දැනට මහනුවර බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සමිතියේ සිංහල සංස්කාරක වන එන්. ටී. එස්. ඒ. සේනාධීර මහතා විසින් රචනා කරන ලද කාන්තා අභිවෘද්ධිය සඳහා බුදු දහමින් ලබා ගත හැකි මාර්ගෝපදේශ යන මෙම කෘතිය කාලීන සමාජ අර්බුද හමුවේ කාන්තාවගේ භූමිකාව මෙන් ම ඇයගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් වන බෞද්ධ ඉගැන්වීම මොනවට පිළිබිඹු කරන ග්‍රන්ථයක් බව අපගේ හැඟීමයි. එම දෙපළට අපගේ සුභාශිංසන ද මේ සමග වේ.
Rs 500.00
Jivana ratawa ha sasara pavathma
ජීවන රටාව හා සසර පැවැත්ම පොත දොළොස්වන මුද්‍රණයේ පටන් ඉදිරියට ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය හා වගකීම මෙවර මුද්‍රණයේ වියදම් දැරූ “සසර පැවැත්ම” භාරයට පවරමි. මෙයින් ලැබෙන ආදායමක් ඇත්නම් එය පොත නොකඩවා පළ කිරීමට සහ හදිසි ආපද‍ාවන් නිසා පවුල් බර දරා ගැනීමට අපහසු වී සිටින අය සොයා පරිත්‍යාග කිරීමට ද යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌ථවිර
Rs 300.00
Out-of-Stock
Araya Ashtangika Margaya
Out-of-Stock
සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායකයන් මෑතකාලීන පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයෙහි තම උපරිමය දායාද කළ ශාස්ත්‍රීය යුග පුරුෂයෙකි. එතුමන්ගේ භාෂා ප්‍රාගුණ්‍යයට නො දෙවනි විචාරාක්ෂිය බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයෙහි නව මංපෙන් වෙන දොරගුලු විවර කළ යතුරක් විය. තමන්ට ම ආවේණික ලේඛන හා භාෂණ ශෛලියකට උරුමකම් කියන එතුමා ශාස්ත්‍රීය රචනාවන්ගෙන් මෙන් ම ක්‍ෂේත්‍රයට පිරිමසින ශිෂ්‍ය සමූහයක් නිර්මාණය කිරීමෙන් ද අද්විතීය මෙහෙවරක් කළ ආචාර්ය වරයෙකි. මහාචාර්යතුමන්ගේ විචාරශීලි ගුණයෙහි ප්‍රාමාණිකත්වය විදහා දක්වන ආර්යෂ්ටාංගික මාර්ගය නම් වන මෙම සාකච්ඡා ස්වරූපී කෘතිය බුදු දහමෙහි එන දාර්ශනික සහ ප්‍රායෝගික ඥාන ධාරාව ශාස්ත්‍රීය ස්ථරයේ පටන් සාමාන්‍ය පාඨකයා දක්වා සමස්ත සමාජය ම ඉලක්ක කළ කෘතියකි. අනාශය නොදු මාතෘකාවක් වුවන් මෙහි විවරණය කෙරෙන ධර්ම පර්යාය විශ්මයා වන ය. මෙය සෑම බෞද්ධයකු ම කියවිය යුතු කෘතියක් බවට මෙහි ලා අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය, පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණෝ බෞද්ධ අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය
Out-of-Stock
Gauthama Budun Wahanse Wadala Niwan Maga
Out-of-Stock
'ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග' නම් මෙම කෘතිය තුළ සිංහල බුද්ධාගමත් බුදුන් වහන්සේ වදාළ දහම කුමක්ද යන්න පිළිබදවත් ධර්මයේ ඇති ගැඹුරු බවත්, දේශනාවේ  ඇති ප්‍රබලත්වයත්, ඉදිරිපත්කිරීමේ පවත්නා සරල සුන්දරත්වයත්, ධර්ම රසයත් අන්තර්ගතව රචනා වූ වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Niwan Dakeema
පූජ්‍යපාද ගෝනදෙණියේ විමලජෝති ස්වාමිද්‍රයානන් වහන්සේ විසින් රචනා කරන ලද නිවන් දැකීම නම් මෙම ග්‍රන්ථය තුළින් මගඵල පිළිබදවත් රාගාදී අකුසලයන්ගෙන් නිදහස්ව දුක් දොම්නස් සුසුම් හෙළීම් නිවා දමා ක්ෂාන්තියට පත්වීම අරමුණු කර ගෙන දහම් මග වැඩිය යුතු අකාරය පිළිබදවත් කරුණු පෙන්වා දෙනු ලබයි.
Rs 250.00
Nivanata Ekama Maga maha sathipattana suthraya asurin
කතෘගෙන්...
මහා සතිපට්ඨාන සූත්‍රය තරම් ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍ර වූ වෙනත් සූත්‍රයක් නොමැති තරම් ය. බොහෝ දෙනා විහාරස්ථානයන් හීදි හඬ නඟා කීමට, ඇහුම්කන් දීමට, කියවීමට තෝරා ගන්නේ මෙම සූත්‍රයයි. මරණාසන්න අයට ඇසෙන පරිදි කියවීම ද සිදුවෙයි. එසේ කරන්නේ බුදුපියාණන් විසින් සිත නිදහස් කරගැනීම පිළිබඳව කරන ලද දේශනාව ඇසීමෙන් ජීවිතයේ අවසාන මොහොතේ සිත එකඟ වී සැනසීමට, ප්‍රීතියට පත්වේය යන බලාපොරොත්තුවෙනි. බුදුපියාණන් කල විසූ ධම්මික උපාසක මරණාසන්න වූ කල ඔහුට බණ ඇසීමට ආශාවක් ඇති විය. නිවසට වැඩි භික්ෂූන් ඇමතූ ධම්මික උපාසක සියලු බුදුවරයන් ඇසුරු කළ සතිපට්ඨාන සූත්‍රය ඇසීමට කැමති බව පැවසීය.මහා සතිපට්ඨාන සූත්‍රය තරම් විශාල අටුවාවක් ඇති, එයට සම්බන්ධ පරිවාර සූත්‍ර දේශනා ඇති, දෙස් විදෙස් බුද්ධිමතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් සූත්‍රයක් නැති තරම්ය. විසුද්ධි මාර්ගය ද එයට කළ අත්පොතක් බඳු ය. ජර්මන් ජාතික ඤාණපෝනික තෙරණුවෝ " සතිපට්ඨානය - බෞද්ධ භාවනාවේ හදවත" නමින් ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් පළකර ඇත. බුරුම සතිපට්ඨාන භාවනා ක්‍රමය යනුවෙන් වෙනම භාවනා ක්‍රමයක් ද ඇත. හැකි අයුරින් එම විස්තර එක තැනකට ගෙන දහම් ලැදි අයට කියවීමට සැලැස්වීම මෙම පොත ලිවීමේ අරමුණ වෙයි.
මෙම කෘතිය ප්‍රකාශයට පත්කිරීමට අනුමැතිය දුන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තැන්පත් පූජ්‍ය කිරම විමලජෝති නාහිමිපාණන් ගෞරවයෙන් සිහිපත් කරන අතර, එහි කාර්ය මණ්ඩලය සහ නන් අයුරින් සහයෝගය දුන් දයාබර බිරිඳ මානෙල් ද අදරින් සමරමි
Rs 475.00
Prayogika Jeevithayata Bududahama Suthra Dharma Asurin
'ප්‍රායෝගික ජීවිතයට බුදුදහම' යන මෙම ග්‍රන්ථය පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් රචනා කර ඇති අතර  බොහෝ පිරිස් ආමිස පූජාවට ප්‍රමුඛතාව දෙන වර්තමානයේ හුදෙක් පින්කම්වලට යෙදවීමෙන් ඔබ්බට පැමිණ සතිමත් බව පුහුණු කිරීමෙන් ආරම්භ කර පියවරෙන් පියවර ධර්මාවබෝධය සඳහා ඉදිරිගාමී ගමනක මුලාරම්භය සඳහා අවශ්‍ය කරන මග පෙන්වීම මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතව ඇත.
Rs 175.00
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
ථේරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෙෳතම බුද්ධ චරිතය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,947.00
Out-of-Stock
The Buddha and His Teachings
Out-of-Stock
This book Provides the percipient reader an insight of the teachings of the Buddha, composed from suttas and related texts, along with copious annotations for further study, and a glossary of Pali words used in the Dhamma - all written in a lucid style.
Buddhagaya Bomada Kara
බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්‍රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්‍යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක. 
Rs 413.00
Hand Book For Novices
A good companion for novices containing all the essentials of their duties and responsibilities..
Rs 135.00
Kulavaka Jathakaya
කුලාවක ජාතකය - මෙහි සඳහන්ව ඇත්තේ මඝ මානවක කතා වස්තුවයි. සමාජ සුභසාධනය දැහැමි වූ මාර්ගය කරගත් මඝ මානවක මුළු මහත් සමාජයට ම දුන් යහපත් වූ ආදර්ශය මෙම කුලාවක ජාතකයෙන් පැහැදිලි වෙයි..
Rs 150.00
Out-of-Stock
Gothama Budurajananvahanse
Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..