Therani Katha
Out-of-Stock
තෙරණි කතා - බුදු සිරිතට අමතරව බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝ කතා හා සිදුවීම් යළි යළිත් කියවීමටත් ඇසීමටත් සිංහල බෞද්ධයෝ මහත් අතිරුචියක් දක්වති. බෞද්ධ අනන්‍යතාවකින් යුතු වුවද මේ තෙරණි කතා කවර පාඨකයකුගේ වුවද අවධානයට යොමු වන බව නිසැක ය. සදාචාර විඥානය පුළුල් කරවන්නා වූද ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් දනවන්නා වූද මේ කතා බෞද්ධ නොවන පාඨකයාගේ වුවද ප්‍රසාදය වැඩීමට හේතු වනු ඇත.
Rs 760.00