Out-of-Stock Sakvithi Rawana Hamuwa Saha Wenath Adbhutha Siduvim Out-of-Stock Rs 490.00 Details View details
Out-of-Stock Sri Lanaka Rawana Rajadhaniya Saha Sigiri Puranaya Out-of-Stock Rs 890.00 Details View details
Out-of-Stock Sallipi Ha Sannaswalin Heliwana Lankawe Samajaya Out-of-Stock සෙල්ලිපි හා සන්නස්වලින් හෙළිවන ලංකාවේ සමාජය - විශේෂයෙන් කෑගලූ දිස්ත‍්‍රික්කය, හතර කෝරළය, තුන් කෝරළය මෙන් ම අනෙකුත් ප‍්‍රදේශවලත් අතීතයේ පැවති සමාජ තත්ත්වය ගැන සෙල්ලිපි සහ සන්නස් පදනම් කර ගෙනෙන විස්තරයක් මෙයට ඇතුළත් වේ. ක‍්‍රි.ව. 12 වන සියවසේ සිට 19 වන සියවස දක්වා වූ කාල පරිච්ජෙදය තුළ සැකසුණු එම ලේඛන වෙන් වෙන් වශයෙන් දක්වා ඇති අතර සමහරෙක රූප සටහන් ද ඉදිරිපත් කර තිබේ. Rs 550.00 Details View details
Out-of-Stock Ravanavatha Out-of-Stock රාවණවත - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හමුවී සාකච්ඡා කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් නන්දන තෙන්නකෝන් මහතා විසින් මව්බිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙල මෙලෙස රාවණාවත ලෙසින් පාඨක ඔබට පරිශිලනය සඳහා ග්‍රන්ථයක් ලෙසින් ලබා දී ඇත. Rs 550.00 Details View details
Out-of-Stock Budun Upan Deshaya Out-of-Stock බුදුන් උපන් දේශය - බුදුන් ඉපදුනේ ලංකාවේ යන දුර්මතය බිඳහෙලන ගවෙෂනාත්මක කෘතියක් වන මෙය දඹදිව වන්දනාවේ යන අයටද ප්‍රයෝජනවත් අන්දමින් සකසා ඇත. දඹදිව පිහිටියාවූ සියළුම පූජනීය ස්ථාන - එකිනෙකට දුර කිලෝමීටර ප්‍රමානයන්ගෙන්ද, පැරණි සොළොස් මහා ජනපද හා ඒවා ප්‍රධාන රාජ්‍ය දෙකක් යටතේ සංවර්ධනය වීම ආදී විචාරාත්මක අධ්‍යනයක් මෙයින් ඉදිරිපත් කරයි. Rs 400.00 Details View details
Tales From Kosambi Introduction to Buddhism from a storyteller’s perspective: The author combines historical fact with literary imagination in the elucidation of the truths of Buddhism. Rs 150.00 Add to cart Buy
Hela Isiwara Maha Rawana හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි. Rs 160.00 Add to cart Buy
Out-of-Stock Deepawansa (Sinhala Anuwada Sahitha) Out-of-Stock සිංහල අනුවාද සහිත දීපවංස - ශ‍්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය විමසන්නවුන් විසින් සැබවින්ම පරිහරණය කළ යුතු සම්භාවණීය ග‍්‍රන්ථයකි. Rs 720.00 Details View details
Out-of-Stock Yaksha Gothrika Bashava Saha Ravi Shelasha Vansha Kathava Out-of-Stock Rs 650.00 Details View details
Yaksha Gothrikayo යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය. Rs 350.00 Add to cart Buy