Ahinsa
Out-of-Stock
අහිංසා - රඝු වීරා නම් ඉන්දියානු ලේඛකයා විසින් අහිංසාව මාතෘකා කොට ගනිමින් සංග්‍රහ කරන ලද 'අහිංසා' නම් වූ කාව්‍ය සංග්‍රහය සත්ත්ව ඝාතනය පිළිකුලෙන් හෙළා දකින විශිෂ්ට නිර්මාණ සංග්‍රහයකි. අපි ශිෂ්ට සම්පන්න ජාතියකැයි කියා ගනිමු. එහෙත් ඒ ශිෂ්ට සම්පන්න ජාතියේ අපි තවමත් සතුන් මරා ගිජු ලෙස අනුභව කරමු. මෙම කෘතිය කියවා බලන ඕනෑම කෙනෙකුට මස් කෑම හා සතුන් මැරීම මොනතරම් පහත් ක්‍රියාවක්දැයි වැටහෙනු ඇත.
Rs 200.00