History & Culture

-20%
Sankshiptha Loka Bauddha Sanskruthiya
සංක්‍ෂිප්ත ලෝක බෞද්ධ සංස්කෘතිය - සිංහල මාධ්‍යයෙන් උසස් අධ්‍යයනයක් ලබන ශිෂ්‍යයනට ලෝක බෞද්ධ සංස්කෘතිය පිළිබඳව සිංහලෙන් කියවීමට ඇති පත පොත ඉතා අඩු ය. "සංක්‍ෂිප්ත ලෝක බෞද්ධ සස්කෘතිය" ඒ අඩුව යම්තාක් දුරට මගහරවා ගැනීමට මෙම පොත සමත් වෙයි.
Rs 320.00
Rs 400.00
-20%
Bauddha Sanskruthiye Wikashaya
 බෞද්ධ සංස්කෘතියේ විකාශය - බෞද්ධ සංස්කෘතිය කෙසේ විකාශනය වී ගියේද යන්න යන්න පහසුවෙන් දන ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. පාලි ත්‍රිපිටකාගත කරුණු පමණක් නොව පාලි වංශ කතාවන් ද සංස්කෘත වෛදික ග්‍රන්ථ, ශිලා ලිපි හා කලාවේදීන්ගේ විවිධ ලිපි ලේකන ආදියද ඇසුරෙන් බෞද්ධ සංස්කෘතිය යනු කුමක් ද එය විකාශනයට පත් වුයේ කෙසේද යන්න කරුණු සහිතව පෙන්වා දීමට දරන ලද සාර්ථක උත්සාහයක ප්‍රතිපලයකි..
Rs 416.00
Rs 520.00
-20%
Sri Lankawe Bauddha Nikaya Ithihasaya
ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය -  රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහි වීම, ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණය ද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායෙන් බිහිවීම පිළිබ`ද වැඩි අවධානය යොමු කරමින් එම නිකාය තුළ බෙදීම් ඇති වූ අයුරුද හේතු සාදක සහිතව විස්තර කරමින් රචිත ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි. 
Rs 360.00
Rs 450.00
-20%
Dakunu Indiyawe Bauddha Ithihasaya
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය - දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැන ගැනීමත්, ඒ ගැන කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත්ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින් දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේම ශාඛාවක්ය යන්න මේ පොත කියවන පාඨකයාට වැටහෙනු නොඅනුමානය.
Rs 280.00
Rs 350.00
-20%
Sellipi Samajaya
"සෙල්ලිපි සමාජය" ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයේ දෙවැනි පත්‍රය සඳහා පරිශීලනය කලයුතු ග්‍රන්ථයක් මෙන් ම, වහල් මානසිකත්වයෙන් තොර අපේකම අපේ දෙය අගයන දැහැමි සමාජයක් කරා ගමන් කරන හැම කෙනෙකු විසින්ම කියවිය යුතු පොතකි..
Rs 340.00
Rs 425.00
-20%
Sadaha Wadana Dahmbadiva Wandana
"සදහා වදන දඹදිව වන්දනා අත්පොත" ලියා ඇත්තේ පොතේ දැනුමත් දඹදිව සිද්ධස්ථාන සිසාරා ඇවිදීමෙන් ලත් පළපුරුද්දත් යන දෙකම උපයෝගී කරගෙනය. ඒ නිසා මෙම පොත වචනයේ මුළු මහත් අරුතින් ම "අත්පොතකි". වන්දනා කලයුතු ස්ථාන හා එම ස්ථානවල වර්ණ ඡායාරුප දක්වමින් එහි වැදගත්කම පෙන්වා ඩී ඇත. ඒ ඒ සිද්ධස්ථාන වන්දනා 
කරන ගාථා හා ඒවායේ සිංහල අර්ථය ද දක්වා තිබීම වන්දනාකරුවන්ට මහත් ප්‍රයෝජනවත්ය..
Rs 520.00
Rs 650.00
-20%
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide - An attempt is made to introduce the buddha and the Dhamma and Buddhist culture to the uninitiated.
Rs 760.00
Rs 950.00

Sri Padawanshaya
 ශ්‍රී පාදවංශය - ශ්‍රී පාදස්ථානය පිළිබද කතුහිමියන්ගේ අත්දැකීම් පසක් කොට ලියවුනු කෘතියකි එමෙන්ම ශ්‍රී පාදය පිළිබද සෙල්ලිපි මෙන්ම අතිශයින්ම දුර්ලභ ජෑයාරෑපද මෙහි ඇතුලත් වේ.
Rs 520.00
Rs 650.00
-20%
The Western Contribution to Buddhism
This publication will be a welcome addition to the literature in English on the extremely important subject of Buddhism and the Buddha.
A foreword by the Venerable H. Saddhatissa Maha Thera, a distinguished Professor Emeritus of the Benares Hindu University and of the University of Toronto, Canada. "This fascinating chronicle should become a text-book for all who wish to pursue a study of Buddhist history."
This book is essential reading   for all who are interested in the development and range of influence of Buddhism and the Buddha. As it is written in English it will appeal to millions of potential readers- good auspices in the present deplorable state of morality in the world of today. 
Rs 760.00
Rs 950.00
-20%
Landscaping Of Modern Urban Buddhist Temples
This book attempts to create awareness and provide an insight to the materials that are adaptable and suitable for a city temple in preparing its landscape design.
Rs 224.00
Rs 280.00
-20%
The Glory Of Sanchi
The Glory Of Sanchi - The book titled " Glory Of Sanchi" was first published by the shell company of Ceylon in memory of 2500 years of Buddhism in 1956. All the copies were distributed and not a single copy was available after a few days.Thereafter Buddhist Cultural Centre of Dehiwala decided to edit and publisher with English translation.
Rs 176.00
Rs 220.00
-20%
Buddhism in Germany
This book written by the veteran journalist William peiris traces the inception  of Buddhism in the West taking place in Germany and its history and development therein culminating in the modern Buddhist scholarship. The pioneering roles played by all the German Buddhist scholars in the propagation of Buddhism find a place within these pages. 
Rs 304.00
Rs 380.00
-10%
Jaya Sri Maha Bodhiya - Rataka Mahima 6

 ජය ශ‍්‍රී මහා බෝධිය
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ වන්නේ  එවැනි ස්ථානයක් වන ජය ශ‍්‍රී මහා බෝධියෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock
Ruvanvali Saya - Rataka Mahima 5
Out-of-Stock
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 315.00
Rs 350.00
-10%
Isurumuni Rajamaha Wehera - Rataka Mahima 4
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 585.00
Rs 650.00
-10%
Buddhabhumi Alokanaya
කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍යාත්මකව ගොඩගැනීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වටිනා හා ඉතා දුර්ලභ තොරතුරු රැසකින් සමන්විත චාර්ල්ස් ඇලන් විසින් රචිත The Buddha And sahibs  ග්‍රන්ථයේ පරිවර්තනයයි බුද්ධභූමි ආලෝකනය. 
Rs 1,044.00
Rs 1,160.00
-10%Out-of-Stock
Jethawana Sthupaye Wasthuvidya Mulikanga Saha Idikirime Thakshanika Krama
Out-of-Stock
සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්‍රන්ථයකි. 
Rs 1,692.00
Rs 1,880.00
-10%
Kelani Wihare - Rataka Mahima 1
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 315.00
Rs 350.00
-10%
Degaldoruwa - Rataka Mahima 3
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 270.00
Rs 300.00