Degaldoruwa - Rataka Mahima 3
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි.
Rs 300.00