Rs 590.00
History of Sri Lanka
There are 394 products.
Ravanavatha
Out-of-Stock
රාවණවත - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හමුවී සාකච්ඡා කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් නන්දන තෙන්නකෝන් මහතා විසින් මව්බිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙල මෙලෙස රාවණාවත ලෙසින් පාඨක ඔබට පරිශිලනය සඳහා ග්‍රන්ථයක් ලෙසින් ලබා දී ඇත.
Rs 550.00
Rs 350.00
Rs 250.00
Mithyawak Nowana Rawana Purawurthay
Out-of-Stock
Rs 1,200.00
Rs 750.00
Hela Isiwara Maha Rawana
හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි.
Rs 160.00
Yaksha Gothrikayo
යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය.
Rs 350.00
Sri Rawannaa Puwatha
Out-of-Stock
Rs 650.00
Vashishta Muni Samaga Paya Hathak
Out-of-Stock
Rs 350.00
Maha Kalasena
මහා කාලසේන - මෙම ග්‍රන්ථය ඉතිහාස ග්‍රන්ථයක් නොවුනත් වල දමා ඇති අපේ සැබෑ ඉතිහාසය මතුකරමින් ලියූ ඓතිහාසික නවකතාවකි. මෙහි එන සියලු චරිත මහාවංශයට, සිංහල බෝධිවංශයට හා ප්‍රකාශිත ලේඛනයන්ට අනුකූල වේ.
Rs 600.00
Rs 750.00
Mantapura Suparnaka
මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්‍රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්‍රෝත්‍රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ.
Rs 650.00
Sri Lankave Brahkmanayo
ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70කට වඩා ලියා පල කර ඇති ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්‍යේෂණයකින් පසුව ලියන ලද "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟි පර්‍යේෂණ ග්‍රන්ථයකි. අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත.
Rs 450.00
Sabaragamuve Ravana Janakatha
සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්‍රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්‍රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්‍රැති විද්‍යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය.
Rs 450.00
Varigapoornika
වරිගපූර්ණිකාව - අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හෘද සාක්ෂියෙන් නැඟෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථය අතීතයට අයත් වර්තමානයේ අනාගත උරුමය සොයා යන විදවත් සමාජයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන දුර්ලභ ග්‍රන්ථයකි.
Rs 1,500.00
Waimanika Shasthra Saha Purathana Guvan Yana
වෛමානිකා ශාස්ත්‍රය සහ පුරාතන ගුවන් යානා
Rs 490.00
Helaye Niyamuva Maha Ravana
Out-of-Stock
හෙළයේ නියමුවා මහා රාවණා - මානව ඉතිහාසය දෙස බලන විට රාමා සහ රාවණා චරිත ප්‍රධාන කොටගත් "රාමායණය" කෘතිය සහ එහි අන්තර්ගත කරුණු කාරණා ගැන මේ වන විට පෙරදිග පමණක් නොව බටහිර රටවල විද්‍යාර්ථයින්ද විවිධ සොයා බැලීම් වල නිරත වන බව පෙනෙන්නට ඇත. එහිදී අනාවරණය කරගනු ලබන ඇතැම් දේ පුදුම සහගත බවද පෙනී යයි. මේ කෘතියේ එවැනි තොරතුරු රාශියක් අන්තර්ගත වේ.
Rs 590.00
Lankeshvara Maha Ravana
Out-of-Stock
ලංකේෂ්වර මහා රාවණ - ආචාර්‍ය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද සාකච්ඡා මාලාවකි.
Rs 270.00
Sri Lankave Ravana Adhirajayagen Pasu Ape Raja Parapura
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර
Rs 450.00
Rs 390.00
Rs 390.00
Lova Mavitha Kala Ravana Thakshanaya
Out-of-Stock
ලොව මවිත කළ රාවණ තාක්ෂණය - ආචාර්ය සූරිය ගුණසේකර මහතා සමඟ කරන ලද සාකච්ඡා මාලාවකි.
Rs 590.00