Rawana Shishtacharaya
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්රීය ග්රන්ථය " රාවණ ශිෂ්ටාචාරය " යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්රී ලංකාවෙන් සංක්රමණය වූ යක්ෂ ගෝත්රිකයන් - හෙළයන් -අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්රන්ථයේ සඳහන් වේ
Rs 450.00