History & Culture
There are 804 products.
Rs 400.00
Rs 160.00
Sri Lankawe Rajawaru
Out-of-Stock
මෙම ග‍්‍රන්ථයෙහි විජය රජතුමාගේ පටන් අපේ අවසාන පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දක්වා රජ පෙළපතෙහි කථා සාරාංශය ඇතුළත් වේ.
Rs 320.00
Rs 1,370.00
Sinhala Thupa Wanshaya
ගෞතම බුදුන් වහන්සේගේ සූවිසි විවරණ කථා, දශ පාරමිතා බුද්ධ චරිතය, බුදුවීම සහ පිරිනිවන් පෑම, ධාතු නිධාන, ධර්මාශෝක රජු අසූහාර දහසක් වෙහෙර තැනීම, ලංකාවේ බුදු සසුන පිහිටුවීම මෙම පොතේ ප‍්‍රථම කොටසට ඇතුළත් වන අතර දෙවැනි කොටසින් දුටු ගැමුණු රජතුමාගේ ලෝක ශාසන සේවාව ද දශමහ යෝධයන්ගේ විස්තර ද වර්ණනා කෙරේ. අඩසිය වසකට ආසන්න කාලයක් අනුරාධපුර රාජධානියේ අණසක පැතුරූ එළාර ද්‍රවිඩ රජ පරාජය කිරීම පිළිබඳ විශ්මය දනවන කථා පුවත ප‍්‍රධාන වශයෙන් මීට ඇතුළත් වේ.
Rs 900.00
Dalada Siritha
Out-of-Stock
බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව පහන් සංවේගය ඇතිවන පරිදි ලියන ලද වැදගත් පෞරාණික ධර්ම සංග‍්‍රහයකි. ඓතිහාසික චාරිත‍්‍ර වාරිත‍්‍ර, පුද සිරිත් ඇතුළත් වටිනා බණ පොතකි. බෞද්ධ ඓතිහාසික තොරතුරු රාශියක් ඇතුළත් බෞද්ධ ඉතිහාස ග‍්‍රන්‍ථයකි. ශ‍්‍රී දළදා වහන්සේගේ ඉතිහාසයත් එය ලංකාවට සම්ප‍්‍රාප්ත වීමෙන් පසුව වූ විවිධ දේශපාලනික වෙනස්වීම් වලට මුහුණ දුන් ආකාරයත් මෙම පොතින් විස්තර වේ. තරුණ මහලූ සැමට මේ කෘතිය අතිශයින් වැදගත් වනු ඇත.
Rs 235.00
Sinhala Padagathartha Sahitha Dalada Pujawaliya
දළදා වහන්සේගේ සම්පූර්ණ ඉතිහාසයත් විවිධ පූජා හා ප‍්‍රාතිහාර්යන් සම්බන්ධවත් කරුණු සදහන් මෙය කුඩා නමුත් ඓතිහාසික වශයෙන්, ආගමික වශයෙන් හා සාහිත්‍යමය වශයෙන් වටිනා ග‍්‍රන්ථයකි.
Rs 150.00
Dhathuwanshaya
Out-of-Stock
කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උයනෙහි දී බෙදීගිය ධාතූන්ගෙන් බුදුරජාණන් වහන්සේලාගේ ලලාට ධාතූන් වහන්සේ පිළිබඳ කතා ප‍්‍රවෘත්තිය මෙයට ඇතුළත් වේ. කාවන්තිස්ස රජතුමා මාගම ගැමුණු කුමරුට භාර දී සේරු නුවරට යාම, එහිදී රජවරු කිහිප දෙනෙකුගේ සහභාගීත්වය ලබා මංගල මහා සෑය ඉදිකරවා ධාතූන් වහන්සේ තැන්පත් කිරීම මෙහි ස`දහන් වේ. මේ නිසා බෞද්ධයන් විසින් කියවනු ලැබිය යුතු ඓතිහාසික මෙන් ම බෞද්ධ ග‍්‍රන්ථයකි.
Rs 260.00
Rs 425.00
Rs 490.00
Rawana Shishtacharaya
Out-of-Stock
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය " රාවණ ශිෂ්ටාචාරය " යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ යක්ෂ ගෝත්‍රිකයන් - හෙළයන් -අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ
Rs 450.00
Rs 225.00
Rs 890.00
Rs 180.00
Rs 250.00
Sallipi Ha Sannaswalin Heliwana Lankawe Samajaya
Out-of-Stock
සෙල්ලිපි හා සන්නස්වලින් හෙළිවන ලංකාවේ සමාජය - විශේෂයෙන් කෑගලූ දිස්ත‍්‍රික්කය, හතර කෝරළය, තුන් කෝරළය මෙන් ම අනෙකුත් ප‍්‍රදේශවලත් අතීතයේ පැවති සමාජ තත්ත්වය ගැන සෙල්ලිපි සහ සන්නස් පදනම් කර ගෙනෙන විස්තරයක් මෙයට ඇතුළත් වේ. ක‍්‍රි.ව. 12 වන සියවසේ සිට 19 වන සියවස දක්වා වූ කාල පරිච්ජෙදය තුළ සැකසුණු එම ලේඛන වෙන් වෙන් වශයෙන් දක්වා ඇති අතර සමහරෙක රූප සටහන් ද ඉදිරිපත් කර තිබේ.
Rs 550.00
Rs 590.00
Rs 580.00
Ravanavatha
Out-of-Stock
රාවණවත - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හමුවී සාකච්ඡා කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් නන්දන තෙන්නකෝන් මහතා විසින් මව්බිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙල මෙලෙස රාවණාවත ලෙසින් පාඨක ඔබට පරිශිලනය සඳහා ග්‍රන්ථයක් ලෙසින් ලබා දී ඇත.
Rs 550.00
Rs 350.00
Rs 250.00
Budun Upan Deshaya
Out-of-Stock
බුදුන් උපන් දේශය - බුදුන් ඉපදුනේ ලංකාවේ යන දුර්මතය බිඳහෙලන ගවෙෂනාත්මක කෘතියක් වන මෙය දඹදිව වන්දනාවේ යන අයටද ප්‍රයෝජනවත් අන්දමින් සකසා ඇත. දඹදිව පිහිටියාවූ සියළුම පූජනීය ස්ථාන - එකිනෙකට දුර කිලෝමීටර ප්‍රමානයන්ගෙන්ද, පැරණි සොළොස් මහා ජනපද හා ඒවා ප්‍රධාන රාජ්‍ය දෙකක් යටතේ සංවර්ධනය වීම ආදී විචාරාත්මක අධ්‍යනයක් මෙයින් ඉදිරිපත් කරයි.
Rs 400.00
Rs 1,000.00
Tales From Kosambi
Introduction to Buddhism from a storyteller’s perspective: The author combines historical fact with literary imagination in the elucidation of the truths of Buddhism.
Rs 150.00
Rs 750.00
Rs 1,480.00
Hela Isiwara Maha Rawana
හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි.
Rs 160.00
Deepawansa (Sinhala Anuwada Sahitha)
Out-of-Stock
සිංහල අනුවාද සහිත දීපවංස - ශ‍්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය විමසන්නවුන් විසින් සැබවින්ම පරිහරණය කළ යුතු සම්භාවණීය ග‍්‍රන්ථයකි.
Rs 720.00
Rs 650.00
Rs 650.00
Yaksha Gothrikayo
යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය.
Rs 350.00