Buddhism

The All-Embracing of Net of Views
The Brahmajala, one of the Buddha’s most important discourses, weaves a net of sixty-two cases capturing all the speculative views on the self and the world. ...
Rs 800.00
Divi Maga Sarukarana Maga
දිවි මග සරුකරන මග - බුදුපියාණන් වහන්සේ මෙලොව දියුණුව පරලොව දියුණුව සංසාර විමුක්තිය සලසා ගන්නා මග මනා කොට පහදා දුන්හ. ගිහි ජනතාවගේ මහාර්ථ සිද්ධිය සලසන "ගිහිවිනය" නමින් ද කියැවෙන "සිඟාල සූත්‍රය", "සිඟාලෝවාද සූත්‍රය" යනාදී ලෙසින් හැඳින්වෙන ජනසමාජයේ වෙසෙසින් ප්‍රචලිත සූත්‍ර ධර්මය පිළිබඳව "දිවි මග සරුකරන මග" නමින් ලියැවෙයි.
Rs 236.00
Wigngnyanaya (Suthangatha Bauddha Wiggrahaya)
විඤ්ඤාණය (සූත්‍රාගත බෞද්ධ විග්‍රහය) - ශාස්ත්‍රපති මැටිබැඹියේ ධම්මසිරි හිමියන් විසින් ලියා පළ කරන ලද විඤ්ඤාණය නම් මෙම කෘතිය උන්වහන්සේගේ ශාස්ත්‍රීය දිවියේ පළමු කෘතියයි.
Rs 472.00
Food At Proper Time
 Food At Proper Time -  In this maiden academic contribution of the author, Ven. Deliwala Buddharakkhitha explores primary Pali sources along with related secondary in-depth studies to uncover the Buddhist teachings on being moderate in food consumption both at secular monastic levels.
Rs 440.00
The Buddha - Word as Cosmic Doctrine
As expressed in Buddhism, a Buddha is born after several aeons, for the good of, not only humankind but for all the beings and the environment of the universe. It is opportune to rethink whether the most sublime teachings of the Buddha, preached over 2600 years ago, have been well conceived by the world.
Rs 5,428.00
Thun Prakaranaye Dharma Wivaranaya
පට්ඨානප්පකරණය, ධම්මසඞ්ගණිප්පකරණය හා විභංගප්පකරණය යන ප්‍රකරණ තුනෙහි සඳහන් ධර්ම කරුණු ඔවුනොවුන් හා බලවත්ව බැඳී ඇත. දහම් කරුණු ඉතා ගැඹුරින් විස්තරාත්මකව පරමාර්ථ ධර්මයන් ඇසුරින් අවබෝධ කළ හැකිවන්නේ මේ ප්‍රකරණ තුනම පරිශීලනය කිරීමෙන් පමණි. වර්තමාන භවයේ මෙන්ම මතු භවයක නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන සැමගේ කාර්යය වියයුත්තේ හැකි පමණ නිරවුල් වූ බුද්ධ ධර්මය ප්‍රගුණ කිරීමට අප්‍රමාදව කටයුතු කිරීම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය ඔබට මහඟු උපකාරයක් වනු නිසැකයි.
Rs 3,375.00
Abhidharmaya Novena Abhidharmaya
බෙල්ලන්විල ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විසින් රචිත 'අභිධර්මය නොවන අභිධර්මය' මෙම කෘථිය අධ්‍යයනය කරණු ලබන පුද්ගලයෙකු හට  අභිධර්මය යනු කුමක්ද, අභිධර්මයේ සිදු වු වෙනස් කම් මොනවාද, වැනි මෙවැනි අභිධර්මය සම්බන්ද ගැටලු රාශියකට පිලිතුරු මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ලබා ගත හැකිය.
Rs 160.00
THOUTHISAVEN MANULOVATA EA ASIRIMATH AASHCHARYAYA
'තව්තිසාවෙන් මනුලොවට ඒ  අසිරිමත් ආශ්චර්යය'නැමැති මෙම කෘථිය දමයන්ති ජයකොඩි මහත්මිය විසින් රචනා කර ඇති අතර සරළ බසින් රචනා කර ඇති හෙයින් ලොකු කුඩා සියලු දෙනාටම උතුම් වූ බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතය  පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි අතර කුඩා දරුවෙකුගේ ළමා මනසකට වුවද වැටහෙන අයුරින් කෘථිය රචනා කර ඇත
Rs 950.00
Prangnawen Alokayata
'ප්‍රඥාවෙන් ආලෝකයට' මෙම කෘතිය පූජ්‍ය මීවනපලානේ රතනසාර හිමිපාණන් වහන්සේ විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය අධ්‍යනය තුළින් බුදු දහමේ මූලික හරය වටහා ගෙන. බුද්ධ චරිතය තුළින් ප්‍රඥාව උපදවා ගෙන  ජිවිතයේ ප්‍රශ්න ගැටලු අවම කර ගනිමින් ජිවිතය සාර්ථකව  ගත කිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම සලසන ඉතා වටිනා කෘතියකි. 
Rs 700.00
Upatha Ha Maranaya Atharathura
මෙම ග්‍රන්ථය පරිශිලනය කරන මැත කාලීන සමාජයේ ජිවත් වන බාල මහලු සියලු දෙනාට අතිතය ආභාශය කොට ගෙන තම වර්ථමාන  ජිවිතය සකස් කර ගැනීම සදහා මහත් පිටුවහලක් වනු නොවනු මානය.
Rs 650.00
Kalpa Winashaya Saha Sasana Anthardanaya
'කල්ප විනාශය සහ සාසන අන්තර්ධානය' නැමැති මෙම ග්‍රන්ථය ඉදිරියේ දී මුහුණපැමට සිදුවන සුවිසල් විපත්ති තුනක් පිළිබදව දැනුවත් කරමින් අප්‍රමාද විහරණයට යොමු කරලීම අරමුණු කරගෙණ විරචිත ග්‍රන්ථයකි.
Rs 1,280.00
Bhikshuwakage Kadapatha
'භික්ෂුවගේ කැඩපත' නම් මෙම කෘතිය ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් නව සාමණේර භික්ෂූන් වහන්සේලා සදහා රචනා කල අතර සාමණේර වහන්සේලා අතින් සිදුවන සුලු සුලු අත පසුවීම් නිවැරදි කර ගනිමින් භික්ෂු ජීවිතය නිවැරදිව ආගම අනුකූලව ගත කරන්නේ කෙසේ දැයි ඉගනීම සදහා ඉතා වටිනා කෘතියකි.
Rs 500.00
Nawala Dharma Deshana - 05
'නාවල ධර්ම දේශනා- 05' නමින් මෙම ග්‍රන්ථය වැරැල්ලානේ විමලතිස්ස නාහිමි විසින් රචනා කර සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ධම්ම ඥාණය වැඩි දියුණු කිරීමටත් විවිධ මාතෘකාවලින් දේශත තදීය ධර්මය ධම්ම දේශනා ශෛලියෙන්ම රචනා කොට ජිවිතවල විවිධාකාර දුර්වලකම් නැති කර මිනිසාගේ සිත ක්‍රමිකව සකස් කළ යුතු අකාරයට ලිහිල් ව දහම් කරුනු සිත් තුළට කාවදිනා ලෙස රචනා කරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 450.00
Nawala Dharma Deshana -19
'නාවල ධර්ම දේශනා- 19' නමින් සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ගෞරවයටත් පාත්‍රා වූ නාවල විමල විහාරයේ කධීන පිංකම වෙනුවෙන් සිදු කරන ලද ධර්මදේශනා මාලාව සිත් සනසන නෙත් පහන් කරන සැමට ශාන්තිය සපයන සැදැහැතියන්ගේ ශ්‍රද්ධා ශිලාදී ගුණ ධර්ම වඩන තෝතැන්නකි.
Rs 450.00
Wishishta Dharma Deshana Aarya Ashtangika Margaya
'විශිෂ්ඨ ධර්ම දේශනා ආර්ය අෂ්ටාංගික මාර්ගය' නම් මෙම කෘතිය මගින් මූලික වශයෙන් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් බුද්ධ දේශනායෙහි හරය විවරණය වන, විශිෂ්ට දේශනා අන්තර්ගත අතර ඒ ඒ සත්‍ය පිළිබදවත්, ඒ ඒ මාර්ගය පිළිබදවත්, ඉතා පරිපූර්ණව කරුණු සංග්‍රහ කිරීමක් මෙම ධර්ම දේශනාවන්හි ගැබ්ව ඇති අතර එසේම මෙටර වැඩ විසූ, ධර්ම-විනය ධර වූත්, සුපේශල ශික්ෂාකාමී වූත්, ශ්‍රද්ධාභක්ති සම්පන්නයන්ගේ ගෞරවයට පාත්‍රා වූත්, විශිෂ්ට ධර්ම දේශකයණන් වහන්සේලා විසින් මෙම ධර්ම දේශනා පවත්වා තිබීමයද මෙම කෘතියෙහි වරිනාකම වැඩි කීරිමට සමත් වී ඇත.
Rs 470.00
Out-of-Stock
Bhikshu Abhimathartha Sadhanayehila Guru Shishaya Sambandathawe Upayogitha
Out-of-Stock
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සේ සසුන් ගතවන පුද්ගලයා ආරභයේදී ම සාමණේර නමින් හදුන්වනු ලබන අතර තිසරණ සමාදානයෙන් හා දාශශීල ශික්ෂණයෙන් ඔහු සසුනට ඇතුළත් වේ. උපතේ පටන් අවුරුදු විස්සක වයස් ප්‍රමාණයට පැමිණි සාමණේරවරයාට සංඝයාගෙන් භික්ෂුත්වය ඉල්ලා සිටිය හැකිය. ඒ සදහා සපුරාලිය යුතු සුදුසුකම් රාශියකි. විනය ග්‍රන්ථයන්හි ඒවා පැහැදිලි කර ඇත.
Dharmashalave kiyawana mahasathipattana poth wahanse
මුංවත්තේ සිරිධම්ම හිමියන් විසින් රචිත 'ධර්ම ශාලාවේ කියවන මහාසතිපට්ඨාන පොත් වහන්සේ' නම් මෙම කෘතියෙහි බුදුරජාණන් වහන්සේ කුරු රට වැඩ වාසය කරන සමයේ දී භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කරන ලද මහාසතිපට්ඨාන නම් වූ සූත්‍ර දේශනාව අන්තර් ගත අතර මෙම සූත්‍රය මගින් විමුක්තිය ලගාකර ගැනීම සදහා මාර්ගය කියාදෙන බෞද්ධ දර්ශනය මැනවින් පිළිබිඹු වේ.
Rs 950.00
Sri Lankeya Perahara Ha Sanskruthika Sanjananaya
ශ්‍රී ලාංකේය පෙරහර හා සංජානනය පිළිබද සිංහලෙන් ප්‍රකාශ වන ප්‍රථම කෘතිය ලෙස 'ශ්‍රී ලාංකේය පෙරහර හා සංස්කෘතික සංජානනය' නම් මෙම කෘතිය සැලකිය හැකි අතර , මේ වූ කලී පාඨක ඔබට පෙරහැර පිළිබද නව අත්දැකීමක්, නවමු හැගීමක් හා නව චින්තන ධාරාවක් උත්පාදනය කෙරෙන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 720.00