Rs 2,000.00
History & Culture
There are 804 products.
Sri Lankave Aithihasika Yuga Hatharak
ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග හතරක්
Rs 350.00
Yatath Wijitha Samaya
යටත් විජිත සමය - පෘතුගීසීන් ලංකාවට පැමිණි තැන් සිට ඉංග්‍රීසීන් වෙතින් ලංකාවට නිදහස ලැබුණු (1505 නොවැම්බර් 15 - 1948 පෙබරවාරි 04) දිනය දක්වා සිදු කළ යුද ගැටුම්, කැරලි කෝලාහල, කුමන්ත්‍රණ සහ වැඩ වර්ජන මෙන්ම වෙනත් වැදගත් සිද්ධීන් ද ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 1,000.00
Sri Lankave Watadageval
ශ්‍රී ලංකාවේ වටදාගෙවල් - මෙය පාසල් තුළ බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව ආදී විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ට ද අතිරේක විෂය දැනුම පොතක් වේ.
Rs 200.00
Hindu Agama
හින්දු ආගම
Rs 300.00
Sri Lankave Aithihasika Ha Poojaniya Sthana
Out-of-Stock
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන - අවුරුදු පහක පමණ කාල පරිච්ඡේදයක් තුළ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ (අනුරාධපුර) ලද අධ්‍යාපනයෙන් හා පොත්පත් ආශ්‍රිතව ලද දැනුමෙන් ද, ග්‍රන්ථයෙහි සඳහන් ස්ථාන සියැසින් නරඹා, පර්‍යේෂණය කර හා ඡායාරූපගත කිරීමෙන් ද ලබා ගත් අවබෝධය තුළින් මෙවැනි ග්‍රන්ථයක් එළිදක්වා ඇත.
Rs 450.00
Rs 880.00
Prag Bauddha Bharatheeya Agam Darshana Samprada Wicharathmaka Handunvadeemak
Out-of-Stock
ප්‍රාග් බෞද්ධ භාරතීය ආගම් දර්ශන සම්ප්රදා විචරාත්මක හඳුන්වාදීමක්
Rs 150.00
Sri Lankave Brahkmanayo
ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70කට වඩා ලියා පල කර ඇති ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්‍යේෂණයකින් පසුව ලියන ලද "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟි පර්‍යේෂණ ග්‍රන්ථයකි. අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත.
Rs 450.00
Kurunagala Wistharaya
කුරුණෑගල විස්තරය - දඹදෙණියේ සිට සීතාවක යුගය දක්වා සමාජ දේශපාලන විමර්ශන සහිත ය.
Rs 1,200.00
Sinhala Dathu Wanshaya
Out-of-Stock
සිංහල ධාතුවංශය - ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ විද්‍යාත්මක ප්‍රායෝගික ශික්ෂණය ද ධාතුවංශයට පසුබිම් වූ රුහුණේ සහ කැලණියේ රාජපරම්පරා සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ තත්ත්වාවබෝධය ද භෞතික හා අභෞතික සිංහල සංස්කෘතිය පිළිබඳ තත්ත්වඥානයක් ද ලබාදෙන මෙම අගනා කෘතිය විද්වතුන්ට මෙන්ම සාමන්‍ය සිංහල පාඨකයන්ට ද විෂය විය යුතු ප්‍රශස්ත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයකි.
Rs 2,000.00
Mahadhiraja Dharmashoka Saha Shila Lekhana Wimarshana
මහාධිරාජ ධර්මාශෝක සහ ශිලා ලේඛන විමර්ශන - ඓතිහාසික, විචාරාත්මක හා තුලනාත්මක යන ත්‍රිවිධ ශාස්ත්‍රීය ශික්ෂණය ඔස්සේ මෙම කෘතිය රචනා කර ඇත. මෙය ප්‍රාචීන හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශාස්ත්‍රීය ප්‍රයෝජනයට උචිත ලෙස රචනා කර තිබීම ලාංකේය විද්‍යාර්ථින්ට මහෝපකාරයක් වනු නොඅනුමානය.
Rs 300.00
Aithihasika Suduhumpola Rajamaha Wiharaya
Out-of-Stock
ඓතිහාසික සුදුහුම්පොළ රජමහා විහාරය - ශ්‍රී ලංකාවේ ගෞරවනීය බෞද්ධ විහාරස්ථානයක් වන සුදුහුම්පොල රජමහා විහාරයේ පොහොසත් ඉතිහාසය සහ සංස්කෘතික වැදගත්කම විස්තර කරයි. විචිත්‍රවත් විස්තර සහ ඉතිහාසගත මූලාශ්‍ර හරහා, මෙම පොත දේවමාළිගාවේ මූලාරම්භය, වාස්තු විද්‍යාත්මක ආශ්චර්යයන් සහ බැතිමතුන්ගේ පරම්පරාවන් සඳහා අධ්‍යාත්මික හා වාර්ගික කේන්ද්‍රස්ථානයක් ලෙස එහි භූමිකාව ගවේෂණය කරයි. මෙම තීක්ෂණ බුද්ධියෙන් යුත් ආඛ්‍යානය දේවමාළිගාවේ චිරස්ථිතික උරුමය සහ ප්‍රාදේශීය ප්‍රජාවට සහ ඉන් ඔබ්බට එහි ප්‍රගාඪ බලපෑම කෙරෙහි ආලෝකය විහිදුවයි.
Rs 450.00
Sri Lankave Ithihasaya - 4
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 - පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 90.00
Sri Lankave Ithihasaya - 3
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 - පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 165.00
Sri Lankave Ithihasaya - 2
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 2 - පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 240.00
Sri Lankave Ithihasaya - 1
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 1 - පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 260.00
Indiyave Ithihasaya
ඉන්දියාවේ ඉතිහාසය - මෙම ග්‍රන්ථය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ලියැවී ඇත. සෙසු උසස් විභාග සඳහා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
Rs 385.00
How Buddhism Empowers Personal And Social Change
How Buddhism Empowers Personal And Social Change - Embark on a transformative journey with "Unleashing the Inner Potential: How Buddhism Empowers Personal and Social Change”. Immerse yourself in the timeless wisdom of the Buddha's teachings, which transcend the ages to address contemporary challenges like climate change, sustainability, exclusion, and injustice. Discover the revolutionary concept introduced by Siddhartha Gautama the Buddha some 2,500 years ago.
Rs 6,750.00
Sabaragamuve Ravana Janakatha
සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්‍රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්‍රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්‍රැති විද්‍යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය.
Rs 450.00
Nagenahira Palatha Ha Uthuru Palathe Sinhala Bauddha Urumaya
Out-of-Stock
නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 850.00
Thanthirimalaya Pilibanda Puravidyathmaka Adhyanayak
Out-of-Stock
තන්තිරිමලය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 500.00
Kagalu Vihara Viththi
කෑගලු විහාර විත්ති - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 300.00
Aithihasika Deeghavapiya
ඓතිහාසික දීඝවාපිය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 600.00
Sri Lankave Tampita Wihara
ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර - මෙම ග්‍රන්ථය දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයකි. ඒ පිළිබඳව පළමු පුළුල් අධ්‍යයනයක් වශයෙන් ද මෙම කෘතිය වැදගත් වේ. පුරාවිද්‍යාව සහ ඉතිහාසය හදාරන්නන්ට මෙන් ම අපේ බෞද්ධ සංස්කෘතික උරුමය පිළිබඳව ඇල්මක් ඇති කාටත් මින් ලබාගත හැකි දැනුම ඉමහත් ය.
Rs 650.00
Aithihasika Aritta Pabbatha Hevath Ritigala Kanda
ඓතිහාසික අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 420.00
Sigiri Aramika Puravidyava
Out-of-Stock
සීගිරි ආරාමික පුරාවිද්‍යාව - වසර කිහිපයකට පෙර සීගිරියේ බෞද්ධ පසුබිම පිළිබඳ ඉදිරිපත් කළ අදහස් මෙම ග්‍රන්ථය මගින් යළි විමසීමට ලක් කර ඇත.
Rs 1,350.00
Madhyakaleena Rajadaniya Polonnaruva
මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව - දස වසරකට අධික කාලයක් උතුරු මැද පළාතේ පර්‍යේෂණවල නිරත වූ මෙහි කතුවරයා පස් වසරක්ම පොළොන්නරුවේ ගතකළ පර්‍යේෂකයෙකි. මෙම ග්‍රන්ථය එම දීර්ඝ කාලීන අධ්‍යයනයේ පැහැදිලි ප්‍රතිඵලයකි. එබැවින් මෙම කෘතිය පොළොන්නරුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම පිණිස පාඨකයාට අගනා මූලාශ්‍රයක් වනු ඇත.
Rs 560.00
Pabbatha Vihara
Out-of-Stock
පබ්බත විහාර - මේ කෘතියෙන් මැණික් දෙන ආරාම සංකීර්ණයත් ඒ අවට භූමි දර්ශනයත් අධ්‍යයනය කරමින් තත්කාලීන බෞද්ධ සංඝාරාමයක ස්වභාවය විග්‍රහ කරයි. පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 350.00
Anuradhapura Ha Polonnaru Yugayanhi Abhilekhana Asurin Kerena Shasthriya Lipi Sangrahaya
Out-of-Stock
අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හි අභිලේඛන ඇසුරින් කෙරෙන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය - මේ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයෙන් ලංකාවේ පැවති සාමාජික, සංස්කෘතික හා දේශපාලන අංශ අධ්‍යයනය කරමින් විමර්ශනාත්මකව කරුණු රැසක් අනාවරණය කර ඇත.
Rs 300.00
Sinhala Bhasha Wikasaya Saha Shilalekhana Wimarshana
සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 775.00
Ruhune Aprakata Puravasthu
Out-of-Stock
රුහුණේ අප්‍රකට පුරාවාස්තු - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 450.00
Ashoka Girilipi
අශෝක ගිරිලිපි - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 300.00